http://m.ebay.com/itm/111655647696?nav=WATCHING_ACTIVE Meka oder karoth gedaratama eyda bun?
prasannaf Well-known member May 15, 2006 5,243 483 83 42 thumpane Posts: 3,94157,97567 May 11, 2015 #1 http://m.ebay.com/itm/111655647696?nav=WATCHING_ACTIVE Meka oder karoth gedaratama eyda bun?
jhmtissera Well-known member Aug 21, 2008 2,508 213 83 Dickwella May 11, 2015 #2 mage nam awith thiyanawa...
W33R3 Well-known member Jul 6, 2014 1,786 255 83 පෘතුවියේ May 11, 2015 #3 prasannaf said: http://m.ebay.com/itm/111655647696?nav=WATCHING_ACTIVE Meka oder karoth gedaratama eyda bun? Click to expand... ගොඩක් වෙලාවට ගෙදරටම එයි.තියා ගත්තත් රුපියල් 500 වගේ තමා tax එක වදින්නේ මචන්.
prasannaf said: http://m.ebay.com/itm/111655647696?nav=WATCHING_ACTIVE Meka oder karoth gedaratama eyda bun? Click to expand... ගොඩක් වෙලාවට ගෙදරටම එයි.තියා ගත්තත් රුපියල් 500 වගේ තමා tax එක වදින්නේ මචන්.
prasannaf Well-known member May 15, 2006 5,243 483 83 42 thumpane Posts: 3,94157,97567 May 11, 2015 #4 W33R3 said: ගොඩක් වෙලාවට ගෙදරටම එයි.තියා ගත්තත් රුපියල් 500 වගේ තමා tax එක වදින්නේ මචන්. Click to expand... Colombo walata durin inne bun yandath 2000k withara yanawa.....mama yanda onida thiya gaththoth
W33R3 said: ගොඩක් වෙලාවට ගෙදරටම එයි.තියා ගත්තත් රුපියල් 500 වගේ තමා tax එක වදින්නේ මචන්. Click to expand... Colombo walata durin inne bun yandath 2000k withara yanawa.....mama yanda onida thiya gaththoth
sakila kavindu Well-known member Jun 22, 2008 1,819 320 83 |||~~¤¤In My Home Town¤¤~~||| May 11, 2015 #5 Sellerta gift widihata ewanna kiyanna..gedaratama ei..godak wholesale sellersla gift widihata yawanawa
Sellerta gift widihata ewanna kiyanna..gedaratama ei..godak wholesale sellersla gift widihata yawanawa
W33R3 Well-known member Jul 6, 2014 1,786 255 83 පෘතුවියේ May 11, 2015 #6 prasannaf said: Colombo walata durin inne bun yandath 2000k withara yanawa.....mama yanda onida thiya gaththoth Click to expand... නෑ ඔයාගේ agent කෙනෙක් ගියත් අව්ලක් නෑ.
prasannaf said: Colombo walata durin inne bun yandath 2000k withara yanawa.....mama yanda onida thiya gaththoth Click to expand... නෑ ඔයාගේ agent කෙනෙක් ගියත් අව්ලක් නෑ.
machan :D Well-known member Jul 14, 2014 3,843 290 83 May 11, 2015 #8 මගේ නම් මචෝ දැන් අව්රුද්දකටත් කලින් ගත්ත nexus 7 ටැබ් එක ගෙදරටම ආවා ඒක දාල තිබ්බෙත් original box නෙමෙයි , ඒ නිසා උන් දාලා තිබ්බේ හෙන තඩි පෙට්ටියක , මටත් පුදුමයි උන් අල්ලන්නේ නැතුව හිටපු එක
මගේ නම් මචෝ දැන් අව්රුද්දකටත් කලින් ගත්ත nexus 7 ටැබ් එක ගෙදරටම ආවා ඒක දාල තිබ්බෙත් original box නෙමෙයි , ඒ නිසා උන් දාලා තිබ්බේ හෙන තඩි පෙට්ටියක , මටත් පුදුමයි උන් අල්ලන්නේ නැතුව හිටපු එක