windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
Mage music player eke Xbox music kiyala nemei thiyenne.
Album art eka background eke pennanneth na.
Ai bn e?

දැන් නිකන් music කියල තියෙන්නේ ඕක.:yes:
data ඔන් කරලනම් ප්ලේයර් එකේ බැක්ග්‍රවුන්ඩ් එකේ පෙන්නනවා ආර්ටිසිට්ගේ ෆොටෝ එකක්.:yes:
ඇල්බම් ආර්ට් එකනම් ප්ලේයර් එකේ විතරයිනේ පෙන්නන්නේ:baffled:
 

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
kiyapallako...

වෙන රටක එකෙක්ගේ සින්දුවක් අහද්දීනම් පෙන්නනවා ඔහොම.ඩේට ඔන් කරන්න ඕනේ සින්දුව ප්ලේ වෙද්දී.:yes:
ලංකාවේ ඒවානම් පෙන්නන්නේ නෑ.:P
 

sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    වෙන රටක එකෙක්ගේ සින්දුවක් අහද්දීනම් පෙන්නනවා ඔහොම.ඩේට ඔන් කරන්න ඕනේ සින්දුව ප්ලේ වෙද්දී.:yes:
    ලංකාවේ ඒවානම් පෙන්නන්නේ නෑ.:P

    data off karala thiyeddith pennanawane....
     

    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    :love: ඔන්න මාත් අද 640XL එකත් එක්ක නිත්‍යානුකූල Lumia සාමාජිකයෙක් උනා :rofl: Windows Phone ගැන මෙතන Reviews දාන, මට Phone එකක් ගන්න Ideas දුන්නු හැමෝටම ගොඩක් Thanks කිවුවා :love:

    ela ela.4n eke pics,camera samples dapan :D
     

    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    :love: ඔන්න මාත් අද 640XL එකත් එක්ක නිත්‍යානුකූල Lumia සාමාජිකයෙක් උනා :rofl: Windows Phone ගැන මෙතන Reviews දාන, මට Phone එකක් ගන්න Ideas දුන්නු හැමෝටම ගොඩක් Thanks කිවුවා :love:

    ela ela.4n eke pics,camera samples daapan :D
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :love: ඔන්න මාත් අද 640XL එකත් එක්ක නිත්‍යානුකූල Lumia සාමාජිකයෙක් උනා :rofl: Windows Phone ගැන මෙතන Reviews දාන, මට Phone එකක් ගන්න Ideas දුන්නු හැමෝටම ගොඩක් Thanks කිවුවා :love:

    එල එල.
    දැන් එහෙනම් පික්ස් කෑලි ටිකක් දාපන් අපිට උබේ බඩුව බලාගන්න.
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    එල එල.
    දැන් එහෙනම් පික්ස් කෑලි ටිකක් දාපන් අපිට උබේ බඩුව බලාගන්න.

    :D :D අනිවා අනිවා... පුළුවන්නම් උඹලා Use කරන හොද App ටිකක් කියපන්කො මේකට දාගන්න :rofl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :D :D අනිවා අනිවා... පුළුවන්නම් උඹලා Use කරන හොද App ටිකක් කියපන්කො මේකට දාගන්න :rofl:

    Camera360


    73c32304-c7e1-49e7-91f3-9e33a6080909


    http://www.windowsphone.com/en-us/store/app/camera360/38397f3d-e54c-40d3-ae35-cebbaa23be1b





    PicsArt - Photo Studio



    8d064fc0-26c8-4b20-adc2-76369bf42137


    http://www.windowsphone.com/en-us/s...o-studio/a90bb37e-7508-442c-a51d-2c419b859880



    Flashlight-X



    00763dff-6947-401e-8c57-67b455eb63d5


    http://www.windowsphone.com/en-us/store/app/flashlight-x/2638b778-5eab-45f1-a511-a08e1dbde751


    UC Browser



    c79fa9f6-1ca3-4b8e-b975-125373bb6e63


    http://www.windowsphone.com/en-us/store/app/uc-browser/6cda5651-56b9-48b0-8771-91dbc188f873


    Files



    41f5f923-c423-4afe-a33b-ffbfa2347ecf


    http://www.windowsphone.com/en-us/store/app/files/762e837f-461d-4847-8399-3526f54fc25e

    VLC for Windows Phone

    27e01495-fe5d-4e96-8cea-02443929fda2


    http://www.windowsphone.com/en-us/s...ws-phone/44fa83f7-a98d-4647-b9d4-c35ed729d0c9

    Cool Tiles

    b410ddfd-eb09-409d-887f-fc520c4d5125


    http://www.windowsphone.com/en-us/store/app/cool-tiles/d6333858-2276-4738-ac63-443de0b759df

    gMaps

    130d3c19-cb44-498e-81dd-db4f64eea2ff


    http://www.windowsphone.com/en-us/store/app/gmaps/7b8bedd5-4368-e011-81d2-78e7d1fa76f8

    Adobe Reader

    8cb03ba5-7f5c-4a72-a8fc-b497d59f95d7


    http://www.windowsphone.com/en-us/store/app/adobe-reader/134e363e-8811-44be-b1e3-d8a0c60d4692

    GMaps+

    b38599b6-6371-46e6-8028-a52acde2b218


    http://www.windowsphone.com/en-us/store/app/gmaps/519ed211-d69d-497c-8b1c-8d28fe9694d8

    Google Maps Online

    da6db7a0-f326-45c1-bb0d-6a99cd329143


    http://www.windowsphone.com/en-us/store/app/google-maps-online/13adf171-381e-4cc8-9a13-ee510307a8c8

    Opera Mini - beta

    a0e29db3-7daa-4741-a55c-522b9156dd10


    http://www.windowsphone.com/en-us/store/app/opera-mini-beta/b3bf000a-e004-4ecb-a8fb-9fc817cdab90


    Asphalt 8: Airborne



    54f8de65-e795-401e-8370-10d7f27ab13b



    http://www.windowsphone.com/en-us/store/app/asphalt-8-airborne/3a9e6a13-433b-495d-879e-d4704fb40703


    Zombie Tsunami



    8cf4f4b5-80c8-40fd-8b9f-eb692bc330d7


    http://www.windowsphone.com/en-us/store/app/zombie-tsunami/d867d64c-0e3c-4b63-8bb9-e5a005515ee6
     
    Last edited:

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    අප්පේ.... මේ තියෙන්නේ බඩු :D Thanks මචං Help එකට
    11.gif
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    kawru hari ekek kiyapanko khmda me page ekata pic danne kiyala.....man 535 eken gahapu pic wagayak tiyanwa....man tama elakiriyta aluth ...terena widihta Danna knek kiyala diyallakoh....

    ����
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    720 ඩිස්ප්ලේ දාන්න 30 ඉල්ලුවා සිංහලු නොකියා කෙයාර් එකෙන් ටහිකෙයි කීවලු

    720 දැන් එන්නේ නෑ නේ බන්.
    ඒ නිසා පාට්ස් ගනන් ඇති.
    මේ ලගදි මගේ යාලුවෙක්ගේ ලුමියා 720 එකේ ටච් එක අවුල් උනා,සයිඩ් කීස් අව්ලක් ආවා,වෙලාවකට සිම් එක ගත්තේ නෑ.
    කම්පැනි වොරන්ටි තිබ්බ නිසා නොකියා කෙයාර් දැම්මා.
    720 එක හදන්න බෑ කියලා ඒ වෙනුවට 735 එකක් දුන්නා.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    720 දැන් එන්නේ නෑ නේ බන්.
    ඒ නිසා පාට්ස් ගනන් ඇති.
    මේ ලගදි මගේ යාලුවෙක්ගේ ලුමියා 720 එකේ ටච් එක අවුල් උනා,සයිඩ් කීස් අව්ලක් ආවා,වෙලාවකට සිම් එක ගත්තේ නෑ.
    කම්පැනි වොරන්ටි තිබ්බ නිසා නොකියා කෙයාර් දැම්මා.
    720 එක හදන්න බෑ කියලා ඒ වෙනුවට 735 එකක් දුන්නා.

    මේක අක්කට අයිය ඩුබායි වලිං එව්ව් එක එක පාරක් ඩිස්ප්ලේ ගිහිං එහෙන් දැම්ම මේ පාර කොලබින්වත් කර ගන්නව බං මෙහෙ කඩවල බඩු නෑ උං 5-6 ඉල්ලනව දාන්න. (අක්කගෙ කෙල්ල පොලවෙ ගහල තමා :baffled:
     
    Status
    Not open for further replies.