windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Yesterday mage yaluwo dennekta 535 ganna giya,
    Mama shop eke hitiye winadi 30k wage,
    E tika Welawata 535 5k wikka,
    Mage friends la gathth 2th ekka,
    Patta demand ekak thiyenne..
    Mama hithanne e features ekka thiyena budget phone eka nisa wenna ona..
    Mama nam use karanne 920 ekak.. Patta phone eka..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    920 ගැන ඉතින් කියන්න දෙයක් නෑ සිරාම ෆෝන් එක.
    535 එක ආපු දවස් වල ඉදන් තාම උනු කැවුම් වගේ යනවා බන්.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    920 ගැන ඉතින් කියන්න දෙයක් නෑ සිරාම ෆෝන් එක.
    535 එක ආපු දවස් වල ඉදන් තාම උනු කැවුම් වගේ යනවා බන්.

    aniwa :)
    mama refer karlaa dethun denekma 535 gatta :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Yesterday mage yaluwo dennekta 535 ganna giya,
    Mama shop eke hitiye winadi 30k wage,
    E tika Welawata 535 5k wikka,
    Mage friends la gathth 2th ekka,
    Patta demand ekak thiyenne..
    Mama hithanne e features ekka thiyena budget phone eka nisa wenna ona..
    Mama nam use karanne 920 ekak.. Patta phone eka..
    920 කියන්නේ ආයේ ඉතිං
    9.gif
    9.gif
    :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Sirawatama machan patta phone eka..
    Den 2 years wenawa use karanna aragena..
    Kiyanna kisima awulak nehe..
    Patta looking..
    මටත් කියන්න තරං වරදක් නෑ මේ කාලෙට.. දැං මාස 8ක් විතර මං අරං..
    චුට්ටක් බරයි වගේ තේරෙන් නැද්ද අනිත් ඒවාට වඩා ? :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    aniwa :)
    mama refer karlaa dethun denekma 535 gatta :)

    එලකිරි.
    මුලින් ආපු 535 වලට වඩා දැන් එන 535 කිසි අව්ලක් නෑ.
    මම රෙකමන්ඩ් කරලා එලකිරි එකේම එවුන් 20+ ගත්තා ඇන්ඩ් මගේ යාලුවෝ 10+ ගත්තා.
    535 ෆෝන්ස් 50කට එහා පැත්තේ හොදට අත ගාලා තියනවා.
    ඒ ගානට ඉතින් සුපිරිම ෆෝන් එක.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    lumia 920 ෆෝන් එකට tempered glass screen protector පාවිච්චි කරන අය ඉන්නවද?
    hands free ගන්න තැනක් කියන්නකෝ ?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    lumia 920 ෆෝන් එකට tempered glass screen protector පාවිච්චි කරන අය ඉන්නවද?
    hands free ගන්න තැනක් කියන්නකෝ ?

    ටෙම්පර්ඩ් ග්ලාස් එක හොදයි.
    මෙහෙන් ගන්නවට වඩා ඊබේ එකෙන් ගත්තා නම් ලාබයි බන්.
    හෙඩ් සෙට් ලුමියා ඩිෆෝල්ට් එන එක හොදයි නේ ඉතින්.
    නොකියා කෙයාර් එකේ රු.1500.00 හෙඩ්සෙට් එක.
    ඊට වඩා එකකට යනවා නම් ඊබේ තමා.
     
    • Like
    Reactions: ruchira55

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මටත් කියන්න තරං වරදක් නෑ මේ කාලෙට.. දැං මාස 8ක් විතර මං අරං..
    චුට්ටක් බරයි වගේ තේරෙන් නැද්ද අනිත් ඒවාට වඩා ? :)

    Machan mata thiyena specialty eka thama e heavy eka..
    E body material eka nisa..
    Mata nam ehema awulak nehe machan
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    lumia 920 ෆෝන් එකට tempered glass screen protector පාවිච්චි කරන අය ඉන්නවද?
    hands free ගන්න තැනක් කියන්නකෝ ?

