මං මේක FB එකේ දැක්කේ... අපේ යාළුවොත් ඇති නේ Volty හොයන...
කෝල් එකක් දාලා මිල ගනං කතා කරගන්න..
මෙන්න නොම්බර
071 843 9339
076 843 9339
072 543 9339
දමිත්ගේ ඒවා ද?

මිනිහ බයික් නවත්වන්නේ පේමන්ට් එකේ බන්. රතුපාට පොලිෂ් කරපු.![]()

ඔව් ඔව් මුණ පෙන ගානට පොලිෂ් කරලා තින්නේ පේමන්ට් එක 

එතනත් දානවා නේහ්..මිනිහ බයික් නවත්වන්නේ පේමන්ට් එකේ බන්. රතුපාට පොලිෂ් කරපු.![]()