ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    :rofl::rofl::rofl:
    අද මම වෙන රටක සර්වර් එකක ගහනකොට එකෙක්ට නිග්ග කිව්වයි කියල ඇඩ්මින් කෙනෙක් වෝන් කළා, ආයේ නිග්ග කිව්වොත් මාව බැන් කරනවයි කිව්ව:P රෙක්සර් ලොක්කත් හිටිය බලාගෙන :rofl: ඊට පස්සේ මම සිංහලෙන් රෙක්සරයත් එක්ක කතා කර කර ඉන්නකොට ආයේ කියනවා ස්පීක් ඉන්ග්ලිෂ් ඔන්ලි කියල:dull:

    matath ewapanko server eka :dull:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    ko ko salli issara wela deela idapan eeta passe ip​

    :dull: උබ වගේ හැම එකම ආර්ථික දෘෂ්ටි කෝණයෙන් බලන්නේ නෑ අපේ නුබ් හියර් .. ඒ නිසා අපි එයාගෙන් ඉල්ලගන්නං ඔයා පැත්තකට වෙලා ඉන්න :dull:
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,798
    6,362
    113
    :dull: උබ වගේ හැම එකම ආර්ථික දෘෂ්ටි කෝණයෙන් බලන්නේ නෑ අපේ නුබ් හියර් .. ඒ නිසා අපි එයාගෙන් ඉල්ලගන්නං ඔයා පැත්තකට වෙලා ඉන්න :dull:

    AAEAAQAAAAAAAAATAAAAJDYzNTI4MDI3LThhNTUtNDI5NS1hNzM5LThlYmQ1MTA2ZmVmNg.jpg
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    ආ ඉන්නව නේද .... :cool::cool::cool: ඇයි බන් දැන් සවර් වැඩ නැත්තේ

    රට්ටු නං කියන්න හේෂාන් ලඟදි බැන්ඳ නිසා සර්වර් නෑ කියල ... තවත් සම හරක් කියනවා හේෂාන් ඇමීගො ගේ මුහුණට ගන්ධ වායුවක් මුදා හැරලා ඒක නිසා සර්වර් ඩවුන් කියල .. තවත් මතයක් තමයි හේෂාන් ගේ බබා සර්වර් එකේ වයර් එක්ක සෙල්ලම් කරනවා කියල ... ඔය ආකාරයට එකී මෙකී නොකී නොයෙකුත් හේතුන් නිසා සර්වර් ඩවුන් කියල තමයි මගේ නිගමනය ... :cool::cool::cool: