Let’s talk about Networking

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    Let’s talk about Networking

    networking.jpg

    එළකිරියේ ප්‍රොග්‍රෑමින් කරන අය ගොඩක් ඉන්නවනේ
    ප්‍රොග්‍රෑමින් ගැන ගොඩක් අය කතා වෙනවා
    මම හිතුවා networking ගැන කට්ටිය සෙට් වෙලා කතා කරන්න තැනක් හදලා දෙන්න
    එහෙනම් networking වලට ආදරේ කරන කට්ට්ටිය සෙට් වෙමු මෙතනට
    අපි අපේ දැනුම අනිත් අයත් එක්ක බෙදා ගන්න ගමන්
    අපේ දැනුමත් තව වැඩි කරගමු

    network වලට සම්බන්ද exam ගැන(MCP,MCSA,MCSE,CCNA)
    networking වලට සම්බන්ද රැකියා අවස්ථා ගැන
    රැකියාවකට යනවා නම අපි දැනගන තියෙන්න ඕනේ දේවල් සම්බන්දව
    රැකියා වල salary ගැන
    හොද රැකියා අවස්ථා තියන companay ගැන සහ රැකියා ඇබැර්තු ගැන
    මෙතැනදී අපි කතා කරමු

    network මුල ඉදලා ඉගන ගන්න කැමති අයට එකට ගොඩක් resources තියනවා
    මම ඒවගෙන් කීපයක් පහලින් දාන්නම්

    http://networkdisa.blogspot.com/

    http://networkingsl.blogspot.com/

    http://ranavidunet.blogspot.com/2013/10/ccna-1-open-systems-interconnection.html

    http://www.tutorialspoint.com/data_communication_computer_network/

    තව ගොඩක් තියනවා ඒවා ඉස්සරහට මෙතන දැන්නම්
    මේ පාඩම හොදට බලලා ඇතිවෙන ගැටළු
    වැඩිදුර දැනගන්න ඕනේ දේවල් එහෙම මෙතන අහන්න
    දාන්න අය උදවු කරයි

    දන්න කෙනෙක් හරියටම මේ විස්තර ටික දැම්මා නම් ගොඩක් වැදගත් වෙයි.

    Full Courses fallow කරන්නෙ නැතුව Exam විතරක් කරන්න බලාපොරොත්තු වෙන අයට...

    1. Microsoft Exams, CompITA, SISCO වගේ Exam Centers තියෙන Exam Centres මොනාද ?
    2. Exam fees සහ ඒ Exam වලට යන මුලු වියදම් ආසන්න වශයෙන්.
    3. Exam repeat උනොත් දෙවනි වතාවට කීයක් ගෙවන්න වෙනවද ?
    4. කොලබින් පිට කරන්න තියෙන places මොනාද ? Ex Kandy ?
    5. ඒ වගේම එම Exam සදහා අවශ්‍ය වෙන අවම සුදුසුකම්,

    මේ තොරතුරු ටික හරියට දෙන්න පුලුවන් නම් අලුත් අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි,

    Network දිසා offline බලන්න ඕනි අයට.. HTML + PDF ;)

    LINK

    මමත් networking HND එකක් කරා, උබ MS exam කරනවනං examcollection කියන site එකේ තියෙන dumps එහෙම කරපං. Networking වලට කියන තරං maths ඕනෙ නැහැ. එකම දේ networking කටපාඩම් කරලනං ගොඩ යන්න බැහැ. practicle කරලම තමයි ඉගෙන ගන්න ඕන. virtual ඉගෙන ගන්න හොදම simulation එක තමයි cisco packet tracer එක. උබට සිංහලෙන් networking ඉගෙන ගන්න ඕනෙනං Networkdisa කියල site එකක් තියෙනව මං දන්න විදියට blog එක කරන පොර පරන EK member කෙනෙක්. තව විස්තර පස්සෙ දාන්නං. උබට සුභ පතනව.;)

    image.png

    CCNA.png

    Windows-Server-2012-R2-Essential-Download-Free.jpg
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    Ela :D api Noob la :dull:

    මමත් එහෙම තමයි මචෝ :P

    Subscribed !
    networking igena ganna maths godak oneda bn ? mamath asawen inne igena ganna .. eth maths tikak aul !

    maths ඕනේ තමා මචන්
    ඒත් මහලොකු ගණිත දැනුමක් ඕනේ නැ නේද
    ලොකු logic දාන්න නැනේ :confused:
    පොඩි පොඩි calculation නේද තියෙන්නේ :rolleyes:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    Up. මාත් CCNA කරනවා.. ඉස්සරහට MS exam කරන්න හිතාගෙන ඉන්නව..

