windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අඩේ මොකෝ බං Seen එක :confused:

    ඔය කියන්නේ බන් උබේ ෆෝන් එකෙන් විඩියෝ එකක් කරපන් කියලා සම්පල් එකක් විදියට.
    විඩියෝ එක කරනකොට සුම් කරපන් මොනාහරි.
    ඊට පස්සේ සුම් අවුට් කරපන්.
    ඊට පස්සේ විඩියෝ එක කොලිටි බලන්න අප්ලෝඩ් කරලා දීපන් කියලයි කියන්නේ බන්.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    මම Android තමයි බං පාවිච්චි කරන්නේ, ළඟදී Windows Phone එකක් ඇල්ලුවා, ඒත් ටිකක් කල් පාවිච්චි කළාම එපාම වෙලා ගියා, පොඩ්ඩක්වත් User Friendly නෑ වගේ මට තේරෙනවා, හොඳම උදාහරණ ටිකක් දෙන්නම් පාවිච්චි කරද්දි මට දැනුන දේවල්

    1. Contact එකක් Add කරන්න මාර ගේම් එකක් දෙන්න ඕන, ටක් ගාලා ඒක කරන්න බෑ(User Friendly නෑ) ඒ වගේම තමයි, දාපු එකක් ඩිලීට් කරන්න People කියලා වෙනම එකකට ගිහිල්ලා හොයලා ඕන ඒ වැඩේ කරන්න,

    2. Custom Ringtone එකක් දාන්න ඔප්ෂන් එකක් කොහෙවත් නෑ, මම නෙට් එකේ සර්ච් කරාම තේරුනේ මාර ගේමක් දෙන්න ඕන ඒක දාන්න, PC එකටත් කනෙක්ට් කරන්න ඕන'

    3. කෝල් එකක් ගන්න ගියත් කරදරයි වගේ තේරෙනවා, Android වල නම් Contact එක Save කරපු නම අංක වලින් ඔබද්දි කෝල් එක පෙන්නනවා නේ (උදා: Amma කියන කන්ටැක්ට් එක ඩයල් කරන්න ඕන නම් 2662 ගැහුවම ටක් ගාලා නම්බර් එක පේනව නේ)

    ඔය මට පොඩි කාලයක් පාවිච්චි කරලා දැනුන දේවල් ටිකක් මචං, මට නම් විකාර වෙනවා, ඒත් මේව Stuck වෙනවා අඩුයි කියලා නම් තේරුනා,,,

    මම වැරදි නම් හරි දේ කියන්න, එල

    1, 3 නම් එකග වෙන්න බැහැ
    රින්ටෝන් සින් එක නම් හරි
    තව මම අත්දැකපු දෙයක් තමයි අපි නිකන් නම්බර් එකක් ඩයල් කරාට ඒක රිසෙන්ට් එකේ සේව් වෙන්නේ නැහැ
    ලගදි මම නම්බර් එකක් මතක තියාගන්න ඩයල් කරා පස්සේ බලද්දී නැහැ කනෙක්ට් වෙන කෝල් විතරයි සේව් වෙන්නේ
    කෝල් රෙකොර්ඩ් කරන්න නම් බැහැ
    කෝල් එකක ඉදිද්දී කවුරු හරි වෙන එකෙක් ගේ නම්බර් එකක් ඉල්ලුවොත් පොන් බුක් යන්න ෂෝර්ට් කට් එකක් කෝල් ස්ක්‍රීන් එකේ නැහැ
    මිනිමයිස් කරලා people icon එකෙන්ම යන්න ඕනි
    එත් ඕවට සෙට් උනාම ඕවා මහලොකු disadvantages නෙවි
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    1, 3 නම් එකග වෙන්න බැහැ
    රින්ටෝන් සින් එක නම් හරි
    තව මම අත්දැකපු දෙයක් තමයි අපි නිකන් නම්බර් එකක් ඩයල් කරාට ඒක රිසෙන්ට් එකේ සේව් වෙන්නේ නැහැ
    ලගදි මම නම්බර් එකක් මතක තියාගන්න ඩයල් කරා පස්සේ බලද්දී නැහැ කනෙක්ට් වෙන කෝල් විතරයි සේව් වෙන්නේ
    කෝල් රෙකොර්ඩ් කරන්න නම් බැහැ
    කෝල් එකක ඉදිද්දී කවුරු හරි වෙන එකෙක් ගේ නම්බර් එකක් ඉල්ලුවොත් පොන් බුක් යන්න ෂෝර්ට් කට් එකක් කෝල් ස්ක්‍රීන් එකේ නැහැ
    මිනිමයිස් කරලා people icon එකෙන්ම යන්න ඕනි
    එත් ඕවට සෙට් උනාම ඕවා මහලොකු disadvantages නෙවි

    ringtone maker දාගන්න
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේක අද සෙට් උනේ මට යු ටියුබ් කැරකෙනකොට.
    1020 එකට ගහපු මැක්සාම ඇඩ් එකක්.

