Nokia lumia 520 ගන්ඩ තියනවද ? (උඹලගේ ෂොප් එකේ)
උඹලා ෆෝන් බිස්නස් කරනවද ? Nokia lumia 520 ගන්ඩ තියනවද ? මම අද හවස ගන්නවා. බබ්බා වලින් 18,500/= ෆෝන් එක. ඒ ගානට හරි ඊට අඩුවෙන් හරි එළකිරි එකේ උඹලා විකුනනවා නම් කියපන්. මම උඹලගෙන් ගන්නම්. වෙන එකෙක්ගෙන් ගන්නවට වැඩිය අපේ එකෙක්ගෙන් ගන්න එක හොඳයිනේ බන්. PM එකක් දාපල්ලා තියනවා නම්. නැත්තම් මෙතන පොස්ට් කරපල්ලා. ඉක්මනට තියනවා නම් දාපල්ලා 






anyway thanks machan info walata.
