windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මෙන්න මචන්ලා මගේ බඩ්ඩ් :rofl: Photo ටිකනම් ගහන්නම් වාලේ ගැහුවේ හොදේ... :)

    1.jpg

    2.jpg

    3.jpg

    4.jpg

    මට Mobile Photography ගැන ඒච්චර දැනුමක් නැති නිසා මෙහෙම තමයි Photo ටික වැදුනේ :baffled: ලස්සන Location එකක් Set උනාම Front Cam Photo එක්කම හොද ටිකක් දාන්නම් :(

    5.jpg

    6.jpg

    7.jpg

    8.jpg

    9.jpg

    10.jpg

    11.jpg

    12.jpg

    3.gif

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මෙන්න මචන්ලා මගේ බඩ්ඩ් :rofl: Photo ටිකනම් ගහන්නම් වාලේ ගැහුවේ හොදේ... :)

    1.jpg

    2.jpg

    3.jpg

    4.jpg

    මට Mobile Photography ගැන ඒච්චර දැනුමක් නැති නිසා මෙහෙම තමයි Photo ටික වැදුනේ :baffled: ලස්සන Location එකක් Set උනාම Front Cam Photo එක්කම හොද ටිකක් දාන්නම් :(

    5.jpg

    6.jpg

    7.jpg

    8.jpg

    9.jpg

    10.jpg

    11.jpg

    12.jpg

    3.gif

    Patta patta machan.. Niyamai :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ටෙම්පර්ඩ් ග්ලාස් එකක් මම ඊබේ එකන් ගෙන්නුවා ඒත් ඒකෙන් මුලු ස්ක්‍රීන් එකම වැහෙන්නේ නැහැනේ. දෙපැත්තෙන් ටිකක් ඉතිරි වෙනවා වගේ ටිකක් ඔඩ් වගේ.

    මගෙ එක මෙන්න මේ වගේ.
    http://forums.windowscentral.com/attachments/nokia-lumia-925/71151d1404687208t-20140706_170753.jpg

    හෙඩ් සෙට් එකේ වයර් එක ඇබරිලා ගිහිල්ලා බන්. තව මාසයක් උපරිම තියෙයි. අලුත් එකක් ගන්න බැලුවේ ඒකයි.

    බැක් කවර් දාලා තියෙන්නේ. පොඩ්ඩක් වගේ රෆ් යූස් කරනවා, දැනටමත් පොඩ්ඩක් හීරිලා තියෙන්නේ ඒනිසයි ග්ලාස් එකක් දාන්න බැලුවේ.

    හෙඩ්සෙට් එකේ ලින්ක් එකක් දෙන්නකෝ :cool:

    කොටුවේ බලපන් ටෙම්පර්ඩ් ග්ලාස් එක.
    ඒකක් ඔන්ලයින් ගෙන්නපන් හෙඩ්සෙට් එකට.
    මයික් එකක් එක්ක තියන එක ගනින් ඕකේ.
    http://www.skullcandy.com/earbuds/INKD2.html
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මෙන්න මචන්ලා මගේ බඩ්ඩ් :rofl: Photo ටිකනම් ගහන්නම් වාලේ ගැහුවේ හොදේ... :)

    1.jpg

    2.jpg

    3.jpg

    4.jpg

    මට Mobile Photography ගැන ඒච්චර දැනුමක් නැති නිසා මෙහෙම තමයි Photo ටික වැදුනේ :baffled: ලස්සන Location එකක් Set උනාම Front Cam Photo එක්කම හොද ටිකක් දාන්නම් :(

    5.jpg

    6.jpg

    7.jpg

    8.jpg

    9.jpg

    10.jpg

    11.jpg

    12.jpg

    3.gif

    සිරා කැම් එක නම්.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මැක්සානේ.
    මැක්සා තමා..අර නොටිෆිකේශන් අයිකන් තියෙන තැන ශෝට්කට් සෙට් එකේ සෙලියුලර් ඩේටා ඔන් ඕෆ් කරන්න නෑ කියපංකෝ...
    දාලාකරාබු :baffled::growl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මැක්සා තමා..අර නොටිෆිකේශන් අයිකන් තියෙන තැන ශෝට්කට් සෙට් එකේ සෙලියුලර් ඩේටා ඔන් ඕෆ් කරන්න නෑ කියපංකෝ...
    දාලාකරාබු :baffled::growl:

    මෙන්න මේක දාපන් කෑ ගහන්නේ නැතුව.
    http://www.windowsphone.com/en-us/s...hortcuts/430cf007-731f-4357-af7b-b897bff25a2c
     
    Last edited:
    Status
    Not open for further replies.