මහින්ද_නොකලදේ_මෛත්‍රී_කරයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මහින්ද_නොකලදේ_මෛත්‍රී_කරයි

    විල්පත්තු වනය අවට කැලෑ කැපීම සහ ඉඩම් හෙළි පෙහෙළි කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද නියෝග කර තිබේ.

    එම ප්‍රදේශවල නිති විරෝධීව කැලෑ කැපීම් හා ඉඩම් පවරා ගැනීම් සිදුකරන්නේ නම් ඔවුන්ට එරෙහිව වහාම නිතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දී ඇත.

    එසේම මේ පිළිබඳ ව වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කර තිබේ.

    තවද එම ප්‍රදේශවල සියලු රාජ්‍ය නිලධාරින්ට ද ඒ පිළිබඳව දන්වා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන්ය.

    විල්පත්තු වනය විනාශ කරමින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා විසින් එම ප්‍රදේශවල මුස්ලිම් ජනතාව පදිංචි කරන බවට බොදුබල සේනා සංවිධානය විසින් දිගින් දිගටම චෝදනා කරන ලදී.

    කෙසේ වෙතත් අමාත්‍යවරයා අදාළ චෝදනා බැහැර කරමින් කියා සිටියේ එය ඔප්පු කළහොත් තමන් තනතුර අතහැරීමට සුදානම් බවයි.

    මෙවන් වාතාවරණයක් යටතේ ජනාධිපතිවරයා මෙම නියෝගය ලබාදී ඇත.

    මෙන්න යහපාලනය එදා රිසාද් බඩුඩීන් විපත්තුව එලි කරද්දි මොකද්ද කරේ මහින්දයා නොදැක්ක වගේ හිටියා. අද කෙලින්ම තහනම් කරලා නියෝගයක් දුන්නා . පපුවට ගහගෙන මම රට රකිනා කියලා සොබ්බේ දැම්මෙත් නෑ, කෙලින්ම වැඩේ කරා.

    18511_848385221907267_8170670559867654909_n.jpg
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන්වත් ඇස් ඇරැනනම් ලොකු දෙයක්. අපෙ ඉදිරි පරම්පරාව වෙනුවෙන් අගය කරනවා..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හොඳ පියවරක්....අර පරීක්ෂනෙත් හරියට කෙරෙනවද බද්යුදීන් ආපහු වැඩේ පටන් ගනීද කියලත් විමසිල්ලෙන් ඉමු :)
     
    waligamaya

    Well-known member
  • බලමු මොනවා උනත් 16 වැඩේ කරන ඕන. නැත්තම් සැරබහිනකම් ඉදලා අයිත් පටන්ගනී. අනික රක්ෂිතය ඇතුලේ හදපු ගෙවල් ඉවත් කරන්නත් ඕන. පරිසරය සම්බන්දයෙන් පවතින නිතිය තවත් තදකරන්න ඕන
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    කෝ මේ දිල්-වහල, දුල්-හර්නිය, ලේ-ජන්ගියේ, ටෝයියල සෙට් එක..ෂුවර් එකට මේ ට්‍රේඩ් එකේ කොපියක් මීඩියා ටීම් එකට යවල රිප්ලයි මේල් එක එනකම් බලන් ඉන්නවා ඇති අවුට්ලුක් එකේ සෙන්ඩ්/රිසිව් බට්න් එක ඔබ ඔබ:lol::lol::lol:..

    කෝ කෝ බලු බයියෝ ඉන්ජු ඉන්ජු...:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: XibitZ

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    good work...... hebei UNP eken ledak dawida danne ne... ekai duka

    mekata paksha gawa ganna epa ban. oya rishad bathiudeen kiyana sakkiyliya mona anduwa tibbat ekata panina we** puthek ne. unp witarak nemene oka mr ekkat hitiyane. a kalene patan gatte. a handa honda deta hondai kiyamu. oya sakkiliyawa ilaga mathiwaranen passe yana kisima pakshekata man nam support karanna :no::no:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,781
    113
    Gampaha
    හොඳ පියවරක්....අර පරීක්ෂනෙත් හරියට කෙරෙනවද බද්යුදීන් ආපහු වැඩේ පටන් ගනීද කියලත් විමසිල්ලෙන් ඉමු :)
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    mekata paksha gawa ganna epa ban. oya rishad bathiudeen kiyana sakkiyliya mona anduwa tibbat ekata panina we** puthek ne. unp witarak nemene oka mr ekkat hitiyane. a kalene patan gatte. a handa honda deta hondai kiyamu. oya sakkiliyawa ilaga mathiwaranen passe yana kisima pakshekata man nam support karanna :no::no:

    aniwaenma ban. oya asana krameta methiwarana awa nam okalata badu banis wenwa. eka karanna one.. paksha epa kewata ban. me sere unp eka dinanna nam okalage chanda one wenawa. nethuwa unp ekata asana 30k ganna be ....... ekai etta....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,783
    113
    දැන්වත් ඇස් ඇරැනනම් ලොකු දෙයක්. අපෙ ඉදිරි පරම්පරාව වෙනුවෙන් අගය කරනවා..

    අවුරුදු 5ක් තිස්සේ ඇස් පියන් හිටපු නායකයෝ ලංකාවේ හිටියා. මාස 4න් ඇස් ඇරුන එක මදැයි හිටං?
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මුකුත් කරන්න බෑ වගෙ හිටියට මෛත්‍රී ලොක්කා ගානට වැඩේ දෙනවා වගේ. මේ වගේ වැඩ කලොත් මහින්දට තියෙන සිංහල ඡන්ද ටික නිකන්ම මෙයාට එයි වගේ.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    දැන්වත් ඇස් ඇරැනනම් ලොකු දෙයක්. අපෙ ඉදිරි පරම්පරාව වෙනුවෙන් අගය කරනවා..

    හොඳ පියවරක්....අර පරීක්ෂනෙත් හරියට කෙරෙනවද බද්යුදීන් ආපහු වැඩේ පටන් ගනීද කියලත් විමසිල්ලෙන් ඉමු :)

    බලමු මොනවා උනත් 16 වැඩේ කරන ඕන. නැත්තම් සැරබහිනකම් ඉදලා අයිත් පටන්ගනී. අනික රක්ෂිතය ඇතුලේ හදපු ගෙවල් ඉවත් කරන්නත් ඕන. පරිසරය සම්බන්දයෙන් පවතින නිතිය තවත් තදකරන්න ඕන

    :):):):)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,783
    113
    මුකුත් කරන්න බෑ වගෙ හිටියට මෛත්‍රී ලොක්කා ගානට වැඩේ දෙනවා වගේ. මේ වගේ වැඩ කලොත් මහින්දට තියෙන සිංහල ඡන්ද ටික නිකන්ම මෙයාට එයි වගේ.

    වැඩ කරන එකාගේ කියවීම් රඟපෑම් ගොඩක් අඩුයි. වැඩ කිරීමට තමයි මුල් තැන.

    වැඩ බැරි එකා ඉතින් බල්ටි ගහලා ඩාන්ස් දාල අනිත් උන්ට කින්ඩිය දාගෙන ඉන්න තමයි බලන්නේ.
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    නතර කරා නම් ලොකු දෙයක්... හැබැයි ඉතින් මේකෙ කොටන අනික් එවුන් කදවුරු පිටින් ගලවද්දි කටයි පුකයි වහගෙන මේක ලොකුවට කතා කරන එක නම් හරි මදි වගේ...