Suzuki volty Unregistred 250cc For sale

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11127638_1388789424783281_7303533527759450177_n.jpg




    මං මේක FB එකේ දැක්කේ... අපේ යාළුවොත් ඇති නේ Volty හොයන...
    කෝල් එකක් දාලා මිල ගනං කතා කරගන්න..
    මෙන්න නොම්බර

    071 843 9339
    076 843 9339
    072 543 9339
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මිනිහ බයික් නවත්වන්නේ පේමන්ට් එකේ බන්. රතුපාට පොලිෂ් කරපු. :yes:

    :lol::lol: ඔව් ඔව් මුණ පෙන ගානට පොලිෂ් කරලා තින්නේ පේමන්ට් එක :lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මිනිහ බයික් නවත්වන්නේ පේමන්ට් එකේ බන්. රතුපාට පොලිෂ් කරපු. :yes:
    එතනත් දාන‍වා නේහ්..
    මං මේක දැක්කේ FB එකේ දාලා තිබිලා.. මේකෙත් වෝලිටි හොයපු උං හිටපු නිසා බලාගන්න දැම්මේ