විහිලුවට කියුවේ බොලව්.
කවුද දන්නේ දැනටමත් අපේ කීදෙනෙක් බුකියෙන් ලින්ක් එක යවලද කියලා.
mchn, thread eka view karana ayawa kohomada balanne.
thread ekata dapu post gana balana hatith ada ude dana gatte buddyagen.

ela, thanksඑළකිරි මේන් පේජ් එකේ වම් පැත්තේ මෙහෙම තියෙනවා බලපන්කො.
» Online Users: 760
190 members and 570 guests
gangst3r.93, ජන්තු අයියා,
පැටියා, ෂර්ලොක් holmes,
ȜMA X, 0716438186,
1118lakmalkumara+,3rdEye, 95217,
a380, actinide, ahsk123, aloysius
ඒකෙ online users කියන එක ක්ලික් කරන්න
http://www.elakiri.com/forum/online.php
ela, thanks
You must spread some Reputation around before giving it to gangst3r.93 again.


උගේ ගැනීයි ළමයි දාලා ගියාලු නේද මෙකි හින්දා..?
paw yako... video eka baluwanam paduwe inna deepanko unta. Fb share karagena details hoyagena baluwada karanna epa ban. apita waraddak kare nahane. ane manda ubalath ban. ekige minihatath eka adala nathnam ai ban ubalata amaruwa.. anith minissunge personal life winasaha karanne nathiwa idapan.

අච්චර දෙයක් වෙලත් මිනිහට අවුලක් නැත්තම් අපි fb ෆ්රෝෆයිල් එක බැලුවම මිනිහට අවුල් යන එකක් නැහැ බන්
. අනික ඒකිගේ මිනිහත් කිවුවේ නැහැ පාඩුවේ ඉන්න දෙන්න කියල 
ඇයි බන් උබට අමාරුව

අච්චර දෙයක් වෙලත් මිනිහට අවුලක් නැත්තම් අපි fb ෆ්රෝෆයිල් එක බැලුවම මිනිහට අවුල් යන එකක් නැහැ බන්
. අනික ඒකිගේ මිනිහත් කිවුවේ නැහැ පාඩුවේ ඉන්න දෙන්න කියල
ඇයි බන් උබට අමාරුව
![]()
උගෙ ගෑනියි ලමයිනුයි ගිහින් තියෙන්නෙ ඌ කොටුව පෙනල මාට්ටු උන හින්දනෙ මචෝ.... අනික බැඳල ලමයි ඉන්න ඌ මොකටද මේකට කොටන්න ගියේ...එතකොට ඌ කොහොමත් උගෙ ගෑණු ලමයි ගැන හිතල නෑ නෙ....
Video karapu eka athule
Kella danagena idala video karanawa kiyala
Video karala thiyenne prasangata pennanna
Wadi wisthara Ada live @8 balanna

ඕකුන්ට ඔහොම වෙන්න ඕනි ගැනිට ළමයින්ට සලකනේ නැති බල්ලන්නට
එහෙමනම් එෆ් බී රික්වෙස්ට් එහෙම දාපු අපේ අයියලත් ලෑස්තිඋනා නම් පෝලිමට ඇතුලට යන්න....![]()


ඔව් බං... ගහල නිකං හිටපන්කෝ.. මොන මගුලටද වීඩියෝ කරල ශෙයා කරේ....

