ඩුප්ලිකේට් බන්දු අත්අඩංගුවට

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ලන්කාවේ කොමඩි කියලා ගොං ජොක්ස් නෙ බන් තියෙන්නෙ. හිනා වෙනවා තියාඅ බලං ඉන්න අප්පිරියයි! කලාතුරකින් තමා 1ක් සෙට් වෙන්නෙ.
 
Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    සිරාවට උන්ගේ ඒවා ජෝක් ඩ බන්
    ලපයි සිපයි නළුවෝ

    හෙන පොරවල් කියල හිතාගෙන ඉන්නේ

    චුටි මල්ලි පොඩි මල්ලි ගේ ජෝක් නම් හොඳයි නේද

    චුටි මල්ලි පොඩි මල්ලි ලගින්වත් තියන්න පුලුවන්ද මචන් බන්දුව..මොනවා උනත් බන්දු කරලා තියෙන්නේ මහා සක්කිලි වැඩක්..
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,487
    3,170
    113
    斯里蘭卡
    ලන්කාවේ කොමඩි කියලා ගොං ජොක්ස් නෙ බන් තියෙන්නෙ. හිනා වෙනවා තියාඅ බලං ඉන්න අප්පිරියයි! කලාතුරකින් තමා 1ක් සෙට් වෙන්නෙ.
    ow ekanam aththa owalin obbata giya ekak thamai sikura 7bn patta
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,769
    3,360
    113
    apo banduwageth south indian gon joke ne thiyenne,uwath hire danna ona gas labba :lol:

    :lol:

    :rofl:

    පැහැදිලිවම බිංදුවා බංදුවාගෙ ගොබ්බ ඇඩ් එක ෆලො කරන ගමන් ඌ කියන්න හදනව ඒක උගෙ උපන් හැටි කියල ... දැන් මෙතන හැසිරෙන විදිය බලපන් :eek:

    තක්කඩි

    :yes:
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    මේ පොර අනිවාර්යෙන්ම බන්දුව කොපි කරන එකෙක්.ඌටම ආවේනික කලාවක් නෑ.මේ වගේ එවුන්ට හොඳ පාඩමක් උගන්වන්න ඕන.දැන් හැම නලුවෙකුටම නිලියෙකුටම ඩබල් එන්න පටන් ගත්තොත් එයාලගේ ආදායම අඩු වෙනවා.බන්දු කලින්ම හොයාගත්ත එක ඌට අයිතියක් ඇත.මේක වහාම නවත්වලා දන්න ඕන.පොර තනිකර බන්දු කොපියක්.නමත් බින්දු කියලා හදාගෙන ඇති.
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    බන්දු සමරසිංහ මහ කුප්ප මිනිෙහක්ෙන බන්. ෙනාදකින් උෟට නැගිටින මිනිස්සුන්ට අත ෙදන්න බෑ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අන්න මචං කොමඩි.. සිරාවටම මට උන් දෙන්නා අමතක උනා කියහංකො..
    කුණුහරුප නෑ සුපිරි ජෝක්ස්.. මේ මොන හිකනලුවොද බං.. අනික මුගේ හෙන පොන්න ඇක්ටින් තියෙන්නෙ.. බලපං ඔය ටීවී ප්‍රෝග්‍රෑම්ස් වලට ආවාම.. ජෝක් කරන එකෙත් සීමාවක් තියෙනවා.. මූ අහන අහන එකට මෝඩ ජෝක් දාන්නෙ..

