windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    my nokia collection

    5IsJtec.jpg
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    my nokia collection

    5IsJtec.jpg

    මරු බං , මගේ ලගත් තිබුණා ඔය වගේ පස්සේ විකුණලා දැම්මා N8 එකට තමයි ආසම වෙලා හිටියේ..
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    okata me monday wala thawa phone dekak add wenawa

    nokia 3210 ,nokia 3310, nokia x200, Nokia N8, Nokia asha305 ,lumia625,lumia720,lumia535
    සමහර ඒවා කැඩුන,එක්ස්චේන්ජ් කළා ,වික්කා ,
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    lumia 930 හරි 730 1කට හරි windows 10 දාපු එකෙක් කියපන්කො මෙන්න මේ notification led කතාව ඇත්තද බොරැද කියල...
    http://www.theverge.com/2015/3/16/8223189/windows-10-for-phones-led-notifications

    Windows 10 dammada...kauru hari 925 ekata?

    ඇත්තට 10 දාපු එවුන් නැද්ද:eek::eek:
    අවුලක් නැද්ද දැන්:eek:

    mama dama mage 925 ekata.oya LED notification seen eka tibba,,eth wada kare na.phone eka USE karannna tikak amarui.anika wen 4n ekakuth nati hinda mama aye 8.1 damma
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    එහෙම අමාරුවක් නෑ බන්.
    ඕක ගහන්න ඕනි ටෙක්නීක් එකකට.
    ගේම් එක ගහලම තේරුම් ගන්න ඕන.
    මැක්සා ගේම් එක ඕක.
    කියලා වැඩක් නෑ.

    මචන් ඕක install කරන විදිහ පොඩ්ඩක් කියල දියන්කෝ ඕක Store එකේ Install local apps ගියාට පෙන්නන්නේ නැනේ වෙන විදිහක් තියනවද ? (Computer එකෙන් බාගත්ත එක තියෙන්නෙ) .535 එකේ බන් nortification LED Light එකක් නැද්ද ?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මරු බං , මගේ ලගත් තිබුණා ඔය වගේ පස්සේ විකුණලා දැම්මා N8 එකට තමයි ආසම වෙලා හිටියේ..

    N8 සිරා ෆෝන් එක නේද?
    මම මාර ආසයි.
    කැම් එක එහෙම ලොවෙත් නෑ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Oaka damma machan.... Umba kalin qwa widiyata kra pics art eka num thma awula.. Uc browser eke num thma awulak gye nae...... Pics art eka hadaganne kohomda?😞

    පික් ආර්ට් එක නම් වෙලාවකට මගෙත් එහෙම තමා බන්.
    පික් ආර්ට් එක අයින් කරලා දාලා බලපන්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් ඕක install කරන විදිහ පොඩ්ඩක් කියල දියන්කෝ ඕක Store එකේ Install local apps ගියාට පෙන්නන්නේ නැනේ වෙන විදිහක් තියනවද ? (Computer එකෙන් බාගත්ත එක තියෙන්නෙ) .535 එකේ බන් nortification LED Light එකක් නැද්ද ?

    කම්පුටර් එකෙන් බාලා ෆෝන් එකට දාන්න බෑ.
    ෆෝන් එකේ රිජන් එක ඇමරිකා දාපන්.
    ඊට පස්සේ ඇප් ස්ටෝර් එකට ගිහින් ටොප් ෆ්‍රී ගේම්ස් පලයන්.ඒකේ තියනවා ඇස්ෆෝල්ට් 8 කියලා .
    ඒක දාපන්.
    වයිෆයි වලින් දාගනින්.
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    කම්පුටර් එකෙන් බාලා ෆෝන් එකට දාන්න බෑ.
    ෆෝන් එකේ රිජන් එක ඇමරිකා දාපන්.
    ඊට පස්සේ ඇප් ස්ටෝර් එකට ගිහින් ටොප් ෆ්‍රී ගේම්ස් පලයන්.ඒකේ තියනවා ඇස්ෆෝල්ට් 8 කියලා .
    ඒක දාපන්.
    වයිෆයි වලින් දාගනින්.

    custom දාගන්න විදිහක් නැද්ද බන් ? අනෙක් ඒවා වැඩ කරලා ඇයි ඒක විතරක් වැඩ කරන්නේ නැත්තේ :eek:
     
    • Like
    Reactions: akilar25
    Status
    Not open for further replies.