my nokia collection
![]()
okata me monday wala thawa phone dekak add wenawaමරු බං , මගේ ලගත් තිබුණා ඔය වගේ පස්සේ විකුණලා දැම්මා N8 එකට තමයි ආසම වෙලා හිටියේ..
okata me monday wala thawa phone dekak add wenawa
Windows 10 dammada...kauru hari 925 ekata?



lumia 930 හරි 730 1කට හරි windows 10 දාපු එකෙක් කියපන්කො මෙන්න මේ notification led කතාව ඇත්තද බොරැද කියල...
http://www.theverge.com/2015/3/16/8223189/windows-10-for-phones-led-notifications
Windows 10 dammada...kauru hari 925 ekata?
ඇත්තට 10 දාපු එවුන් නැද්ද
අවුලක් නැද්ද දැන්![]()
එහෙම අමාරුවක් නෑ බන්.
ඕක ගහන්න ඕනි ටෙක්නීක් එකකට.
ගේම් එක ගහලම තේරුම් ගන්න ඕන.
මැක්සා ගේම් එක ඕක.
කියලා වැඩක් නෑ.
මරු බං , මගේ ලගත් තිබුණා ඔය වගේ පස්සේ විකුණලා දැම්මා N8 එකට තමයි ආසම වෙලා හිටියේ..
Oaka damma machan.... Umba kalin qwa widiyata kra pics art eka num thma awula.. Uc browser eke num thma awulak gye nae...... Pics art eka hadaganne kohomda?![]()
මචන් ඕක install කරන විදිහ පොඩ්ඩක් කියල දියන්කෝ ඕක Store එකේ Install local apps ගියාට පෙන්නන්නේ නැනේ වෙන විදිහක් තියනවද ? (Computer එකෙන් බාගත්ත එක තියෙන්නෙ) .535 එකේ බන් nortification LED Light එකක් නැද්ද ?
Thama Phone call record karanna Barida????
කම්පුටර් එකෙන් බාලා ෆෝන් එකට දාන්න බෑ.
ෆෝන් එකේ රිජන් එක ඇමරිකා දාපන්.
ඊට පස්සේ ඇප් ස්ටෝර් එකට ගිහින් ටොප් ෆ්රී ගේම්ස් පලයන්.ඒකේ තියනවා ඇස්ෆෝල්ට් 8 කියලා .
ඒක දාපන්.
වයිෆයි වලින් දාගනින්.
