මහින්ද_නොකලදේ_මෛත්‍රී_කරයි
විල්පත්තු වනය අවට කැලෑ කැපීම සහ ඉඩම් හෙළි පෙහෙළි කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද නියෝග කර තිබේ.
එම ප්‍රදේශවල නිති විරෝධීව කැලෑ කැපීම් හා ඉඩම් පවරා ගැනීම් සිදුකරන්නේ නම් ඔවුන්ට එරෙහිව වහාම නිතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දී ඇත.
එසේම මේ පිළිබඳ ව වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කර තිබේ.
තවද එම ප්‍රදේශවල සියලු රාජ්‍ය නිලධාරින්ට ද ඒ පිළිබඳව දන්වා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන්ය.
විල්පත්තු වනය විනාශ කරමින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා විසින් එම ප්‍රදේශවල මුස්ලිම් ජනතාව පදිංචි කරන බවට බොදුබල සේනා සංවිධානය විසින් දිගින් දිගටම චෝදනා කරන ලදී.
කෙසේ වෙතත් අමාත්‍යවරයා අදාළ චෝදනා බැහැර කරමින් කියා සිටියේ එය ඔප්පු කළහොත් තමන් තනතුර අතහැරීමට සුදානම් බවයි.
මෙවන් වාතාවරණයක් යටතේ ජනාධිපතිවරයා මෙම නියෝගය ලබාදී ඇත.
මෙන්න යහපාලනය එදා රිසාද් බඩුඩීන් විපත්තුව එලි කරද්දි මොකද්ද කරේ මහින්දයා නොදැක්ක වගේ හිටියා. අද කෙලින්ම තහනම් කරලා නියෝගයක් දුන්නා . පපුවට ගහගෙන මම රට රකිනා කියලා සොබ්බේ දැම්මෙත් නෑ, කෙලින්ම වැඩේ කරා.

Last edited: