Core i3. 4GB ram, HD4400... Game eka gahanta puluwanda.... Low dala..
මම අද මේ Reloaded Crack එක දැම්මා.. එලටම වැඩ Switch වෙද්දි Crash වෙන්නෙ නැහැ.Q Press කරාම Crash වෙන්නෙ. වාහනේ යද්දි වෙඩි තියද්දි එහෙම කිසි අවුලක් නැ එලටම වැඩ.. ගේම් එක ටිකක් ස්පීඩ් වෙලාද මන්දා..
![]()
Download
https://kickass.to/gta-5-grand-theft-auto-v-update-5-retail-to-steam-crack-reloaded-t10621898.html![]()
![]()
Language Change කරන්න, Save file ටික දාගන්න වැඩ ටිකක් තියනවා. අර Game එක buy කලාම එන bonus Cash ටිකත් හම්බුනා..
machn meke language eka wenas kara ganna widiya kiyanawada podak. Steam.api eka note pad eken open karala English kiyala damma Russian ekata. eth eka save karanna denane bn.
machn meke language eka wenas kara ganna widiya kiyanawada podak. Steam.api eka note pad eken open karala English kiyala damma Russian ekata. eth eka save karanna denane bn.

Machan mama kalin GTA V download kala 3dm crack ekath ekka. Dan mata mekatama reloaded crack eka use karanna puluwanda ? Nathnam apahu game eka banna onida ?![]()
update එකයි reloaded crack එකයි දාල..
gtav launcher කියන එකෙන් open කරපං..

Reloaded crack eka denmama save file missing vela aye mula idan, 3DM save file tika apahu ganna vidiyak neththda macho
මේ repack එකේ ඔය ඔක්කොම තියෙනවා.
https://kickass.to/grand-theft-auto-v-2015-ultra-repack-multi11-fitgirl-t10634127.html#comment

ඔය grpahic card එක හරි නෑ, ගහන්න පුලුවන් low දාලා නමුත් ලැග් වෙයි.




