HONDA GRACE HYBRID 2014 - 2015

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,591
    113
    Hakata-ku, Fukuoka
    Thank You machan.. BMW 320D ගැනත් දාපන්කෝ.
    Rep spread karala enalu :(

    BMW එක දන්නා එපා කියලා ගොඩක් SALE කාරයින් BUCKET එක දැම්මා කලින්. හේතුව දන්නවා නේ. ගන්නවානම් කියන්නම් ඔය කියනතරම් PRICE එක වැඩි නැහැ.
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    BMW එක දන්නා එපා කියලා ගොඩක් SALE කාරයින් BUCKET එක දැම්මා කලින්. හේතුව දන්නවා නේ. ගන්නවානම් කියන්නම් ඔය කියනතරම් PRICE එක වැඩි නැහැ.
    320D import karanna puluwanda? Vehicle eka hodaida? Option Nam na neda?:oo::eek:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,591
    113
    Hakata-ku, Fukuoka
    320D import karanna puluwanda? Vehicle eka hodaida? Option Nam na neda?:oo::eek:

    පුළුවන් මචන්. 320 , 420, 520 ඕනෑම එකක්. BM එකට අවශ්‍ය OPTION ටික තියෙනවා. කොහොමත් BM ගොඩක් OPTION දාලම තමයි එන්නේ. අනික් වාහන වල වගේ අපිට ACTIVE කරන්න නෑ . ADVANCED OPTION විතරයි අපි ACTIVE කරගන්න ඕන.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,591
    113
    Hakata-ku, Fukuoka
    6999994888_bc40dc8a7e_b.jpg

    ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා...............!!!!

    ---- EASTERN INNOVATION -----
    ----රන්බිම INTERNATIONAL ----
    ---- LEE HARVEY LIMITED ----
     
    duh

    Member
    Oct 30, 2010
    27
    3
    0
    Machan man mara asai Grace ekata, but mehe honda hondata service karana thanak na neda? agent uth case kiala thamai kattia kianne. Mage yaluwek ge vezel ekaka case ekak gihilla rasthak gahuwa hada ganna.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,591
    113
    Hakata-ku, Fukuoka
    Machan man mara asai Grace ekata, but mehe honda hondata service karana thanak na neda? agent uth case kiala thamai kattia kianne. Mage yaluwek ge vezel ekaka case ekak gihilla rasthak gahuwa hada ganna.

    ජපන් training වෙච්ච අය වෙනම කරනවා පිට details දෙන්න කමති නැහැ එයාලා. සිරස autovision බලන්න.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    BMW එක දන්නා එපා කියලා ගොඩක් SALE කාරයින් BUCKET එක දැම්මා කලින්. හේතුව දන්නවා නේ. ගන්නවානම් කියන්නම් ඔය කියනතරම් PRICE එක වැඩි නැහැ.

    ඔකේ කෙස් එක උබ මිල ගණන් දැන.................දාන එක නම් උබ මිල ගණන් නොදා වාහනේ ගැන දාපන් ...... ඕන එකා pm එකක් දාලා උබෙන් විස්තර ගනිනේ බන්
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,591
    113
    Hakata-ku, Fukuoka
    ඔකේ කෙස් එක උබ මිල ගණන් දැන.................දාන එක නම් උබ මිල ගණන් නොදා වාහනේ ගැන දාපන් ...... ඕන එකා pm එකක් දාලා උබෙන් විස්තර ගනිනේ බන්

    ඔව් එහෙම තමා කරන්න හිතන් ඉන්නේ.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,591
    113
    Hakata-ku, Fukuoka
    grace hybrid ekada hoda ? nattham axio hybrid ekada?

    එම එක්කෙනා දරන අදහස වෙනස් කෙනෙක්ට grace හොදවෙන්න පුළුවන් තවකෙනෙක්ට axio හොද වෙන්න පුළුවන්. ඒවුනාට මචන් ලස්සන GRACE
     
    husa

    Well-known member
  • Mar 22, 2008
    1,416
    470
    83
    එම එක්කෙනා දරන අදහස වෙනස් කෙනෙක්ට grace හොදවෙන්න පුළුවන් තවකෙනෙක්ට axio හොද වෙන්න පුළුවන්. ඒවුනාට මචන් ලස්සන GRACE

    machan , Me cars 3n ube selection eka mokakada? cars 3ma ekama price range eke yanne. :cool::cool:

    1.Axio hybrid 2014
    2.Toyota prius 2014 3rd gen
    3.Honda grace 2015
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,591
    113
    Hakata-ku, Fukuoka
    machan , Me cars 3n ube selection eka mokakada? cars 3ma ekama price range eke yanne. :cool::cool:

    1.Axio hybrid 2014
    2.Toyota prius 2014 3rd gen
    3.Honda grace 2015

    1. prius
    2.Honda grace
    3.

    මම AXIO එකේ නොසන්ඩාල පෙනුමට ආස නැහැ.
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    1. prius
    2.Honda grace
    3.

    මම AXIO එකේ නොසන්ඩාල පෙනුමට ආස නැහැ.

    Honda Grace eke gihilla thiyanwada ?? apith ekak ganna hithagena inne.. thama hariyata select kara ganna baruwa inne?
    Ayy 1. Prius kiwwe ?
     
    • Like
    Reactions: creed1