8gb බන් තිබුණේ 4Gb එකක් හම්බ උනා
hamba wuna nam kamak na eth ubata ochchara system ekak thiyena eke oya wadi ram tika wikunala VGA ekak gahanna salli ekathu karala gaththa nam harine
8gb බන් තිබුණේ 4Gb එකක් හම්බ උනා
අළුත් Crack දෙකක් මේ දැන් ටිකකට කලින් release වුනා, එකක් Reloaded ලගෙන් Steam version එකට, අනික 3DM ලගෙන් Retail version එකේ Update 5 එකට. මේ දෙකම හොදට වැඩ. මේ ගැන දැනගන්න මේ group එකට යන්න.
![]()
http://www.elakiri.com/forum/group.php?groupid=337
Zombie mod eka gahala baluwa. video hadanna nam athal
MOD dl karanna link ekak dipan ko machaa

Reloaded crack එක දාන්න, 3DM එක දාන්න එපා. group එකේ මම ඕක දාලා ඇති.
මම උබලට ලේසි වෙන්නම කියලා package එකකුත් හදලා දැම්ම, අනේ මන්දා ඒකත් අමාරුද කරන්න?![]()
එක ඩව්න්ලෝඩ් වෙන්නේ නැහැ බන්