ඔව් ඔව් නැත්නම් බඩුම තමයි
වොරන්ටි නම් මලාට හම්බෙන්නෙ නෑ
අයේ අතින් කයිට් වෙනවා
ඒ නිසා පොඩ්ඩක් හිතලා කලින්ම අන්ප්ලග් කරානම් හරි
වොරන්ටි නම් මලාට හම්බෙන්නෙ නෑ
අයේ අතින් කයිට් වෙනවා
ඒ නිසා පොඩ්ඩක් හිතලා කලින්ම අන්ප්ලග් කරානම් හරි


කොහොමද කොම්පියුටරේ...ඕන ඔට්ටුවක් මේ වගේ කොම්පියුටරේකින් එකෙක් වත් එළකිරි ලොග් වෙලා නෑ...
![]()
ඊයේ උදෑසන 5.18 යෙදුන (අ)සුභ මොහොතින් මාගේ සියලු සිහින සිදලමින් ගෙවල් ලග පාතට පාත් ඌ හෙන් හඩින් මා තිගැස්සී අවදි විය. මා ඇහැරී බලන විට සියල්ල හොදින් තිබූ නිසා නැවත නින්දට ගියෙමි. එහෙත් මා එළකිරි වන්දනාව සදහා කොම්පියුටරේ දමන විට.......
ජෝක් කලාට ගණන් ගන්ඩ එපා...පොඩි දෙයක් ගැන දැනුවත් කරන්නයි මේක දැම්මේ...
මේ දවස් වල ගොඩක් සැර අකුණු ගහනවනේ.ඉතින් මේ අකුණු කේස් එකෙන් මගෙ කොම්පියුටර් එකයි,වයි ෆයි රව්ටරෙයි, එක්ස්ටර්නල් හාඩ් එකයි, ගෙදර ටිවි එකයි, ඩයලොග් ටිවි ඩෙකෝඩර් එකයි පිච්චුනා...
මගෙ මොනිටර් එකයි, හාර්ඩ් ඩිස්ක් එකයි බේරුණා...
ඒක නිසා ADSL පාවිච්චි කරන කට්ටිය අකුණු ගහන වෙලාවටයි, computer එක පාවිච්චි කරන් නැති වෙලාවටයි සියලුම ප්ලග් සහ ටෙලිෆෝන් වයර් කොම්පියුටර් එකෙන් ගලවල තියන්න...
අනිත් සියළුම විදුලි උපකරණ වල plugs ගලවල තියන්න.
මගෙ නන් අකුණ අවෙ ටෙලිෆෝන් වයර් එක හරහ.එහෙම ආපුහාම ට්‍රිප් ස්විච් දාල තිබ්බත් වැඩක් නැහැ.
ඒක හින්ද අකුණු ගහන වෙලාවට සියළුම වයර් ගලවල තියන්න. ඒක කෝකටත් හොදයි. මේක අනික් යාළුවන්ටත් කියන්න.


බම්ප්..
bump
Bump
Maage balawath shokaya![]()
ඒක නිසා ADSL පාවිච්චි කරන කට්ටිය අකුණු ගහන වෙලාවටයි, computer එක පාවිච්චි කරන් නැති වෙලාවටයි සියලුම ප්ලග් සහ ටෙලිෆෝන් වයර් කොම්පියුටර් එකෙන් ගලවල තියන්න...



ඩෙක්ස්ටොප් වලට වයි ෆයි ඇඩැප්ටර් ගහනවට වඩා කේබල් එකෙන් ඉන්ටර්නෙට් යන එක වාසියිwifi use karapallako

කියලා වැඩක් නෑ..... මම කරපු CCTV යුනිට් දෙකක් පිච්චුනා.....
රවුටර් පිච්චිච ගාන මතකත් නෑ.......
ලයිටිනින් ප්‍රොටෙක්ට් පවර් එක්ස්ටෙන්ෂන් පාවිච්චි කරත් වැඩක් නෑ ඉතින්...... රවුටරෙන් අකුණ ආවොත් බඩු තමා......