


pin weda thamai ithin always,
mama ahala thiyenawa divyaloka 6k thiyenawalu, mata wada danna kenek explain karai a gena
1.chathurmaharajikaya
2.thawthisawa
3.yaama
4.thawanthisa
5.name1 mathaka na
6:name1 mathaka na- meke thamai maaraya innawa kiyanne
me divyaloka wala yannna hithanawata wada nivan dakinna thamai api try karanna ona![]()

Lol දෙවියේ ලගට වත් දිවිය ලොකෙට වත් යන්න උත්සහ නොකර නිවන් දකින්න උත්සහ කරපන්..
නැතුව උබල සැපයි කියලා හිතන් ඉන්න කොහේ ගියත් දුක තමයි...
