...aduma 2 weeks yanawa purudu wenna hodata.(habai purudu wunama android walata wadiya speed navigate karanna puluwan)මේක තව bump කර කර ඉන්නේ නැතුව ඔය උඩ කිව්ව ඒවලින් එකක් ගනින්.
HTC Desire 626 එකේ Qualcomm එකද නැත්නම් Mediatek එකද ඔය shop එකේ තියෙන්නේ?
Qualcomm chipset එක නම් ගන්න මොකද performance එක හොදයි. අනික ඒකේ තියෙන්නේ Cortex-A53 Quad Core CPU එකක් මේකේ performance එක 60% වැඩියි Coretex-A7 එකට වඩා (816 දෙකේම තියෙන්නේ Coretex-A7) , GPU එක Adreno 306 අනෙක් දෙකේ 305 තියෙන්නේ, මේ දෙකේම (626 ,816) camera ව එකයි , නමුත් 816 එකේ තියෙන්නේ 1.5GB RAM. මම නම් කියන්නේ HTC Desire 626 Qualcomm chipset එක නම් ගන්න නැත්නම් HTC Desire 816 යන්න, 816 එකේ 4G එකේ Dual Sim නෑ හැබැයි.
නෑ නෑ 626 එකේ Mediatek, Qualcomm versions දෙකක් තියෙනවා. ඔය කියන්නේ 1/2GB RAM = 512MB නෙවෙයි, 1GB එකයි, 2GB එකයි දෙකක් තියෙනවා කියලයි.
HTC Desire 626 එකේ Qualcomm එකද නැත්නම් Mediatek එකද ඔය shop එකේ තියෙන්නේ?
Qualcomm chipset එක නම් ගන්න මොකද performance එක හොදයි. අනික ඒකේ තියෙන්නේ Cortex-A53 Quad Core CPU එකක් මේකේ performance එක 60% වැඩියි Coretex-A7 එකට වඩා (816 දෙකේම තියෙන්නේ Coretex-A7) , GPU එක Adreno 306 අනෙක් දෙකේ 305 තියෙන්නේ, මේ දෙකේම (626 ,816) camera ව එකයි , නමුත් 816 එකේ තියෙන්නේ 1.5GB RAM. මම නම් කියන්නේ HTC Desire 626 Qualcomm chipset එක නම් ගන්න නැත්නම් HTC Desire 816 යන්න, 816 එකේ 4G එකේ Dual Sim නෑ හැබැයි.

උඹ උදව් කරන්න ගියාම එලවා එලවා උදව් කරන එල කොල්ලෙක් බන්.
Respect your attitudes machan..!![]()

626 Ehema 2k enawada?
e model eka mokadda? 620 nam 620G & 620
mata kiyapan ube daneemen ganna hodama eka..
620G
620
626
816 4G
816 dual
thawa Deyak dual sim phone leda neda? ehema nathi ekak hoda nadda?
මම දන්න හැටියට එහෙම versions 2ක් තියෙනවා, කඩේට ගිහිල්ලා box එක බලලම ගන්න ඒක නිසා.
Chipset එකෙන් තමයි ඒක වෙනස් වෙන්නේ.
626 එකේ Qualcomm chipset එක තියෙන එක හොදයි. 620G එක mediatek chipset එක නේ, උබ chinese වලට කැමති නැති නිසා ඒක ඉතින් ගන්න එපා, ඒ දෙක නැත්නම් 620 ගන්න නැත්නම් 816 එක වුනත් එකයි, 816 දෙකේ වෙනස 4G එකේ 4G තියෙනවා අනිකේ නෑ නමුත් Dual Sim දාන්න පුලුවන් අනික් ඒවා ඔක්කොම වගේ එකයි.
626 Qualcomm Chip ena eka awoth gannawa.
naththam 620 ( meka htc web eke na (620G web eketh thiyenne)
816 4G eka naththam gannawa...( habai meke non removeble batarry , aulak weida? )
final hodama mokadda? wada kali walin?
උඹ උදව් කරන්න ගියාම එලවා එලවා උදව් කරන එල කොල්ලෙක් බන්.
Respect your attitudes machan..!![]()
non removable battery කෙල්ලෙක්ගේ phone එකකට හොද නෑ නේ, ඕකේ බැටරියේ කේස් එකක් ආවොත් phone එකත් දෙන්න වෙනවනේ එතකොට අරුන් recovery software දාලා ඇතුලේ ඒවා අදියි.![]()
මම කියන්නේ
626 > 816 4G > 816 > 620 > 620G
elama thamai uba kiyanawa nam aniva
thxx 626 ekak gannawa. Gathima Colour eka mokadda ??