machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මගේ නම් මචෝ දැන් අව්රුද්දකටත් කලින් ගත්ත nexus 7 ටැබ් එක ගෙදරටම ආවා ඒක දාල තිබ්බෙත් original box නෙමෙයි , ඒ නිසා උන් දාලා තිබ්බේ හෙන තඩි පෙට්ටියක , මටත් පුදුමයි උන් අල්ලන්නේ නැතුව හිටපු එක