tharini paw ban

Status
Not open for further replies.

amilanuwanamara

Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    මේකි ගැන හිතන්නේ ඇයි බන්. ඔය කෙල්ල නිකම් කොල්ලෙක් වගේ, හරියට තනත් නෑ, ඇගත් නෑ, උසකුත් නෑ. :rolleyes: ඔයිට වඩා ලස්සන කෙල්ලෝ ලංකාවේ ඉන්නේ.

    ඒ උනාට හරියට වහු පැටියෙක් පන පුඩුවෙන් කිරි උරණව වගේ උරණව බන්... :(:(
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ඒ උනාට හරියට වහු පැටියෙක් පන පුඩුවෙන් කිරි උරණව වගේ උරණව බන්... :(:(
    DAFUQ-GIF.gif
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබ තමයි ලිස්ට් එකේ දැන් උඩම ඉන්නේ හොදේ...

    ඌ තමයි දැනට එළකිරි වල් සමනලයා සම්මානය දිනාගන්න ඉදිරියෙන්ම ඉන්නේ :yes::rofl:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උබ තමයි ලිස්ට් එකේ දැන් උඩම ඉන්නේ හොදේ...

    මම දැක්කා බන්... මම දවල් පැත්ත පළාතේ ආවේ නෑ කිරියේ.. වැඩ වැඩි බන්... මොනවා කරන්නද බන්.... :baffled:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,654
    6,243
    113
    ගග අද්දර
    ඌ තමයි දැනට එළකිරි වල් සමනලයා සම්මානය දිනාගන්න ඉදිරියෙන්ම ඉන්නේ :yes::rofl:
    සම්මාන කතා කියන්න එපා අරූ දුවගෙන එයි ආපහු ප්ලේස් එක ගන්න... :lol::lol:
    මම දැක්කා බන්... මම දවල් පැත්ත පළාතේ ආවේ නෑ කිරියේ.. වැඩ වැඩි බන්... මොනවා කරන්නද බන්.... :baffled:

    මාත් ආවේ නෑ බන්.. අපි නාවත් අම්බානක මේක බම්ප් වෙනවා.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    මාත් ආවේ නෑ බන්.. අපි නාවත් අම්බානක මේක බම්ප් වෙනවා.

    :yes: මමනම් ආතල් එකට බන් මේ ත්‍රෙඩ් එක රන් කරවන්නේ... කම්මැලි දැන්නම් මේක..
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ade mama 6 weniya dan.
    mata eka gahanna bari weyida saho.

    අප්පෝ මම කප් ගහලා තියෙන්නේ මේ පොඩි පොඩි එවෑ නෙමේ බන්...

    dinuka rukshan 2,679
    KPZ 2,409
    Mal Baba 1,171
    labu gediya 579
    Lewke 450
    sandaru1rox 417
    Ereshaz77 408
    chamali2009 407
    crazybuddy 375
    Mr.Tom 341

    http://www.elakiri.com/forum/showthread.php?t=1648669
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හායි මම ප්‍රසංග...:)

    ප්‍රසංගගේ නිල නීතිඥයා මෙයා තමයි :yes:
    මේක ශෙයා කරපු දරුවෝ ටික පෝලිමට එන්නකො දැන් රවුමක් යන්න :)
     
    Status
    Not open for further replies.