    එළකිරි මචන් :yes:
    මම මේ field එකට අලුත් කෙනක්
    හිතාගන ඉන්නවා MS exam කරන්න මුලින්ම
    මොකද හිතන්නේ ඒ ගැන
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මමත් එහෙම තමයි මචෝ :P

    maths ඕනේ තමා මචන්
    ඒත් මහලොකු ගණිත දැනුමක් ඕනේ නැ නේද
    ලොකු logic දාන්න නැනේ :confused:
    පොඩි පොඩි calculation නේද තියෙන්නේ :rolleyes:

    boolean algebra, Logic gates bla bla bla ... oya wage ewa thiyenawada ? :baffled::D
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    එළකිරි මචන් :yes:
    මම මේ field එකට අලුත් කෙනක්
    හිතාගන ඉන්නවා MS exam කරන්න මුලින්ම
    මොකද හිතන්නේ ඒ ගැන

    අවුලක් නෑ මචං. ලංකාවේ MS වලට Job තියනවා :yes:.. පුලුවන්නම් CISCO n Linux qualification එකක් කරන්න..
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ගිය සතියේ CCNA Sir කිව කතාවක්..

    E-wiss එකෙන්, CCNA, MCTS n Linux qualification අරව මෙව්වා කලවම් කරලා වෙනමම qualification එකක් හදනවලු.. E-wiss certified blah blah මොකක් හරි ගෞරව නාමයක් එක්ක.. ඉස්සරහට කට්ටියට කරන්න පුළුවන් වෙයි.
     
    chootyputha1

    Well-known member
  • එළකිරි මචන් :yes:
    මම මේ field එකට අලුත් කෙනක්
    හිතාගන ඉන්නවා MS exam කරන්න මුලින්ම
    මොකද හිතන්නේ ඒ ගැන

    මමත් networking HND එකක් කරා, උබ MS exam කරනවනං examcollection කියන site එකේ තියෙන dumps එහෙම කරපං. Networking වලට කියන තරං maths ඕනෙ නැහැ. එකම දේ networking කටපාඩම් කරලනං ගොඩ යන්න බැහැ. practicle කරලම තමයි ඉගෙන ගන්න ඕන. virtual ඉගෙන ගන්න හොදම simulation එක තමයි cisco packet tracer එක. උබට සිංහලෙන් networking ඉගෙන ගන්න ඕනෙනං Networkdisa කියල site එකක් තියෙනව මං දන්න විදියට blog එක කරන පොර පරන EK member කෙනෙක්. තව විස්තර පස්සෙ දාන්නං. උබට සුභ පතනව.;)
     
    • Like
    Reactions: ilanganthilaka

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    boolean algebra, Logic gates bla bla bla ... oya wage ewa thiyenawada ? :baffled::D

    මචන් මේක පොඩ්ඩක් බලන්න
    link for blog

    network ඉගෙනගන්න පට්ටම බ්ලොග් එකක් network දිසා ගේ
    මේකන් idea එකක් ගන්න පුළුවන් මොන මොන වගේ තැන වලට maths ඕනෙද කියල
    ගොඩක් මොලේ වෙහෙසලා කරන්න ඕනේ දේවල් අඩුයි මචන් ගොඩක්
    මම දන්නා විදිහට කිවේ
    තව දන්නා අය මාව නිවැරදි කරන්න
     
    • Like
    Reactions: Robinhood wage ekek

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    මමත් networking HND එකක් කරා, උබ MS exam කරනවනං examcollection කියන site එකේ තියෙන dumps එහෙම කරපං. Networking වලට කියන තරං maths ඕනෙ නැහැ. එකම දේ networking කටපාඩම් කරලනං ගොඩ යන්න බැහැ. practicle කරලම තමයි ඉගෙන ගන්න ඕන. virtual ඉගෙන ගන්න හොදම simulation එක තමයි cisco packet tracer එක. උබට සිංහලෙන් networking ඉගෙන ගන්න ඕනෙනං Networkdisa කියල site එකක් තියෙනව මං දන්න විදියට blog එක කරන පොර පරන EK member කෙනෙක්. තව විස්තර පස්සෙ දාන්නං. උබට සුභ පතනව.;)

    බොහොම ස්තුති මචන්
    ගොඩක් වටිනවා ඔයාගේ සහයෝගය
    දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න මචන්
    රේප් 10+
     
    • Like
    Reactions: chootyputha1