දුප් වේසි. මාත් ජීවිත කාලෙන් 1/4 ක් කොළඹ තමයි ජීවත් වුනේ. කොළඹ කෙල්ලෝ අඳින හැටි මම දන්නවා මචන්. ඒත් මේ වගේ අඳින්නේ නෑ බන්.

දුප් වේසි. මාත් ජීවිත කාලෙන් 1/4 ක් කොළඹ තමයි ජීවත් වුනේ. කොළඹ කෙල්ලෝ අඳින හැටි මම දන්නවා මචන්. ඒත් මේ වගේ අඳින්නේ නෑ බන්.






උන් ඔය නෝමල් ඉන්න විදිය බන් ... උඹල වගෙ මොනරාගල දිස්ත්‍රික්කෙ ඉන්න එකෙක්ට ටිකක් මැජික් වගෙ පේන්න පුළුවන්![]()



ප්‍රදර්ශන කාමුකත්වයද නැද්ද කියලා තීරණය වෙන්නේ කෙල්ලගේ චේතනාව අනුව තමයි,


කාලයක් තිස්සේ මට නිරීක්ෂණය වෙච්ච දේවල් එක්ක තමයි එහෙම නිගමනයකට ආවේ. මම වැරදි වෙන්නත් පුළුවන්. මොනවා වුනත් ඒක ඇති වැරද්දක් නෑ ඉතින්..![]()
මේකිගේ පේජ් එකේ තියෙනවා ඕනේ තරන් හොඳට ඇඳන් ඉන්න ඒවා 
ඒ උනාට ඔබතුමා මෙතන දාල තියෙන්නේ ප්‍රදර්ශනය කරන ඉන්න පොටෝ ටික විතරයි නේමේකිගේ පේජ් එකේ තියෙනවා ඕනේ තරන් හොඳට ඇඳන් ඉන්න ඒවා
![]()
ලස්සනට තියෙනවා නම් කොටට ඇන්දට කමක් නැ කියන එක තමයි මගේ මතය,
සමහරුන්ට කොටට අදින ඔක්කොම බඩුතොටත් ඉතින් කෙල්ලෙක් කොටට ඇඳන් ඉන්නවා දැක්කොත් මල පනිනවා.....ඔන්න කොල්ලෙක් එහෙම ගල් ශෝටක් ගහන් ෆුල් හිටියනම් ආතල්![]()
