ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
#Oyaithin1kiyalakiwwanamiwaraine :rofl:

නෑ වෙශියේ මම නිකමට බැලුවේ.බලපන්කො ඉතින් මම තනියම දොඩවනවා වගේ සීන් එකක් යන්නේ,:sorry::sorry::(:(
කමෙන්ට් කරන එක අඩු කරන්න ඕනේ:yes::yes::baffled::baffled:
නොදොකින් එකත් ෆොන්ට් සයිස් 1 දාල කියල තියෙන්නේ:growl:
 
heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    නෑ වෙශියේ මම නිකමට බැලුවේ.බලපන්කො ඉතින් මම තනියම දොඩවනවා වගේ සීන් එකක් යන්නේ,:sorry::sorry::(:(
    කමෙන්ට් කරන එක අඩු කරන්න ඕනේ:yes::yes::baffled::baffled:
    නොදොකින් එකත් ෆොන්ට් සයිස් 1 දාල කියල තියෙන්නේ:growl:

    වෙශි uba :baffled:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    නෑ වෙශියේ මම නිකමට බැලුවේ.බලපන්කො ඉතින් මම තනියම දොඩවනවා වගේ සීන් එකක් යන්නේ,:sorry::sorry::(:(
    කමෙන්ට් කරන එක අඩු කරන්න ඕනේ:yes::yes::baffled::baffled:
    නොදොකින් එකත් ෆොන්ට් සයිස් 1 දාල කියල තියෙන්නේ:growl:

    එක නෙවි බන් කොහොමද මේ දවස් වල තොරතුරු හෙම .. පොඩ්ඩක් දැනුවත් කොරාන්කෝ :rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    gangst3r.93 252
    The_Killer 164
    Robinhood wage ekek 151
    heshana 113
    1118lakmalkumara 105
    DLM 100
    Dinushasankalpa 96
    nVIDIA 92
    Amila llll 75
    sachith19920726 54
    ^Night Fury^ 54
    kajja 41
    cedric1986 38

    යකෝ මම නිකන් තනියම කියවන වගේ එකක්නේ මෙතන තියෙන්නේ:sorry::sorry::sorry:

    :yes: පව් අප්පා.... :lol: