Grand Theft Auto V

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මචන්ලා money hack එකක් නැද්ද. එපා වෙනව බන් money හොයන්න ගියාම. නැත්තන් සල්ලි හොයන්න ලේසි ක්‍රමයක්

side mission කරන්න, නැත්නම් stock market එකේ invest කරන්න.
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එලකිරි. දැං අඩු ගානේ ගේම රන් හරි වෙනවා.. (කලින් මොකුත් ම උනේ නෑ නේ :baffled::rofl:)
    හැබැයි දැං කළු තිරේ එනවා -- තරු ටික වැටෙනවා--- හරි සතුටු හිතෙනවා--- ඊට පස්සේ ගේම ක්‍රෑශ් වෙනවා.. :baffled::dull::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Log Name: Application
    Source: Application Error
    Date: 5/8/2015 7:45:20 PM
    Event ID: 1000
    Task Category: (100)
    Level: Error
    Keywords: Classic
    User: N/A
    Computer: Dinusha-PC
    Description:
    Faulting application name: GTA5.exe, version: 1.0.335.2, time stamp: 0x5533d504
    Faulting module name: GTA5.exe, version: 1.0.335.2, time stamp: 0x5533d504
    Exception code: 0xc0000005
    Fault offset: 0x0000000001135374
    Faulting process id: 0xad8
    Faulting application start time: 0x01d08a02099f64a6
    Faulting application path: E:\Games\GTA V\GTA V (www.gamesave.us)\GTA V (www.gamesave.us)\Grand Theft Auto V\GTA5.exe
    Faulting module path: E:\Games\GTA V\GTA V (www.gamesave.us)\GTA V (www.gamesave.us)\Grand Theft Auto V\GTA5.exe
    Report Id: 6e733cf8-f5f5-11e4-8262-bc85561ee610
    Faulting package full name:
    Faulting package-relative application ID:
    Event Xml:
    <Event xmlns="http://schemas.microsoft.com/win/2004/08/events/event">
    <System>
    <Provider Name="Application Error" />
    <EventID Qualifiers="0">1000</EventID>
    <Level>2</Level>
    <Task>100</Task>
    <Keywords>0x80000000000000</Keywords>
    <TimeCreated SystemTime="2015-05-09T02:45:20.000000000Z" />
    <EventRecordID>5347</EventRecordID>
    <Channel>Application</Channel>
    <Computer>Dinusha-PC</Computer>
    <Security />
    </System>
    <EventData>
    <Data>GTA5.exe</Data>
    <Data>1.0.335.2</Data>
    <Data>5533d504</Data>
    <Data>GTA5.exe</Data>
    <Data>1.0.335.2</Data>
    <Data>5533d504</Data>
    <Data>c0000005</Data>
    <Data>0000000001135374</Data>
    <Data>ad8</Data>
    <Data>01d08a02099f64a6</Data>
    <Data>E:\Games\GTA V\GTA V (www.gamesave.us)\GTA V (www.gamesave.us)\Grand Theft Auto V\GTA5.exe</Data>
    <Data>E:\Games\GTA V\GTA V (www.gamesave.us)\GTA V (www.gamesave.us)\Grand Theft Auto V\GTA5.exe</Data>
    <Data>6e733cf8-f5f5-11e4-8262-bc85561ee610</Data>
    <Data>
    </Data>
    <Data>
    </Data>
    </EventData>
    </Event>
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සංඛපාල ඔයා දාලා තියෙන්නේ 1.0.335.2 ඒ කියන්නේ Update 3, මම කිව්වේ Update 2 Crack 3 එක දාන්න කියලයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    mokakda ban ara car wagayak aran hanganna kiyanne.eka therenne na ne machan ??

    gataway wihicle aran gihin.location eka mark karanna kianne mokakda / kohomada karanne ? ara map eken mark karana ekada ??

