VB වැඩ්ඩෙකුගෙන් සප් එකක් ඕනෑකර තිබේ

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    පොඩ්ඩක් එහෙ මෙහෙ යන්න බැ මුන් ටික එකතු වෙලා මගෙ ඇදුම් ගලවනවා, පුදුම සොන්නයො ටිකක්, Thread එක දාපු එකා ජීවිතෙ කල කිරිලා මහන වෙලාවත් ද බලන්න ඕන,

    මම ගියා අනිත් Thread එකට Reply එකක් දාන්න http://www.elakiri.com/forum/showthread.php?t=1676034&page=3

    ගනං ගන්න එපා මචං කොලෝ ජොලියට හිටපු ගමන් ඔය වගේ ලිං කපනවනේ

    ඒක නෙවෙයි මචං උඹ මොන ලැංග්වේජ් එකද පාවිච්චි කරන්නේ.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,056
    113
    invoke db "Injected Memory"
    ගනං ගන්න එපා මචං කොලෝ ජොලියට හිටපු ගමන් ඔය වගේ ලිං කපනවනේ

    ඒක නෙවෙයි මචං උඹ මොන ලැංග්වේජ් එකද පාවිච්චි කරන්නේ.

    එකක් කියලා නැ බං, එක සිස්ටම් එකක් ගොද දාගන්න lnguages පහ හයක් Use වෙනවා, C# වලින් තමයි ගොඩක්ම UI එක කරන්නෙ, ඒත් වැදගත් කොටස් ලියන්නෙ Vb6 වල DLL වල, C#, vb.net, java වලින් මොනා කරත් OPen Source වගේ තමයි, මොකද ඒවා අයෙ Decompile කරලා code එක ගන්න පුලුවන් නිසා,

    vb6 නම් Decompile කරන්න අමාරුයි, C++ වලටත් වැඩිය අමාරුයි ඒ නිසා වැදගත් කොටස් vb6 වල ලියල COM DLL විදියට පාවිච්චි කරනවා,,

    තව වෙබ් සර්විස් ASP.net වල, Report servers ASP.net වල
    Update system එක, Online error reporting services යන්නෙ PHP + MySQL

    System එකේ back-end එක SQL Server

    තව LOW Level API අවශ්‍ය වෙන තැන් වල C++ පාවිච්චි කරනවා, ඔහොම තමයි ඉතින්, එකක් කියලා නැ බං,

    තව Phone වලට ඉතින් Android තමයි. තාම iOs නම් බැස්සෙ නැ,

    :):):)
     
    Micro Mind

    Member
    Mar 13, 2013
    274
    58
    0
    ඔයාලට මතකද දන්නැ සන් කියලා CD mag එකක් තිබුනා. 2008 විතර. ඒක කලේ මගේ යාලුවෙක්. ඒකේ programe එක කරලා තියන්නෙත් vb6 වලින්. Windows වගේ interface එක හදල තිබුනේ. එයා ඔය වගේ programe එකක් vb6 වලින් කරා ඒ කාලේ. දැන් නම් code ටික නැතිලු
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔයාලට මතකද දන්නැ සන් කියලා CD mag එකක් තිබුනා. 2008 විතර. ඒක කලේ මගේ යාලුවෙක්. ඒකේ programe එක කරලා තියන්නෙත් vb6 වලින්. Windows වගේ interface එක හදල තිබුනේ. එයා ඔය වගේ programe එකක් vb6 වලින් කරා ඒ කාලේ. දැන් නම් code ටික නැතිලු

    :(
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මේ ඉලව්ව කරන්න තාම කව්රුත් සෙට් වුනේ නැද්ද
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,855
    1
    9,602
    113
    Gampaha

    mechchara weddage windows active nae :lol:
    Obama-lol.gif

    :lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ ඉලව්ව කරන්න තාම කව්රුත් සෙට් වුනේ නැද්ද

    සචියා වැඩේට අතගහනවා කිව්වා හැබැයි තාම මුකුත් ප්‍රගතියක් කිව්වෙ නෑ. :( මම ප්‍රොජෙක්ට් එක නම් යැව්වා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ඕකට ටයිමර් දාගෙන නම් හරියන් නෑ මචන්. වෙන විදියක් බලපන්. නැත්නම් අපි ලියන ස්පීඩ් එකට ඕක හරියන්නැති වෙනවා. එහෙමත්නැත්නම් හදපු කොම්පෝනන්ට් එකක් පාවිච්චි කරපන්. කරනවනම් උඹ කම්මැලි නැතුව අ යන්නෙ ඉදන් ගහන්න පුලුවන් හැම කී එකම ටෙස්ට් කරලා ටිකක් මහන්සි වෙලා කරුණු එකතුකරගෙන හදපන්. ඔය දැනට හදල තියන හැම එකේම මොකක් හරි අවුලක් තියනවා. ඒවත් මගෑරලා හදපන්. අනිත් එක වින්ඩෝස් 8 වලින් පස්සෙ කීබෝඩ් හුක්ස් වලට සෑහෙන්න වෙනස්කම් කරල තියෙන්නෙ. ටික වෙලාවකින් ටයිම් අවුට් වෙනවා. ඒ නිසා ඒ ප්‍රශ්ණත් විසදගෙන සුපිරියටම හදපන්. හදල මටත් දීපන් මචන්. මට මේ ටයිපින් කෙරුවාව එපා වෙලා තිියෙන්නෙ බන්. :( ගුඩ් ලක්.
     
    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta

    matanam oya sinhala typing ba mathaka hitinne na
    online singlish type karala fm font ekakta covert karag
    annwa
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ඔය සෝස් කෝඩ් ගල් කරන කතාවලට අහුවෙන්න එපා. smart assembly වගේ එව්ව ඕනෙ තරම් කියනවා :yes: