Let’s talk about Networking

kalhara96

Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    ela

    දන්න විදිහට කියන්නම් Computer Systems Engineering පට්ට වගකීමක් තියන ජොබ් එකක්
    මේකට යන කෙනෙක්ට හොද ගමනක් ජොබ් එකෙන් යන්න නම් හොද mathematical analysis දැනුමක් , computer science හොද දැනුමක් තියෙන්න ඕනේ. software design, electronic circuits, communication and technology integration ගැන දැනගන ඉන්න ඕනේ.

    මෙන්න Systems engineer job description template එකක්

    Job brief
    We are looking for a Systems Engineer to help build out, maintain, and troubleshoot our rapidly expanding infrastructure. You will be part of a talented team of engineers that demonstrate superb technical competency, delivering mission critical infrastructure and ensuring the highest levels of availability, performance and security.

    Responsibilities
    Manage and monitor all installed systems and infrastructure
    Install, configure, test and maintain operating systems, application software and system management tools
    Proactively ensure the highest levels of systems and infrastructure availability
    Monitor and test application performance for potential bottlenecks, identify possible solutions, and work with developers to implement those fixes
    Maintain security, backup, and redundancy strategies
    Write and maintain custom scripts to increase system efficiency and lower the human intervention time on any tasks
    Participate in the design of information and operational support systems
    Provide 2nd and 3rd level support
    Liaise with vendors and other IT personnel for problem resolution


    Requirements
    BS/MS degree in Computer Science, Engineering or a related subject
    Proven working experience in installing, configuring and troubleshooting UNIX /Linux based environments.
    Solid experience in the administration and performance tuning of application stacks (e.g.,Tomcat, JBoss, Apache, Ruby, NGINX)
    Solid Cloud experience, preferably in AWS
    Experience with virtualization and containerization (e.g., VMware, Virtual Box)
    Experience with monitoring systems
    Experience with automation software (e.g., Puppet, cfengine, Chef)
    Solid scripting skills (e.g., shell scripts, Perl, Ruby, Python)
    Solid networking knowledge (OSI network layers, TCP/IP)

    එල එල :yes::yes:
    ලන්කාවෙ ඔය field එකට ජොබ් තියෙනවද යාලු?(job market)
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    එල දිගටම අරන් යමු. අපිත් ඉන්නවා සපොර්ට් එකට
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    එල මචන් :yes:
    අයියාගෙන් අහලයි උබ දාන්න එවයි දාලා දිගටම අපිත් එක්ක සෙට් වෙලා ඉමු
    අය්යා කොහෙද වැඩ කරන්නේ මචන්
    දැන් මොකද කරන්නේ
    Private company ekaka machan wada karanne.
    Mama danne Oya tika thamai machan:baffled:
    Ccnp th lagadi karai.:yes:
    Ewa karapu unuth meke athi :D
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    Private company ekaka machan wada karanne.
    Mama danne Oya tika thamai machan:baffled:
    Ccnp th lagadi karai.:yes:
    Ewa karapu unuth meke athi :D

    එල එල මචන් :yes:
    පුළුවන් නම් මචන් මේ දවස වල ලංකාවේ networking වලට
    සම්බන්ද ජොබ් වල salary එහෙම කොහොමද යන්නේ කියලා අහලා අපිටත් කියපන්
    ගොඩක් අයට වැදගත් වෙයි
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    එල එල :yes::yes:
    ලන්කාවෙ ඔය field එකට ජොබ් තියෙනවද යාලු?(job market)

    ජොබ් තියනවා බන් :yes:
    තව ඉසස්රහට ගොඩක් ජොබ් හැදෙයි
    හැබැයි salary ප්‍රශ්න නිසා සමහර qualification ලංකාවෙන් ගන්න බැරි නිසා ගොඩක් අය රට යනවා
    මගේ යාලුවෙක් ඔය field එකේ ඉස්සරහටම ගිහින් ඉන්නවා
    සුපිරි බුලට් එකක්
    දාන්න විදිහට පොර india වල redhat consultant කෙනෙක්
    පට්ට මචන් පොරටනම් :yes:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    එල එල මචන් :yes:
    පුළුවන් නම් මචන් මේ දවස වල ලංකාවේ networking වලට
    සම්බන්ද ජොබ් වල salary එහෙම කොහොමද යන්නේ කියලා අහලා අපිටත් කියපන්
    ගොඩක් අයට වැදගත් වෙයි
    Ela machan mama ahala balala kiyannam :D
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    thanx for the info

