windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Paththara_malli

Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    When i try to use voice navigation get below message how to fix it

    NO NAVIGATION
    Your route runs through a country or area where navigation isn't available yet
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    When i try to use voice navigation get below message how to fix it

    NO NAVIGATION
    Your route runs through a country or area where navigation isn't available yet

    ෆෝන් එකේ රිජන් එකයි,ලැන්ග්වේජ් එකයි දෙකම ඇමරිකා දාපන්.
    ඊට පස්සේ මැප් එක අප්ඩේට් කරපන්.
    ඊට පස්සේ හරි ඕක.
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඊයේ හොයාගත්තේ 730 එක අතපත ගාද්දී එකේ ඔප්ෂන් එකක් තියනවා නේද කොයි සිම් එකෙන් විතරක්ද මොබයිල් ඩේටා යන්න ඇලොව් කරන්න පුළුවන් කියලා...... එක වාසියි...... වයිෆ්ගේ බ්ලාස්ටර් පැකේජ් එකෙන් නෙට් යද්දී බිලට අබ සරණයි...... මම හිතුවේ එටිසලාට් සිම් එකක් දාලා දෙවෙනි සිම් එකට එකෙන් නෙට් යන්න සෙට් කරලා දෙන්න.....

    ඔව්, මම dialog එකක් දාල 99 package එක දාල තියෙන්නෙ
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    මචන් lumia 535 වල nortification light එකක් නැද්ද message,call එහෙම බලාගන්න ?
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    elazz. sahoo. eka maru. gaththa. eke tips n tricks danna ewa thiyenawanam kiyanna

    ඒවානම් කියන්න තරම් දෙයක් නැ මචං මාත් ගත්ත අලුත නිසා තාම Study කරනවා :yes: පොඩ්ඩක් Youtube Search කරලා බලපන් ඕන තරම් තියෙනවා :)
     
    Status
    Not open for further replies.