mata last udawwa Deepanv HTC

KLP

Member
Dec 23, 2013
957
27
0
mata last udawwa Deepan

HTC DESIRE 626 Dual 29500/=
HTC 620 -28000/=
HTC 620g - 25000/=
HTC DESIRE 816 4G 34000/= -
HTC DESIRE 816 Dual 34000/=

mata me 5n battery life , pross , aul nathi ganna hodama model eka kiyapan. ona magulak kiyala ekak aran denawa..hodama Spec Anuwa Piliwlata dapan...cam qulity... okkoa ekka baladdi
 
2tosix

Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    HTC DESIRE 816 4G 34000/= - meka hondai wage.bt ganath ekka balanakota htc walata wada wena phone ekak ganna thibuna.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබට ඕනේ මේකෙන් එකක් නේ?
    HTC DESIRE 626 Dual 29500/=
    HTC 620 -28000/=
    HTC 620g - 25000/=
    HTC DESIRE 816 4G 34000/= -
    HTC DESIRE 816 Dual 34000/=

    මම ඕක කලින් කිව්වේ., උබ chinese phones වලට කැමති නෑ නේ? ඒ කියන්නේ උබ Mediatek Chipset වලට කැමති නෑ ඉතින් Mediatek Chipset එක තියෙන ඒවා හැර අනෙක් Models බලන්න.
    (එතකොට
    HTC 620g - 25000/=
    HTC Desire 626 එකේ Mediatek Chipset version එක අයින් කරනවා.
    අයින්)

    HTC DESIRE 626 Dual 29500/=
    HTC 620 -28000/=
    HTC DESIRE 816 4G 34000/= -
    HTC DESIRE 816 Dual 34000/=

    ඊළගට උබට Processor performance එක වටිනවනේ.
    (එතකොට මේ
    HTC DESIRE 816 4G 34000/= -
    HTC DESIRE 816 Dual 34000/=
    දෙකම අයින් මොකද එ දෙකේම තියෙන්නේ Cortex-A7 CPU, නමුත් 626 තියෙන්නේ ,620 තියෙන්නේ Cortex-A53 CPU, Cortex-A53 එකේ Performance එක 60% වැඩියි Coretx-A7 එකට වඩා)

    HTC DESIRE 626 Dual 29500/=
    HTC 620 -28000/=

    ඊළගට මේ දෙකෙන් ,HTC Desire 626 එක හොදයි මොකද ඒකේ Internal storage එක 16GB, කැමරා, CPU, GPU මේ ඔක්කොම සමනයි.

    ඉතින්

    HTC Desire 626 ගන්න.
     
    • Like
    Reactions: Maaaaaal

    :)
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර

    aniwa bun...mediatek eke latest ap gpu eka nan hodai neh mali400 nan normal thamai...ekema mp eka nan hodai... :) habai snapdragon lata ghanna amari unta.mediatek la ikmanta cores wadi chip haadanawa eth ane manda.arun hemiita cores hadanwa with extra blah blah things.mamath dan gannkota mediatek ganne na bun.open wunata e chipset ekai snapdragon ghpu chipset ekakui thyna phone 2k use karama snapdragon wala amuthu gathiyak thynwa
     
    Maaaaaal

    Member
    Dec 17, 2008
    529
    8
    0
    Mal waththaka....

    Well said