මේක සොසයිටි එකේ තියෙන දේවල් බන් පොඩක් හොයලා බලපන්
හාමේක සොසයිටි එකේ තියෙන දේවල් බන් පොඩක් හොයලා බලපන්
අපි හිතන් ඉන්න තරම් ලෝකේ සුන්දර නැ


ඔව් නැනේ බන් තම ,මන් ඔය වගේ නිව්ස් 2ක් විතර මේ මාස දෙකට දැක්කා ,RadioActive Plz
හා නෙමේ බන්
ඔව් නැනේ බන් තම ,මන් ඔය වගේ නිව්ස් 2ක් විතර මේ මාස දෙකට දැක්කා ,
බන්
බයේ බෑ ඕයි දැං පාරෙ යන්න අපි වගේ හුරු බුහුටි කොල්ලන්ට 
අනිවා අක්කි පොත තියේනම් එවන්නකොBernhard Schlink- The Reader පොතේ තියෙන්නෙත් ඔය වගේ සිද්ධියක්..කවුරුවුනත් මොනා කලත් අවසානයේ ලැබෙන ප්රතිපල ගැන හිතලා වැඩ කලොත් පසුතැවෙන්න වෙන එකක් නෑ..![]()
හා නෙමේ බන්
ඇත්ත තිතයි ,තිත්ත ඇත්තයි ,
මේවා ගැන නොදන්නා නිසා යි කෙලෝ ගන්නේ
හා බයේ බෑ ඕයි දැං පාරෙ යන්න අපි වගේ හුරු බුහුටි කොල්ලන්ට
![]()





Bernhard Schlink- The Reader පොතේ තියෙන්නෙත් ඔය වගේ සිද්ධියක්..කවුරුවුනත් මොනා කලත් අවසානයේ ලැබෙන ප්රතිපල ගැන හිතලා වැඩ කලොත් පසුතැවෙන්න වෙන එකක් නෑ..![]()

අනිවා අක්කි පොත තියේනම් එවන්නකො
ෆිල්ම් එකත් එවන්නඕක සිංහලට පරිවර්තනය කරලා තියේ රංජිත් කුරුප්පු මහත්තයා..ඒ වගේම කේට් වින්ස්ලට් රඟපානවා ඔය ෆිල්ම් එකේ..පොත ඇසුරෙන් චිත්රපටියකුත් හදලා තියේ..
මෙන්න english pdf eka..
http://cs609829.vk.me/u219407793/do...ggs1FQuDp_Cv0-V_oQa459m62xgrZP32EHvfmXcdN0FFB
ඕක සිංහලට පරිවර්තනය කරලා තියේ රංජිත් කුරුප්පු මහත්තයා..ඒ වගේම කේට් වින්ස්ලට් රඟපානවා ඔය ෆිල්ම් එකේ..පොත ඇසුරෙන් චිත්රපටියකුත් හදලා තියේ..
මෙන්න english pdf eka..
http://cs609829.vk.me/u219407793/do...ggs1FQuDp_Cv0-V_oQa459m62xgrZP32EHvfmXcdN0FFB
