Nokia Lumia 640LTE ගත්තා

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    37
    දැන් නම් මෙතන..!
    ඔන්න මචංලා එහෙනම් අපිත් වින්ඩෝස් වුනා..
    පහුගිය කාලේ ත්‍රෙඩ් කිහිපයක් දාලා Lumia 535ක් ගන්න සූජානම් වෙලා හිටියානේ...


    Nokia Lumia 535_අන්තිම_වචනේ

    lumia_ද,Xiaomi_ද,HTC_ද



    කොහොමත් මට Android යන්න ලොකු ආසාවක් තිබුනේ නෑ.:no::no: ඇපල් යන්න බජට් මදිනේ..:dull:
    ඉතින් ගෙවන ගානට පසු තැවෙන් නැතිව ගන්න එකක් තමයි බැලුවේ..ඉතින් සෙට් එකේම අදහස් වලින් 2015 අප්‍රේල් මාසේ ආපු අළුත්ම භාන්ඩේ :cool:Nokia lumia 640LTE:cool: ගත්තා කියහන්කෝ..



    NOKIA LUMIA 640LTE

    rnMCjLhCM4wTavl8yO33xyd2VMHpo6WjwLWlYa2CndY=w902-h541-no


    bWBogWjEwIZfXqgPp8-_0Q_AaxStzHtLHti6pKzWmQk=w325-h541-no


    මෙතැනින් ඔන්න Features ටික බලාගන්න පුළුවන්..

    28,500/- වුනා ෆෝන් එකට.
    32GB class 10 චිප් එකකුත් ගත්තා.


    අපරාදේ කියන්න බෑ මචංලා බැටරිය දවස් එක හමාරක් විතර තියනවා. කැමරාවත් සුප්පා..
    ගෙවපු ගානට මේ වෙනකන් නම් කිසිම අඩුවක් දැනිලා නෑ.

    මේ ෆෝන් එකේම Lumia 640XL තියනවා වෙනස කැමරාවේ.. Carl Zeiss ලෙන්ස් එකක් තමයි තියෙන්නේ.. මම ගන්නකොට නම් 33,500/-ට දෙන්නම් කිව්වා.

    මෙතන 640xl විස්තර තියනවා..
    http://www.gsmarena.com/microsoft_lumia_640_xl-7084.php


    ----------------------------------------------------------------------------------

    මේ එක්කම මගේ යාළුවෙක් 535 එකකුත් ගත්තා. හරියටම සතියයි එක පාරක් 4න් එක ලැග් වුනා කිව්වා. දෙපාරක් විතර සාක්කුවෙන් ගන්නකොට අයිකන් ඔක්කොම ලොකු වෙලා:oo: තිබුනාලු..:baffled::baffled:

    ----------------------------------------------------------------------------------

    එකී මෙකී නොකී නන් අයුුරින් (බම්පියකින් හෝ) සහය දුන් සැමට බොහෝම ස්තූතියි...
     
    Last edited:
    • Like
    Reactions: akilar25

    SHNLK

    Junior member
  • Apr 21, 2015
    73
    8
    8
    Gaththa nam hodai.. Cam Eken gahapu photos ehema daanna mchn.. :) guna dos ehemath onaa..
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    37
    දැන් නම් මෙතන..!
    Congratz Bro..! :yes: Good Selection
    11.gif
    ඔකේ XL එක තමයි මං ගත්තේ :)

    මමත් XL එක බැලුවා..:rofl: බජට් එකත් එක්ක මේකට ගියේ..:confused:;)
    එල එල ඕනෙ එකෙකුට රෙකමන්ඩ් කරන්න පුළුවන් 4n එකක්, :cool:
    දැනට නම් කිසිම අවුලක් නෑ මට නම්..:yes::yes::yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    හරියට apps නැති Phone එක නිකන් වතුර නැති කක්කුස්සිය වගේ
    නිකමට වගේ කිවුවෙ .
    :rofl:
     
    • Like
    Reactions: dinuka rukshan