tharini paw ban

Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes: මම වැඩිය ආපේ නැත්තේ.. පොස්ට් එකක් දැම්ම ගමන් මම පළවෙනියට එනවා...:lol: නොන්ඩිනේ බන්... එකයි,..

    crazybuddy pahukaranna unane umbata meka daka daka comment nokara inna iwasanna beri nisa
    :baffled:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අහවල් එකේ සයිස් බල බල ඉදපු එකත් මාරු වෙලා තියෙන්නේ ඔහොම කියයි කියල බයේ වෙන්න ඇති එහෙනම්.
    මමත් මාරුවෙලා හිටියේ... තොපිලා දාන ඒවා දැක්කම නිකන් ඉන්න බැරි උනා...

    crazybuddy pahukaranna unane umbata meka daka daka comment nokara inna iwasanna beri nisa
    :baffled:

    ඔව් බන්.... නැත්නම් මන් දාන්නේ නෑ... හවස ඉදලම හිටියා... මුන් කියන කතා වලට කොමන්ට් නොදා ඉන්න බැරි උනා...
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මාත් 12 වෙනකන් විතරයි ඉන්නේ... ඊට පස්සේ මාරු වෙනෝ...

    හ්ම්.. මමත් වැඩිය ඉන්නේ නෑ හිටියොත් පොස්ට් බරගානක් වැටෙයි.... බලාපිය කට්ටිය දාල තියන ටැග්..:(
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    baluwata passe kalakireyi.

    ඒකිට නම් කිසි ගානක් නැ බන් ..සොහොනේ නිදාගන්න එකා යාකට බයවෙන්නේ නැ බන් ..
    මට නම් කලකිරීමකට වඩා කේන්තියක් ආවේ බන් .. මුන් දෙන්නා ගැන නෙවේ කෙල්ලගේ දෙමා පියන් ගැන .. ළමයි ලැජ්ජා බයට හැදුවානම් මේ විදියට සමාජයේ නන්නත්තාර වෙන්නේ නැ ..:(

    ටැග් ටික කියෝපන්කෝ. අයිතිකාරයෙක් ඉන්න පාටයි දැන් ඒකිට. ඉතින් අපි දැන් ඒක බලන එක හරි නෑ නේද?

    රත්නපුරේ බට්ටි කෙල්ලට පවා අයිතිකාරයෝ හිටියා බන් .. එහෙම එකේ මේකට නොහිටියොත් තමා පුදුමේ .. අපේ උන්ට බලු බෙට්ටක් උනත් අනේ පව් ,අසරණයි ,සුන්දරයි ලස්සනයි ,ලැජ්ජා බරයි ,හැගුම් බරයි නොවැ :lol::lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Kawda me tharini? Eyata mona welada?? :eek:

    Congrts, you are the first female member who has made a comment here.

    ඔයා යන්න අනේ.. ඔයාට මෙව්වා හොද නෑ...

    mrw-i-hear-westboro-baptist-church-wants-to-go-protest-isis-in-iraq-166810.gif

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,660
    6,249
    113
    ගග අද්දර
    :rofl:
    හ්ම්.. මමත් වැඩිය ඉන්නේ නෑ හිටියොත් පොස්ට් බරගානක් වැටෙයි.... බලාපිය කට්ටිය දාල තියන ටැග්..:(
    දුටුවා දුටුවා ... උබේ කාඩ් චක බ්ලාස්ට් කොරල.

    රත්නපුරේ බට්ටි කෙල්ලට පවා අයිතිකාරයෝ හිටියා බන් .. එහෙම එකේ මේකට නොහිටියොත් තමා පුදුමේ .. අපේ උන්ට බලු බෙට්ටක් උනත් අනේ පව් ,අසරණයි ,සුන්දරයි ලස්සනයි ,ලැජ්ජා බරයි ,හැගුම් බරයි නොවැ :lol::lol:
    කවුද බන් බට්ටි?? :baffled::baffled: මට නම් මේකි ගැන හැගීමක් නෑ බන්. ආතල් එකට කමෙන්ට් දදා ඉන්නෝ ඉතින්...
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ඒකිට නම් කිසි ගානක් නැ බන් ..සොහොනේ නිදාගන්න එකා යාකට බයවෙන්නේ නැ බන් ..
    මට නම් කලකිරීමකට වඩා කේන්තියක් ආවේ බන් .. මුන් දෙන්නා ගැන නෙවේ කෙල්ලගේ දෙමා පියන් ගැන .. ළමයි ලැජ්ජා බයට හැදුවානම් මේ විදියට සමාජයේ නන්නත්තාර වෙන්නේ නැ ..:(

    රත්නපුරේ බට්ටි කෙල්ලට පවා අයිතිකාරයෝ හිටියා බන් .. එහෙම එකේ මේකට නොහිටියොත් තමා පුදුමේ .. අපේ උන්ට බලු බෙට්ටක් උනත් අනේ පව් ,අසරණයි ,සුන්දරයි ලස්සනයි ,ලැජ්ජා බරයි ,හැගුම් බරයි නොවැ :lol::lol:
    fb eka ehema baluwe nadda machn.
    mata nam hinath giya, mun redi adagena inna hatiyata.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    අපො බන් උබලා තාමත් ඕකි ගැනද කතාවෙන්නේ... මෙලෝ රහක් නෑනේ.... :growl:
     
    Status
    Not open for further replies.