Mchn ube phone eke aniwaren video sample ekakuth zoom in and out daapan hode.. oya koheta hari upload karala link eka daapan e athi..
අඩේ මොකෝ බං Seen එක

Mchn ube phone eke aniwaren video sample ekakuth zoom in and out daapan hode.. oya koheta hari upload karala link eka daapan e athi..

අඩේ මොකෝ බං Seen එක![]()
මම Android තමයි බං පාවිච්චි කරන්නේ, ළඟදී Windows Phone එකක් ඇල්ලුවා, ඒත් ටිකක් කල් පාවිච්චි කළාම එපාම වෙලා ගියා, පොඩ්ඩක්වත් User Friendly නෑ වගේ මට තේරෙනවා, හොඳම උදාහරණ ටිකක් දෙන්නම් පාවිච්චි කරද්දි මට දැනුන දේවල්
1. Contact එකක් Add කරන්න මාර ගේම් එකක් දෙන්න ඕන, ටක් ගාලා ඒක කරන්න බෑ(User Friendly නෑ) ඒ වගේම තමයි, දාපු එකක් ඩිලීට් කරන්න People කියලා වෙනම එකකට ගිහිල්ලා හොයලා ඕන ඒ වැඩේ කරන්න,
2. Custom Ringtone එකක් දාන්න ඔප්ෂන් එකක් කොහෙවත් නෑ, මම නෙට් එකේ සර්ච් කරාම තේරුනේ මාර ගේමක් දෙන්න ඕන ඒක දාන්න, PC එකටත් කනෙක්ට් කරන්න ඕන'
3. කෝල් එකක් ගන්න ගියත් කරදරයි වගේ තේරෙනවා, Android වල නම් Contact එක Save කරපු නම අංක වලින් ඔබද්දි කෝල් එක පෙන්නනවා නේ (උදා: Amma කියන කන්ටැක්ට් එක ඩයල් කරන්න ඕන නම් 2662 ගැහුවම ටක් ගාලා නම්බර් එක පේනව නේ)
ඔය මට පොඩි කාලයක් පාවිච්චි කරලා දැනුන දේවල් ටිකක් මචං, මට නම් විකාර වෙනවා, ඒත් මේව Stuck වෙනවා අඩුයි කියලා නම් තේරුනා,,,
මම වැරදි නම් හරි දේ කියන්න, එල
1, 3 නම් එකග වෙන්න බැහැ
රින්ටෝන් සින් එක නම් හරි
තව මම අත්දැකපු දෙයක් තමයි අපි නිකන් නම්බර් එකක් ඩයල් කරාට ඒක රිසෙන්ට් එකේ සේව් වෙන්නේ නැහැ
ලගදි මම නම්බර් එකක් මතක තියාගන්න ඩයල් කරා පස්සේ බලද්දී නැහැ කනෙක්ට් වෙන කෝල් විතරයි සේව් වෙන්නේ
කෝල් රෙකොර්ඩ් කරන්න නම් බැහැ
කෝල් එකක ඉදිද්දී කවුරු හරි වෙන එකෙක් ගේ නම්බර් එකක් ඉල්ලුවොත් පොන් බුක් යන්න ෂෝර්ට් කට් එකක් කෝල් ස්ක්රීන් එකේ නැහැ
මිනිමයිස් කරලා people icon එකෙන්ම යන්න ඕනි
එත් ඕවට සෙට් උනාම ඕවා මහලොකු disadvantages නෙවි
ඔය කියන්නේ බන් උබේ ෆෝන් එකෙන් විඩියෝ එකක් කරපන් කියලා සම්පල් එකක් විදියට.
විඩියෝ එක කරනකොට සුම් කරපන් මොනාහරි.
ඊට පස්සේ සුම් අවුට් කරපන්.
ඊට පස්සේ විඩියෝ එක කොලිටි බලන්න අප්ලෝඩ් කරලා දීපන් කියලයි කියන්නේ බන්.

මේක අද සෙට් උනේ මට යු ටියුබ් කැරකෙනකොට.
1020 එකට ගහපු මැක්සාම ඇඩ් එකක්.

මගේ ලග තියෙන්නේ ලුමිය 730 කලින් තිබුනේ Samsung Galaxy Grand Prime Duos මට මාසෙන් එපා වුනා ,දැන් මේක අරන් මාස 4 විතර වෙනවා .කිසි අවුලක් නෑ.බැට්රි හොදට කරනවා.මැප් ස් වලට google පවා කලින් නොකියා මැප් එකක් වන ovi මැප්ස් වල අප්ඩේට් ගත්තා.ලෝකයේ විශාලම මැප් සංස්කරණය තියෙන්නේ නොකියා සමාගම සතුය.අනිත් එක ඩිස්ප්ලේ කලර් සුපිරියටම තියනවා.ගොරිල්ලා ග්ලාස් එනවා .මේවා අන්ඩොයිඩ් අඩුවට තියන ඒවාට එන්නේ නෑ

මම Android තමයි බං පාවිච්චි කරන්නේ, ළඟදී Windows Phone එකක් ඇල්ලුවා, ඒත් ටිකක් කල් පාවිච්චි කළාම එපාම වෙලා ගියා, පොඩ්ඩක්වත් User Friendly නෑ වගේ මට තේරෙනවා, හොඳම උදාහරණ ටිකක් දෙන්නම් පාවිච්චි කරද්දි මට දැනුන දේවල්
1. Contact එකක් Add කරන්න මාර ගේම් එකක් දෙන්න ඕන, ටක් ගාලා ඒක කරන්න බෑ(User Friendly නෑ) ඒ වගේම තමයි, දාපු එකක් ඩිලීට් කරන්න People කියලා වෙනම එකකට ගිහිල්ලා හොයලා ඕන ඒ වැඩේ කරන්න,
2. Custom Ringtone එකක් දාන්න ඔප්ෂන් එකක් කොහෙවත් නෑ, මම නෙට් එකේ සර්ච් කරාම තේරුනේ මාර ගේමක් දෙන්න ඕන ඒක දාන්න, PC එකටත් කනෙක්ට් කරන්න ඕන'
3. කෝල් එකක් ගන්න ගියත් කරදරයි වගේ තේරෙනවා, Android වල නම් Contact එක Save කරපු නම අංක වලින් ඔබද්දි කෝල් එක පෙන්නනවා නේ (උදා: Amma කියන කන්ටැක්ට් එක ඩයල් කරන්න ඕන නම් 2662 ගැහුවම ටක් ගාලා නම්බර් එක පේනව නේ)
ඔය මට පොඩි කාලයක් පාවිච්චි කරලා දැනුන දේවල් ටිකක් මචං, මට නම් විකාර වෙනවා, ඒත් මේව Stuck වෙනවා අඩුයි කියලා නම් තේරුනා,,,
මම වැරදි නම් හරි දේ කියන්න, එල

මේක අද සෙට් උනේ මට යු ටියුබ් කැරකෙනකොට.
1020 එකට ගහපු මැක්සාම ඇඩ් එකක්.

මගේ ලග තියෙන්නේ ලුමිය 730 කලින් තිබුනේ Samsung Galaxy Grand Prime Duos මට මාසෙන් එපා වුනා ,දැන් මේක අරන් මාස 4 විතර වෙනවා .කිසි අවුලක් නෑ.බැට්රි හොදට කරනවා.මැප් ස් වලට google පවා කලින් නොකියා මැප් එකක් වන ovi මැප්ස් වල අප්ඩේට් ගත්තා.ලෝකයේ විශාලම මැප් සංස්කරණය තියෙන්නේ නොකියා සමාගම සතුය.අනිත් එක ඩිස්ප්ලේ කලර් සුපිරියටම තියනවා.ගොරිල්ලා ග්ලාස් එනවා .මේවා අන්ඩොයිඩ් අඩුවට තියන ඒවාට එන්නේ නෑ

මගේ ලග තියෙන්නේ ලුමිය 730 කලින් තිබුනේ Samsung Galaxy Grand Prime Duos මට මාසෙන් එපා වුනා ,දැන් මේක අරන් මාස 4 විතර වෙනවා .කිසි අවුලක් නෑ.බැට්රි හොදට කරනවා.මැප් ස් වලට google පවා කලින් නොකියා මැප් එකක් වන ovi මැප්ස් වල අප්ඩේට් ගත්තා.ලෝකයේ විශාලම මැප් සංස්කරණය තියෙන්නේ නොකියා සමාගම සතුය.අනිත් එක ඩිස්ප්ලේ කලර් සුපිරියටම තියනවා.ගොරිල්ලා ග්ලාස් එනවා .මේවා අන්ඩොයිඩ් අඩුවට තියන ඒවාට එන්නේ නෑ
ඒක තමයි.

එ උනාට අතට බරක් දැනෙන්නේ නැ මාරම සැහැල්ලුයි,
සාක්කුවේ ගානටම තියෙනවා
Film එකක් Video එකක් බලන්න නියම ගාන... 
මට කලාත්මක ඇසක් නැති නිසා ගහපු Photo ගැන මාගේ කනගාටුව 
ටිකක් හෙල්ලෙනවා ගණන් ගන්න එපා 