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඔය කියන්නේ බන් උබේ ෆෝන් එකෙන් විඩියෝ එකක් කරපන් කියලා සම්පල් එකක් විදියට.
    විඩියෝ එක කරනකොට සුම් කරපන් මොනාහරි.
    ඊට පස්සේ සුම් අවුට් කරපන්.
    ඊට පස්සේ විඩියෝ එක කොලිටි බලන්න අප්ලෝඩ් කරලා දීපන් කියලයි කියන්නේ බන්.

    ආ.... එකද මේ :D :D
     
    larozz

    Member
    Aug 6, 2014
    3
    2
    0
    Aniwaaaa mamat Lumia(625) use karna kollek.. Lumia tamai pattaazzzz...elazzzzzz
    nokia_lumia_625-pictures-5438.php
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,157
    1,294
    113
    ගඟ ළඟ
    මගේ ලග තියෙන්නේ ලුමිය 730 කලින් තිබුනේ Samsung Galaxy Grand Prime Duos මට මාසෙන් එපා වුනා ,දැන් මේක අරන් මාස 4 විතර වෙනවා .කිසි අවුලක් නෑ.බැට්රි හොදට කරනවා.මැප් ස් වලට google පවා කලින් නොකියා මැප් එකක් වන ovi මැප්ස් වල අප්ඩේට් ගත්තා.ලෝකයේ විශාලම මැප් සංස්කරණය තියෙන්නේ නොකියා සමාගම සතුය.අනිත් එක ඩිස්ප්ලේ කලර් සුපිරියටම තියනවා.ගොරිල්ලා ග්ලාස් එනවා .මේවා අන්ඩොයිඩ් අඩුවට තියන ඒවාට එන්නේ නෑ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මගේ ලග තියෙන්නේ ලුමිය 730 කලින් තිබුනේ Samsung Galaxy Grand Prime Duos මට මාසෙන් එපා වුනා ,දැන් මේක අරන් මාස 4 විතර වෙනවා .කිසි අවුලක් නෑ.බැට්රි හොදට කරනවා.මැප් ස් වලට google පවා කලින් නොකියා මැප් එකක් වන ovi මැප්ස් වල අප්ඩේට් ගත්තා.ලෝකයේ විශාලම මැප් සංස්කරණය තියෙන්නේ නොකියා සමාගම සතුය.අනිත් එක ඩිස්ප්ලේ කලර් සුපිරියටම තියනවා.ගොරිල්ලා ග්ලාස් එනවා .මේවා අන්ඩොයිඩ් අඩුවට තියන ඒවාට එන්නේ නෑ

    සේම් හියර්..... ලුමියා 730...... :cool::cool:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මම Android තමයි බං පාවිච්චි කරන්නේ, ළඟදී Windows Phone එකක් ඇල්ලුවා, ඒත් ටිකක් කල් පාවිච්චි කළාම එපාම වෙලා ගියා, පොඩ්ඩක්වත් User Friendly නෑ වගේ මට තේරෙනවා, හොඳම උදාහරණ ටිකක් දෙන්නම් පාවිච්චි කරද්දි මට දැනුන දේවල්

    1. Contact එකක් Add කරන්න මාර ගේම් එකක් දෙන්න ඕන, ටක් ගාලා ඒක කරන්න බෑ(User Friendly නෑ) ඒ වගේම තමයි, දාපු එකක් ඩිලීට් කරන්න People කියලා වෙනම එකකට ගිහිල්ලා හොයලා ඕන ඒ වැඩේ කරන්න,

    2. Custom Ringtone එකක් දාන්න ඔප්ෂන් එකක් කොහෙවත් නෑ, මම නෙට් එකේ සර්ච් කරාම තේරුනේ මාර ගේමක් දෙන්න ඕන ඒක දාන්න, PC එකටත් කනෙක්ට් කරන්න ඕන'

    3. කෝල් එකක් ගන්න ගියත් කරදරයි වගේ තේරෙනවා, Android වල නම් Contact එක Save කරපු නම අංක වලින් ඔබද්දි කෝල් එක පෙන්නනවා නේ (උදා: Amma කියන කන්ටැක්ට් එක ඩයල් කරන්න ඕන නම් 2662 ගැහුවම ටක් ගාලා නම්බර් එක පේනව නේ)

    ඔය මට පොඩි කාලයක් පාවිච්චි කරලා දැනුන දේවල් ටිකක් මචං, මට නම් විකාර වෙනවා, ඒත් මේව Stuck වෙනවා අඩුයි කියලා නම් තේරුනා,,,

