~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මම XIAOMI phone හොදයි කියන්නේ පාවිච්චි කරන නිසා ..මම ෆොනේ එක ගන්න කලින් දැකලවත් නෑ xiaomi phones ..එත් මගේ හදිසිය නිසා local shop එකකින් ගත්තේ ..ඒ වෙලාවෙත් HTC 620G ,Samsung Grand \ Prime තිබ්බා ..එත් මාත් xiaomi පිස්සෙක් උන නිසා ගත්තා ... අපිට උබලව brain wash කරන්න බෑ ..ඕනිත් නෑ ...එත් අපි කලේ Samsung ,HTC ,Apple phone නිෂ්පාදකයෝ එයාලගෙම නිෂ්පාදන එයාලම හොදයි කියලා market කරන කාලයක කිසිම marketing එකක්වත් නැතිව silent එකේ market එක අල්ලන හොද නිෂ්පාදනයක් ගැන දැනුවත් කිරීමක් පමණි ....මැඩියෝ දන්නේ උන් ඉන්න ලිදේ වතුර ගැන විතරයි ..එත් උන් දන්නේ නැ වර්තමාන ලෝකයේ මීට වඩා සුන්දර ලිදවල් තව තියෙනව කියල ...

    එත් මම මේ දේ කියන්න ඕනි ..NOKIA ,Apple ,SONY ,Motorola ,LG ,HTC .Blackberry වගේ ලොකු අතීතයක් තියෙන , ගොඩාක් පර්යේෂණ කරලා නව තාක්ෂණය සමගින් ජංගම දුරකථන ලෝකයට අලුත් දේවල් එකතු කරපු ඒ සමාගම් වලට හැමදාමත් අපි ගෞවරව කරන්න ඕනි.
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1

    aniwa :yes::yes::yes:
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    :shocked::shocked:
    wenna bane machan un ewanawa me lagadith kattiya 4n gennala thibba

    මේ ලිංගයට ගොහින් shipping කියන තැන බලලා commentuawak දාපිය...:angry::angry:

    http://www.aliexpress.com/item/Original-Xiaomi-Redmi-2-phone-2GB-RAM-16GB-ROM-Red-Rice-2-4G-LTE-Dual-SIM/32273757529.html
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    To all Redmi Note 4G users

    MIUI Chinese (KHICNCD) Stable ROM thiyena ayata

    Version: V6.5.2.0.KHICNCD OTA Update eka dan release wela thiyenawa
    11MB Update ekak (various bug fixes)
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,897
    924
    113
    Matale \ Colombo
    මම XIAOMI phone හොදයි කියන්නේ පාවිච්චි කරන නිසා ..මම ෆොනේ එක ගන්න කලින් දැකලවත් නෑ xiaomi phones ..එත් මගේ හදිසිය නිසා local shop එකකින් ගත්තේ ..ඒ වෙලාවෙත් HTC 620G ,Samsung Grand \ Prime තිබ්බා ..එත් මාත් xiaomi පිස්සෙක් උන නිසා ගත්තා ... අපිට උබලව brain wash කරන්න බෑ ..ඕනිත් නෑ ...එත් අපි කලේ Samsung ,HTC ,Apple phone නිෂ්පාදකයෝ එයාලගෙම නිෂ්පාදන එයාලම හොදයි කියලා market කරන කාලයක කිසිම marketing එකක්වත් නැතිව silent එකේ market එක අල්ලන හොද නිෂ්පාදනයක් ගැන දැනුවත් කිරීමක් පමණි ....මැඩියෝ දන්නේ උන් ඉන්න ලිදේ වතුර ගැන විතරයි ..එත් උන් දන්නේ නැ වර්තමාන ලෝකයේ මීට වඩා සුන්දර ලිදවල් තව තියෙනව කියල ...

    එත් මම මේ දේ කියන්න ඕනි ..NOKIA ,Apple ,SONY ,Motorola ,LG ,HTC .Blackberry වගේ ලොකු අතීතයක් තියෙන , ගොඩාක් පර්යේෂණ කරලා නව තාක්ෂණය සමගින් ජංගම දුරකථන ලෝකයට අලුත් දේවල් එකතු කරපු ඒ සමාගම් වලට හැමදාමත් අපි ගෞවරව කරන්න ඕනි.

    :yes::yes:
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,897
    924
    113
    Matale \ Colombo

    machan challenge ekak denakota parana models danna epa.mokada Xiaomi cheap ma phone eka wela thiyena Redmi 2 ekath ekka compare karath Redmi 1s ekka compare karath owata harenna wath ba.eka nisa aluth model ekak dapan HD screen,8mp cam,4G wage options thiyena ewa aragena.mona range eken dammath Xiaomi eken ekak denna puluwan
    :)
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    ah lel :dull:
    My bad :nerd:

    mama hithuwe pandawill kiyala bn :baffled:

    aliexpress ney ithin wena seller kenek balapanko ekkenek neweine bn inne :)
    isuru_feat gen ahapan eya gaththa seller gen try karapan machan :):)

    mata total price balanna heduwe bn.oyaa kiwa nisa redmi 2 gan ne.Mi4i enathuru innawa..:):):)
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Xiaomi Mi5..Exp. announcement 2015, Q2
    • 1440 x 2560 pixels (~565 ppi pixel density)
    • 32 GB, 4 GB RAM
    • Primary - 16 MP, 5312 x 2988 pixels, autofocus, LED flash
    • Secondary- 8 MP, 1080p@30fps

    කරුණාකරලා අපිට කියන්න මේ phone එක හොදයිද කියලා ..?:yes::yes::yes:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Hehe..mama ada review ekak baluwa machan Mi4i phone eke.Galaxy s6 Edge eke camera quality ekama wage enawa.S6 Edge kiyanne danata loke thiyena hondama camera phone eka kiyala samaharu kiyanne :rolleyes:

    එළනේ ....කොහොමත් ඉක්මනටම Xiaomi phones world marekt එක අල්ලනවා බන් ...එතකොට මුන් කියයි XIAOMI තමයි හොදම කියලා ..:lol:
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,897
    924
    113
    Matale \ Colombo
    Xiaomi Mi5..Exp. announcement 2015, Q2
    • 1440 x 2560 pixels (~565 ppi pixel density)
    • 32 GB, 4 GB RAM
    • Primary - 16 MP, 5312 x 2988 pixels, autofocus, LED flash
    • Secondary- 8 MP, 1080p@30fps

    කරුණාකරලා අපිට කියන්න මේ phone එක හොදයිද කියලා ..?:yes::yes::yes:

    ඔය ෆෝන් එකේ Snapdragon 820 Chip එක එයි කියල තමයි කියන්නේ.14nm chipset එක.අඩුවක් නැති වෙයි කියන්න කාලෙකට :)
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Xiaomi Mi5..Exp. announcement 2015, Q2
    • 1440 x 2560 pixels (~565 ppi pixel density)
    • 32 GB, 4 GB RAM
    • Primary - 16 MP, 5312 x 2988 pixels, autofocus, LED flash
    • Secondary- 8 MP, 1080p@30fps

    කරුණාකරලා අපිට කියන්න මේ phone එක හොදයිද කියලා ..?:yes::yes::yes:

    Rumored specs anuwa hodai bn and anith eka thamai oya wagema specs ekka thamai Mi Note PRO lagadi release kareth..
     
    Status
    Not open for further replies.