    හංගන්න නෙවෙයි, H කියලා මාක් කරලා තියෙන තැන් වලට ගිහින් වාහන අරගෙන ,ඊට පස්සේ ඒවා ගිහින් FIB එකේ වාහන නවත්වන තැනින් නවත්වන්නයි තියෙන්නේ.
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    එලකිරි. දැං අඩු ගානේ ගේම රන් හරි වෙනවා.. (කලින් මොකුත් ම උනේ නෑ නේ :baffled::rofl:)
    හැබැයි දැං කළු තිරේ එනවා -- තරු ටික වැටෙනවා--- හරි සතුටු හිතෙනවා--- ඊට පස්සේ ගේම ක්‍රෑශ් වෙනවා.. :baffled::dull::rofl:

    :baffled:

    machan Update 2 Crack 3 eka danna oke neme
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    හංගන්න නෙවෙයි, H කියලා මාක් කරලා තියෙන තැන් වලට ගිහින් වාහන අරගෙන ,ඊට පස්සේ ඒවා ගිහින් FIB එකේ වාහන නවත්වන තැනින් නවත්වන්නයි තියෙන්නේ.

    ela ela thanx machan...balamu karala :cool:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    එලකිරි. දැං අඩු ගානේ ගේම රන් හරි වෙනවා.. (කලින් මොකුත් ම උනේ නෑ නේ :baffled::rofl:)
    හැබැයි දැං කළු තිරේ එනවා -- තරු ටික වැටෙනවා--- හරි සතුටු හිතෙනවා--- ඊට පස්සේ ගේම ක්‍රෑශ් වෙනවා.. :baffled::dull::rofl:
    :(:(
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,192
    754
    113
    GTA 5 එකේ පොඩි ප්‍රශ්නයක් මම game එක සෙල්ලන් කළා PC එකේ ටිකක් පස්සේ වැඩකට Pc එක Format කළා පස්සේ game එක දාලා ඕන කලාම මිනිස්සුන්ගේ මුනවල් කැඩී කැඩී තියන්නේ කලින් ඔහොම අව්ලක් නැ skin එක තමා කැඩී කැඩී තියන්නේ අනිත් ඒවා ඔක්කොම හොදට පේනවා කිසි අව්ලක් Drivers දාලා තියන්නේ මට හිත ගන්න බෑ කොහොමද මේක හදන්නේ කියලා මගේ
    pc performance
    4th generation intel core i3-4130 processor (3.40ghz 1600mhz 3mb)
    intel hd graphics 4400 graphics memory
    12gb ram
    :no::no:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    mama sankapalgen gatte game eka mage play wenawa elata :baffled:
    podi lag ekak nam tiyanwa GT820M 2GB
    ram eka 4GB

    ram ekada madi VGA eka da awul :dull:

    vga eke parana drivers tiyenne

    ithin bn aluth drivers daapanko ai parana ekenma gahanne :baffled:
    ram eka tikaak wage madi athi bn
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    GTA 5 එකේ පොඩි ප්‍රශ්නයක් මම game එක සෙල්ලන් කළා PC එකේ ටිකක් පස්සේ වැඩකට Pc එක Format කළා පස්සේ game එක දාලා ඕන කලාම මිනිස්සුන්ගේ මුනවල් කැඩී කැඩී තියන්නේ කලින් ඔහොම අව්ලක් නැ skin එක තමා කැඩී කැඩී තියන්නේ අනිත් ඒවා ඔක්කොම හොදට පේනවා කිසි අව්ලක් Drivers දාලා තියන්නේ මට හිත ගන්න බෑ කොහොමද මේක හදන්නේ කියලා මගේ
    pc performance
    4th generation intel core i3-4130 processor (3.40ghz 1600mhz 3mb)
    intel hd graphics 4400 graphics memory
    12gb ram
    :no::no:

    :rofl: ඔච්චර හොද system එකක් තියාගෙන onboard graphic card. lol
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඒකනේ, ඕකෙන් රැම් දෙකක් ගලවලා විකුණලා තවත් අතින් පොඩි ගාණක් දැම්මත් ඔයිට වඩා හොද graphic card එකක් ගන්න තිබ්බා.
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    Grand Theft Auto V - Reloaded Released

    Grand_Theft_Auto_V.png

    Reloaded Crack Only
    Code:
    http://clicknupload.com/y2nqf6ip4b0r

    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එළ තමයි, reloaded අළුත් crack එක release කරලා, 3DM එකෙනුත් අළුත් crack එකක් release කරලා.
    දැන් කට්ටිය දාලා බලන්න, දැන් ගොඩක් දුරට crash එන එකක් නෑ.