    මම වැරදි නම් හරි දේ කියන්න, එල

    oya kiyapu samahara dewal hari.
    eth contact add karanna ehema amaruwak na.
    delete karanna people ekata yanna one. eth api save karapu no ekak harima kalathurakinne delete karanna one wenne. e nisa eka mata danila na wadiya. e arenna edit karanna, new no ekak add karanna lesiyenma puluwan.
    Custom Ringtone danna ba, mama app ekak use karala ek villen eke ekak damma. eth aimath basic ringtone ekak dagaththa pahasu nisa.
    number ekak gahanakotama contact eka pennanne nam na, eka awulak.
    anika call ganna nam kisima amaruwak na machan.. ona tika resent list eke or speed dial wala thiyanawa. ehema naththan tak gala phone book eken search karala gannawa.

    me ban mata hithena hati. basic phone ekakin kelinma lumia ekata panne :yes:
    habai machan android use karala windos use karanna patangaththa samahara unta nam danena wenaskan thiyanawalu.

    mata danichcha de thama ban paata paata lassana kali adui windows wala. :sorry:
    android tharan colourful na, habayi saralayi.
    kalathurakin app nathi awula danila thiyanawa. e arenna maha loku awulak na machan.

    anika machan mage wada walata pattama pahasuwak una meka :love:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මේක අද සෙට් උනේ මට යු ටියුබ් කැරකෙනකොට.
    1020 එකට ගහපු මැක්සාම ඇඩ් එකක්.

    කැත කට් එක :lol::lol::lol:
    හැබැයි මේක ආතල් එකට හදපු එකක් වෙන්නැති නේද. iPhone එහෙම ඔච්චර චොර වෙන්න විදියක් නෑනෙ
     
    Last edited:

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මගේ ලග තියෙන්නේ ලුමිය 730 කලින් තිබුනේ Samsung Galaxy Grand Prime Duos මට මාසෙන් එපා වුනා ,දැන් මේක අරන් මාස 4 විතර වෙනවා .කිසි අවුලක් නෑ.බැට්රි හොදට කරනවා.මැප් ස් වලට google පවා කලින් නොකියා මැප් එකක් වන ovi මැප්ස් වල අප්ඩේට් ගත්තා.ලෝකයේ විශාලම මැප් සංස්කරණය තියෙන්නේ නොකියා සමාගම සතුය.අනිත් එක ඩිස්ප්ලේ කලර් සුපිරියටම තියනවා.ගොරිල්ලා ග්ලාස් එනවා .මේවා අන්ඩොයිඩ් අඩුවට තියන ඒවාට එන්නේ නෑ

    730 display eka gana ithin aith ahanna deyak nane ;)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මගේ ලග තියෙන්නේ ලුමිය 730 කලින් තිබුනේ Samsung Galaxy Grand Prime Duos මට මාසෙන් එපා වුනා ,දැන් මේක අරන් මාස 4 විතර වෙනවා .කිසි අවුලක් නෑ.බැට්රි හොදට කරනවා.මැප් ස් වලට google පවා කලින් නොකියා මැප් එකක් වන ovi මැප්ස් වල අප්ඩේට් ගත්තා.ලෝකයේ විශාලම මැප් සංස්කරණය තියෙන්නේ නොකියා සමාගම සතුය.අනිත් එක ඩිස්ප්ලේ කලර් සුපිරියටම තියනවා.ගොරිල්ලා ග්ලාස් එනවා .මේවා අන්ඩොයිඩ් අඩුවට තියන ඒවාට එන්නේ නෑ

    kohenda e update eka ganne ? maps kiyala mage langa thiyenne 57 mb ekak... nikanma download map kiyala eeka gaththe
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඒක තමයි.

    මෙන්න එක - :D

    1.jpg

    16.jpg

    17.jpg

    20.jpg

    21.jpg

    22.jpg

    23.jpg

    27.jpg

    Phone එකනම් ටිකක් ලොකුයි තමයි :yes: එ උනාට අතට බරක් දැනෙන්නේ නැ මාරම සැහැල්ලුයි, :) සාක්කුවේ ගානටම තියෙනවා :D Film එකක් Video එකක් බලන්න නියම ගාන... ;)

    15.jpg

    https://khntxw.bl3302.livefilestore...ekSdPcoRI/WP_20150510_09_35_51_Pro.jpg?psid=1

    Camera Quality එක ගැනනම් කියන්න දෙයක් නැ ආයේ සුපිරියටම තියෙනවා :rofl: මට කලාත්මක ඇසක් නැති නිසා ගහපු Photo ගැන මාගේ කනගාටුව :nerd:

    https://googledrive.com/host/0B7lCjV8W33PCcy16TG9UaVB2QTA/WP_20150513_11_30_20_Pro.mp4

    Video ගැනනම් මං දන්නේ නැ කට්ටිය කියපු නිසා කලබලේට එකක් ගහලා Upload කලා ඕන්න... Zoom කලේ නම් මීටර් 60ක් - 70ක් එහායින් තියෙන එකක් :yes: ටිකක් හෙල්ලෙනවා ගණන් ගන්න එපා ;)
     
    Status
    Not open for further replies.