මචන්ලා money hack එකක් නැද්ද. එපා වෙනව බන් money හොයන්න ගියාම. නැත්තන් සල්ලි හොයන්න ලේසි ක්‍රමයක්
side mission කරන්න, නැත්නම් stock market එකේ invest කරන්න.
මචන්ලා money hack එකක් නැද්ද. එපා වෙනව බන් money හොයන්න ගියාම. නැත්තන් සල්ලි හොයන්න ලේසි ක්‍රමයක්
direct x runtimes dapanxinput1_3.dll missing kiyana eka enawa dan..

) 

mokakda ban ara car wagayak aran hanganna kiyanne.eka therenne na ne machan ??
gataway wihicle aran gihin.location eka mark karanna kianne mokakda / kohomada karanne ? ara map eken mark karana ekada ??
එලකිරි. දැං අඩු ගානේ ගේම රන් හරි වෙනවා.. (කලින් මොකුත් ම උනේ නෑ නේ)
හැබැයි දැං කළු තිරේ එනවා -- තරු ටික වැටෙනවා--- හරි සතුටු හිතෙනවා--- ඊට පස්සේ ගේම ක්‍රෑශ් වෙනවා..![]()

හංගන්න නෙවෙයි, H කියලා මාක් කරලා තියෙන තැන් වලට ගිහින් වාහන අරගෙන ,ඊට පස්සේ ඒවා ගිහින් FIB එකේ වාහන නවත්වන තැනින් නවත්වන්නයි තියෙන්නේ.

එලකිරි. දැං අඩු ගානේ ගේම රන් හරි වෙනවා.. (කලින් මොකුත් ම උනේ නෑ නේ)
හැබැයි දැං කළු තිරේ එනවා -- තරු ටික වැටෙනවා--- හරි සතුටු හිතෙනවා--- ඊට පස්සේ ගේම ක්‍රෑශ් වෙනවා..![]()

mama sankapalgen gatte game eka mage play wenawa elata
podi lag ekak nam tiyanwa GT820M 2GB
ram eka 4GB
ram ekada madi VGA eka da awul
vga eke parana drivers tiyenne

GTA 5 එකේ පොඩි ප්‍රශ්නයක් මම game එක සෙල්ලන් කළා PC එකේ ටිකක් පස්සේ වැඩකට Pc එක Format කළා පස්සේ game එක දාලා ඕන කලාම මිනිස්සුන්ගේ මුනවල් කැඩී කැඩී තියන්නේ කලින් ඔහොම අව්ලක් නැ skin එක තමා කැඩී කැඩී තියන්නේ අනිත් ඒවා ඔක්කොම හොදට පේනවා කිසි අව්ලක් Drivers දාලා තියන්නේ මට හිත ගන්න බෑ කොහොමද මේක හදන්නේ කියලා මගේ
pc performance
4th generation intel core i3-4130 processor (3.40ghz 1600mhz 3mb)
intel hd graphics 4400 graphics memory
12gb ram![]()
ඔච්චර හොද system එකක් තියාගෙන onboard graphic card. lol
4th generation intel core i3-4130 processor (3.40ghz 1600mhz 3mb)
intel hd graphics 4400 graphics memory
12gb ram![]()

mona ehekatada oi ochchara 

yaluwane. GTA 5 ekata honda graphics mods ehema thiyenawada?
mage system eka;
Core I3 3220
R9 270
8 GB RAM