Let’s talk about Networking

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මචන්ලා MCSA exam එක කරපු අය ඉන්නවා නම්
    එෂං එක ගැන විස්තර ටිකක් මෙතන දාන්න
    exam එකට register වෙන විදිහ , exam fee එක
    ලංකාවේ exam centers ගැන එහෙම ඔයාලා දාන්න දේවල් මෙතන දාලා යන්න
    CCNA කරපු අය පොඩ්ඩක් ඒ ගැනත් කතා කරන්න හැමෝටම දැනගන්න
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    දන්න කෙනෙක් හරියටම මේ විස්තර ටික දැම්මා නම් ගොඩක් වැදගත් වෙයි.

    Full Courses fallow කරන්නෙ නැතුව Exam විතරක් කරන්න බලාපොරොත්තු වෙන අයට...

    1. Microsoft Exams, CompITA, SISCO වගේ Exam Centers තියෙන Exam Centres මොනාද ?
    2. Exam fees සහ ඒ Exam වලට යන මුලු වියදම් ආසන්න වශයෙන්.
    3. Exam repeat උනොත් දෙවනි වතාවට කීයක් ගෙවන්න වෙනවද ?
    4. කොලබින් පිට කරන්න තියෙන places මොනාද ? Ex Kandy ?
    5. ඒ වගේම එම Exam සදහා අවශ්‍ය වෙන අවම සුදුසුකම්,

    මේ තොරතුරු ටික හරියට දෙන්න පුලුවන් නම් අලුත් අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි,

    අනිවා මචන් :yes::yes::yes:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    මැක්සා වැඩක් මචන්.අපරාදේ මම එන්නේ පරක්කු වෙලානේ..මමත් දන්නා දේවල් දන්නම් ටික ටික පුළුවන් හෙල්ප් එකක් දෙන්නම්
    එල රේප් +
     
    • Like
    Reactions: wingman

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මැක්සා වැඩක් මචන්.අපරාදේ මම එන්නේ පරක්කු වෙලානේ..මමත් දන්නා දේවල් දන්නම් ටික ටික පුළුවන් හෙල්ප් එකක් දෙන්නම්
    එල රේප් +

    නියමයි සහෝ. ඔයා වගේ අය ගොඩක් වටිනවා මෙතනට :yes:
    දාන්න දේවල් මෙතන පුළුවන් වෙලාවට දාන්න :cool:
    අර MCSA CCNA වගේ exam ගැන දනනවා නම් ඒවත් දාන්න මචන් :D
    පස්සේ සලකන්නම් ;)
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    Good Work bro...:)

    Ara sinhala blogs tika patta.

    අනිවා මචන් ඒ ටිකෙන් ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන්
    තව ඒවා ඉස්ස්සරහට දාන්නම් :yes:
     
    catmax

    Well-known member
  • Jan 3, 2011
    1,727
    164
    83
    දන්න කෙනෙක් හරියටම මේ විස්තර ටික දැම්මා නම් ගොඩක් වැදගත් වෙයි.

    Full Courses fallow කරන්නෙ නැතුව Exam විතරක් කරන්න බලාපොරොත්තු වෙන අයට...

    1. Microsoft Exams, CompITA, SISCO වගේ Exam Centers තියෙන Exam Centres මොනාද ?
    2. Exam fees සහ ඒ Exam වලට යන මුලු වියදම් ආසන්න වශයෙන්.
    3. Exam repeat උනොත් දෙවනි වතාවට කීයක් ගෙවන්න වෙනවද ?
    4. කොලබින් පිට කරන්න තියෙන places මොනාද ? Ex Kandy ?
    5. ඒ වගේම එම Exam සදහා අවශ්‍ය වෙන අවම සුදුසුකම්,

    මේ තොරතුරු ටික හරියට දෙන්න පුලුවන් නම් අලුත් අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි,

    :yes::yes::yes:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    godak watinawa machn
    rep++

    11.gif
    11.gif
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Cool thread
    CCNA(R & S),MCSA (2012R2) (courses iwarai, exam karanna inne ikmanin :D)
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    Cool thread
    CCNA(R & S),MCSA (2012R2) (courses iwarai, exam karanna inne ikmanin :D)

    පට්ට මචන් :cool:
    තියන ප්‍රශ්න මෙතන අහන්න :yes:
    field එකේ ඉන්න අය ගොඩක් සෙට් වෙලා ඉන්නවා මෙතනට :D
    කොහෙද course එක කලේ
    exam ගැන දන්න විස්තර කියන්න අපිටත්
    exam payment එහෙම කියක් වෙනවද ?
     
    Chutybaba

    Active member
  • Oct 19, 2014
    420
    31
    28
    nibm eke thiyena networking engineer course eka hodaida , one year eka , eka kaloth hoda job ekak hoyaganna puluwanda