ගිය සතියේ CCNA Sir කිව කතාවක්..
E-wiss එකෙන්, CCNA, MCTS n Linux qualification අරව මෙව්වා කලවම් කරලා වෙනමම qualification එකක් හදනවලු.. E-wiss certified blah blah මොකක් හරි ගෞරව නාමයක් එක්ක.. ඉස්සරහට කට්ටියට කරන්න පුළුවන් වෙයි.
උගන්වන දේ හරියට කරලා
ගන්න ගානේ හැටියට සදාරනවා වැඩේ කරනවා නම් අනිවා සාර්ථක වෙයි
අර java institute එක degree දෙන්න ගිහින් චාටර් කරගත්ත වගේ නැතිව වැඩේ එලටම කරා නම්
ඉගනගන්න අයටත් උන්ටත් හොදක් වෙනවා මචන්
මේ ගැන තව විස්තර දාන්න
ගොඩක් අයට වැදගත් වෙයි