Grand Theft Auto V

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
අළුත් Crack දෙකක් මේ දැන් ටිකකට කලින් release වුනා, එකක් Reloaded ලගෙන් Steam version එකට, අනික 3DM ලගෙන් Retail version එකේ Update 5 එකට. මේ දෙකම හොදට වැඩ. මේ ගැන දැනගන්න මේ group එකට යන්න.

image.php

http://www.elakiri.com/forum/group.php?groupid=337

Group is updated.
 
  • Like
Reactions: mr.sgthilina

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    mchn radioactive, aluth 3dm crack ekada reloaded ekada wediya hoda? danata tiyena savefiles copy karala reloaded ekata set karanna bari da?
    reloaded eka awul nam apahu 3dm ekata maru wenna puluwan weida?
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේ විදියට ලැන්ග්වේජ් එක වෙනස් කරාට අව්ලක් නැද්ද

    ???????????????



    මොකද මන් දැන් වී4 එක බාන ගමන් ටෝඅරන්ර් එකක්








    රේඩියෝ මේ බලපන් පොඩ්ඩක්






    uba dapu link walin bawenne naha ban
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Machan 3dm version 5 crack eka dammata passe game eka crack eken load karaddi error ekak enawane... "Please run Grand theft Auto using Gta v" kiyala
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Reloaded crack එක දාන්න, 3DM එක දාන්න එපා. group එකේ මම ඕක දාලා ඇති.
    මම උබලට ලේසි වෙන්නම කියලා package එකකුත් හදලා දැම්ම, අනේ මන්දා ඒකත් අමාරුද කරන්න? :dull:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    Reloaded crack එක දාන්න, 3DM එක දාන්න එපා. group එකේ මම ඕක දාලා ඇති.
    මම උබලට ලේසි වෙන්නම කියලා package එකකුත් හදලා දැම්ම, අනේ මන්දා ඒකත් අමාරුද කරන්න? :dull:



    එක ඩව්න්ලෝඩ් වෙන්නේ නැහැ බන්