Windows 10 dammada...kauru hari 925 ekata?
දැම්මා. තවම bugs තියෙනවා. ඒ නිසා ආයිත් 8.1 දැම්මා.
Windows 10 dammada...kauru hari 925 ekata?
හිටුකෝ එහෙනම් ගෙදර ගිහිල්ල අරම කරලා බලන්න......
ඊයේ හොයාගත්තේ 730 එක අතපත ගාද්දී එකේ ඔප්ෂන් එකක් තියනවා නේද කොයි සිම් එකෙන් විතරක්ද මොබයිල් ඩේටා යන්න ඇලොව් කරන්න පුළුවන් කියලා...... එක වාසියි...... වයිෆ්ගේ බ්ලාස්ටර් පැකේජ් එකෙන් නෙට් යද්දී බිලට අබ සරණයි...... මම හිතුවේ එටිසලාට් සිම් එකක් දාලා දෙවෙනි සිම් එකට එකෙන් නෙට් යන්න සෙට් කරලා දෙන්න.....
තියන් තත්වෙත් එක්ක එච්චර නග්ගගෙනත් බැරි වෙයි![]()


ආ ආ...........
වයිෆ්ගේ එකෙන් වැල බලනවා එහෙම නෙවෙයි.


චෑහ්හ්හ්....... අපි ළඟ ඒ වගේ කුප්ප වැඩ නෑනේ සහෝ......![]()
එහෙම තමා ඉන්න ඕන.
උදවුවක් ඕනේ.
මගේ 925 තිබුනේ 8.1 Update 2.
එක මං 10TP වලට update කරලා ඒක මට හරියන්නේ නෑ වගේ නිසා windows phone recovery tool එකෙන් ආයිත් 8.1 දැම්මා.
දැන් මේක ආයිත් update 2 එකට update කරන්න බෑ.
මේ error එක එනවා. (We are currently unable to check for update. [80072f8f])
Hard reset කරලත් try කළා,ඒත් හරියන්නෙම නෑ.
මට මේක ආයිත් update 2 එකට ගන්න උදවුවක් දියන්.
මේ දැන් තියෙන විදිය.
![]()
උබේ ෆෝන එක රිසෙට් කරාට පස්සේ මයික්‍රොසොෆ්ට් එකවුන්ට් එක ලින්ක් කරාද හරියට?
ෆෝන් එක කලින් දාලා තිබ්බ රිජන්ම දාපන්.
වෙලාව,දිනේ බලපන් හරිද කියලා.
උබේ වයිෆයි එක වැඩද බලපන්.
මන් කියනවට ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා බලපන්.

මේ හැම දෙයක්ම කරලා බැලුවා. ඒත් වැඩක් උනේ නෑ බන්.![]()
lumia 640 xl dual sim eka hodada