Information Technology & Management - Moratuwa University එකේ කරන කට්ටිය ඉන්නවද ? මේ degree කොහොමද මේ degree යෙන් කරන්න පුළුවන් job මොනවද කියල දැනගන්න ඕන.
තව Landscape Architecture,Town & Country Planning ,Architecture degree moratuwa campus එකේ කරන අය ඒ ගැනත් පොඩි විස්තරයක් කරන්න පුලුවන්නම් ලොකු උදව්වක්

bump එකක් වත් දාල help එකක් දෙන්නකෝ!