    ජොබ් තියනවා බන් :yes:
    තව ඉසස්රහට ගොඩක් ජොබ් හැදෙයි
    හැබැයි salary ප්‍රශ්න නිසා සමහර qualification ලංකාවෙන් ගන්න බැරි නිසා ගොඩක් අය රට යනවා
    මගේ යාලුවෙක් ඔය field එකේ ඉස්සරහටම ගිහින් ඉන්නවා
    සුපිරි බුලට් එකක්
    දාන්න විදිහට පොර india වල redhat consultant කෙනෙක්
    පට්ට මචන් පොරටනම් :yes:

    එල එල මචන්
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    හොද ත්‍රඩ් එකක්. .:yes:දිගටම රැදිල ඉන්නොන..:cool:

    Cisco, MS, Redhat ආදී එකී නොකී Exams කරන්න දැනට ක්ලාස් යන අයටයි යන්න හිතන් ඉන්න අයටයි කියන්නේ..:rolleyes: ක්ලස් එකේ ඉගෙනගන්න ගැම්මෙන්ම විභාගත් ගොඩ දාගන්න...:Dදැනට Knowledge එක තියන හින්දා පස්සේ පාඩම් කරලා ගොඩ දානවා කියලා හිතුවත් එහෙම කරපු අය මම දන්න තරමින් ගොඩක් අඩුයි:dull::dull:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    මචන් මේක පොඩ්ඩක් බලන්න
    link for blog

    network ඉගෙනගන්න පට්ටම බ්ලොග් එකක් network දිසා ගේ
    මේකන් idea එකක් ගන්න පුළුවන් මොන මොන වගේ තැන වලට maths ඕනෙද කියල
    ගොඩක් මොලේ වෙහෙසලා කරන්න ඕනේ දේවල් අඩුයි මචන් ගොඩක්
    මම දන්නා විදිහට කිවේ
    තව දන්නා අය මාව නිවැරදි කරන්න

    ela machan ! thankx ! +

    Ehema awulak na.. Habai ithin udin pallen karanna ba.karanawanm ekenma karanna one.
    Gedara idan igena ganna puluwan hakiyawa thiyenawanm.ape aiya ccna kale gedara idan video balala.unam metere habai ithin :yes:

    A/L walatath networkin kaali kaali thiyenawa bn ... thaama ewath danne naa ... A/L walin passeth networking karanna thama baluwe :D apith meter thamai , oyaa dannawa ne :rolleyes:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113

    හොද ත්‍රඩ් එකක්. .:yes:දිගටම රැදිල ඉන්නොන..:cool:

    Cisco, MS, Redhat ආදී එකී නොකී Exams කරන්න දැනට ක්ලාස් යන අයටයි යන්න හිතන් ඉන්න අයටයි කියන්නේ..:rolleyes: ක්ලස් එකේ ඉගෙනගන්න ගැම්මෙන්ම විභාගත් ගොඩ දාගන්න...:Dදැනට Knowledge එක තියන හින්දා පස්සේ පාඩම් කරලා ගොඩ දානවා කියලා හිතුවත් එහෙම කරපු අය මම දන්න තරමින් ගොඩක් අඩුයි:dull::dull:

    එල මචන්
    මේක නම් සිරාම කතාව. මගේ යාලුවෝ ගොඩ දෙනෙකුට මේක උනා මචන් :D
    මචන් උබ මේ exam කලාද
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,159
    4,065
    113
    invoke db "Injected Memory"
    දන්න කෙනෙක් හරියටම මේ විස්තර ටික දැම්මා නම් ගොඩක් වැදගත් වෙයි.

    Full Courses fallow කරන්නෙ නැතුව Exam විතරක් කරන්න බලාපොරොත්තු වෙන අයට...

    1. Microsoft Exams, CompITA, SISCO වගේ Exam Centers තියෙන Exam Centres මොනාද ?
    2. Exam fees සහ ඒ Exam වලට යන මුලු වියදම් ආසන්න වශයෙන්.
    3. Exam repeat උනොත් දෙවනි වතාවට කීයක් ගෙවන්න වෙනවද ?
    4. කොලබින් පිට කරන්න තියෙන places මොනාද ? Ex Kandy ?
    5. ඒ වගේම එම Exam සදහා අවශ්‍ය වෙන අවම සුදුසුකම්,

    මේ තොරතුරු ටික හරියට දෙන්න පුලුවන් නම් අලුත් අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි,