ප්‍රදර්ශන කාමුකත්වය

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    mas office,HSBC bank head office,dialog wage thanwala meke inna gal adoonwa(kakul gana vishmayata pathwena) athugana job walata danna onna.wholesale kellonge kakul bala ganna puluwan ethakota .pics tika nam lassanai.topic eka dapu ekagaenma thama theruma ahanna wenne.piyumita piripun body ekaka nam thibe.

    MAS Office කිව්වා? :D
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    උන් ඔය නෝමල් ඉන්න විදිය බන් ... උඹල වගෙ මොනරාගල දිස්ත්‍රික්කෙ ඉන්න එකෙක්ට ටිකක් මැජික් වගෙ පේන්න පුළුවන් :P

    වැඩක් නෑ බන් කතාකරල. ගොඩයන්ට මැජික් කියන්නෙ ඕක තමා
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මෙයා ඉස්සර මෙච්චර ලස්සන නෑ, මම හිතන්නේ කොල්ලව බැන්දට පස්සේ තමයි ඔක්කොම. ඕෂධීත් එහෙමනේ මිනිහව දාගත්ත ගමන් ලස්සන වුනා. මම හිතන්නේ ලාවට මොකක් හරි බෙහෙතක් ගහගෙන හෝ bleach කරගෙන.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    55211341894_piyumi%20purasinghe%20%2826%29.jpg

    අහ් සෝමා ඇනිටිත් ඉන්නේ. :lol:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    මෙයා ඉස්සර මෙච්චර ලස්සන නෑ, මම හිතන්නේ කොල්ලව බැන්දට පස්සේ තමයි ඔක්කොම. ඕෂධීත් එහෙමනේ මිනිහව දාගත්ත ගමන් ලස්සන වුනා. මම හිතන්නේ ලාවට මොකක් හරි බෙහෙතක් ගහගෙන හෝ bleach කරගෙන.

    ලංකාවේ ඔය වගේ සුද තියන ගොඩක් උන් bleach කරල තමයි බන් :lol: ස්වභාවිකව ඔහොම උන් ඉන්නේ හරි කලාතුරකින් !
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    තොටත් ඉතින් කෙල්ලෙක් කොටට ඇඳන් ඉන්නවා දැක්කොත් මල පනිනවා.....ඔන්න කොල්ලෙක් එහෙම ගල් ශෝටක් ගහන් ෆුල් හිටියනම් ආතල් :P

    ජබුක්.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ ටොපික් එක නිවැරදි වෙන්න ඕනේ කාමුකත්වය ප්‍රදර්ශනය කිරීම කියලා..:nerd:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේ ටොපික් එක නිවැරදි වෙන්න ඕනේ කාමුකත්වය ප්‍රදර්ශනය කිරීම කියලා..:nerd:

    එහෙම කියන්නේ කොහොමද? කොටට ඇන්ද පළියට ඒක කාමුකත්වය ප්‍රදර්ශනය කිරිමක් නෙවෙයි, බුර්කා ගහලා වටේ යන මුස්ලිම් ගෑණු කොච්චර ඉන්නවද.