    Tempered glass gahanna Puluwan Nam hondai..
    E nethath awula nehe, normal sticker eka gahala back cover or pouch dala parissamen use karanna..
    Headset nam mama use karanne TDK..
    Eth hoda headphone ekakin patta bass and clear sounds enawa..
    Patta feeling ekak thiyenne quality music ahanakota..
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    ටෙම්පර්ඩ් ග්ලාස් එක හොදයි.
    මෙහෙන් ගන්නවට වඩා ඊබේ එකෙන් ගත්තා නම් ලාබයි බන්.
    හෙඩ් සෙට් ලුමියා ඩිෆෝල්ට් එන එක හොදයි නේ ඉතින්.
    නොකියා කෙයාර් එකේ රු.1500.00 හෙඩ්සෙට් එක.
    ඊට වඩා එකකට යනවා නම් ඊබේ තමා.

    ටෙම්පර්ඩ් ග්ලාස් එකක් මම ඊබේ එකන් ගෙන්නුවා ඒත් ඒකෙන් මුලු ස්ක්‍රීන් එකම වැහෙන්නේ නැහැනේ. දෙපැත්තෙන් ටිකක් ඉතිරි වෙනවා වගේ ටිකක් ඔඩ් වගේ.

    මගෙ එක මෙන්න මේ වගේ.
    http://forums.windowscentral.com/attachments/nokia-lumia-925/71151d1404687208t-20140706_170753.jpg

    හෙඩ් සෙට් එකේ වයර් එක ඇබරිලා ගිහිල්ලා බන්. තව මාසයක් උපරිම තියෙයි. අලුත් එකක් ගන්න බැලුවේ ඒකයි.

    Tempered glass gahanna Puluwan Nam hondai..
    E nethath awula nehe, normal sticker eka gahala back cover or pouch dala parissamen use karanna..
    Headset nam mama use karanne TDK..
    Eth hoda headphone ekakin patta bass and clear sounds enawa..
    Patta feeling ekak thiyenne quality music ahanakota..

    බැක් කවර් දාලා තියෙන්නේ. පොඩ්ඩක් වගේ රෆ් යූස් කරනවා, දැනටමත් පොඩ්ඩක් හීරිලා තියෙන්නේ ඒනිසයි ග්ලාස් එකක් දාන්න බැලුවේ.

    හෙඩ්සෙට් එකේ ලින්ක් එකක් දෙන්නකෝ :cool:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    පැටියා;18321210 said:
    Owata tempered glass screen protectors tiyanawada ban? Santhosai ban :rofl:

    තියෙනවා ඇයි අවුල්ද? :angry::angry::angry:
    idslnVM.jpg
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ටෙම්පර්ඩ් ග්ලාස් එකක් මම ඊබේ එකන් ගෙන්නුවා ඒත් ඒකෙන් මුලු ස්ක්‍රීන් එකම වැහෙන්නේ නැහැනේ. දෙපැත්තෙන් ටිකක් ඉතිරි වෙනවා වගේ ටිකක් ඔඩ් වගේ.

    මගෙ එක මෙන්න මේ වගේ.
    http://forums.windowscentral.com/attachments/nokia-lumia-925/71151d1404687208t-20140706_170753.jpg

    හෙඩ් සෙට් එකේ වයර් එක ඇබරිලා ගිහිල්ලා බන්. තව මාසයක් උපරිම තියෙයි. අලුත් එකක් ගන්න බැලුවේ ඒකයි.

    බැක් කවර් දාලා තියෙන්නේ. පොඩ්ඩක් වගේ රෆ් යූස් කරනවා, දැනටමත් පොඩ්ඩක් හීරිලා තියෙන්නේ ඒනිසයි ග්ලාස් එකක් දාන්න බැලුවේ.

    හෙඩ්සෙට් එකේ ලින්ක් එකක් දෙන්නකෝ :cool:

    Link ekak nam nehe macho..
    But beats quality ekata match wena ekak ganin
     
    Status
    Not open for further replies.