    තෝ ඇත්තක් කිව්වමද කොහෙද :shocked: :shocked: :shocked: :shocked:
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    දැන්නම් බන්දුවගෙයි ටෙනියගෙයි දෙන්නගෙම් විහිලුවලට හිනා යන්නෙ නැහැ. උබල බලල තියෙනවද "ඇර සොයිසා" Film එක? පට්ටම් Film එක බඩ කොරවෙනව ඒකෙ තියෙන විහිළු වලට.:lol::lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දැන්නම් බන්දුවගෙයි ටෙනියගෙයි දෙන්නගෙම් විහිලුවලට හිනා යන්නෙ නැහැ. උබල බලල තියෙනවද "ඇර සොයිසා" Film එක? පට්ටම් Film එක බඩ කොරවෙනව ඒකෙ තියෙන විහිළු වලට.:lol::lol:

    :no: :no: :no:
    මට නං ලඞ්කාවෙ හොඳම විහිළු ටික ඩැක්කෙ සිකුරු හතේ එකෙන් :D :D :D
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :yes::yes: අන්න නියම දෙන්නා.
    කිසිම කුණුහරුපයක් නෑ, වැදගත් විදියට ඔක්කොම එක්ක බලන්න පුලුවන්.
    අපරාදේ ඒක නැවැත්තුවේ :(

    ඇයි බන් විජය නන්දසිරි, ඇනස්ලි බර්ටි, සැමුවෙල් තව මර්සි එදිරිසිංහ

    hqdefault.jpg
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    බන්දු මහ කැ#යෙක්නේ බං බලාගෙන ගියාම.. මම ටීවී ප්‍රෝග්‍රෑම් වලත් දැකල තියෙනවා බන්දු මහ අලි ටෝක් දෙනවා.. මම ටීවී ප්‍රෝග්‍රෑම් වලට එන්නෙ නෑ.. මගේ ප්‍රසිද්ධිය නැතිවෙනවා අනං මනං.. ඌ ඔය තරමටම පොරක්ද බං.. අනික උගේ තියෙන්නෙ ජෝක් ද..? අමු කුණුහරුප කියලා පොන්න ජෝක් දෙන්නෙ.. මුගේ ෆිල්ම් එකක් බලන්න පුළුවන්ද බං පවුලෙ උන් එකක් ගිහින්.. පොඩි එකෙක් එක්ක ගිහින්.. මූත් එකයි, ෆ්‍රෙඩීගෙ පුතත් එකයි, ටෙනියත් එකයි.. ලංකාවෙ තියෙන්නෙ අමු පොන්න ජෝක්..

    ෆ්‍රෙඩීලගෙ තමා බං ජෝක් තිබ්බෙ.. මුන් මොන පොන්නයොද.. ඔය ඩුබ්ලිකේට් බන්දුත් එහෙම තමා.. හෙළුවෙන් පුක පෙන්න පෙන්න දුවනවා ෆිල්ම් එකක..

    Agree with crazybuddy
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43

    ඇයි බන් විජය නන්දසිරි, ඇනස්ලි බර්ටි, සැමුවෙල් තව මර්සි එදිරිසිංහ

    hqdefault.jpg
    ඔව් බන් ඒ මනුස්සයන්ගෙ විහිලුවල කුනුහරපයක්වත් නැහැ. ඒත් පට්ට විහිලු.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    බන්දු මහ කැ#යෙක්නේ බං බලාගෙන ගියාම.. මම ටීවී ප්‍රෝග්‍රෑම් වලත් දැකල තියෙනවා බන්දු මහ අලි ටෝක් දෙනවා.. මම ටීවී ප්‍රෝග්‍රෑම් වලට එන්නෙ නෑ.. මගේ ප්‍රසිද්ධිය නැතිවෙනවා අනං මනං.. ඌ ඔය තරමටම පොරක්ද බං.. අනික උගේ තියෙන්නෙ ජෝක් ද..? අමු කුණුහරුප කියලා පොන්න ජෝක් දෙන්නෙ.. මුගේ ෆිල්ම් එකක් බලන්න පුළුවන්ද බං පවුලෙ උන් එකක් ගිහින්.. පොඩි එකෙක් එක්ක ගිහින්.. මූත් එකයි, ෆ්‍රෙඩීගෙ පුතත් එකයි, ටෙනියත් එකයි.. ලංකාවෙ තියෙන්නෙ අමු පොන්න ජෝක්..

    ෆ්‍රෙඩීලගෙ තමා බං ජෝක් තිබ්බෙ.. මුන් මොන පොන්නයොද.. ඔය ඩුබ්ලිකේට් බන්දුත් එහෙම තමා.. හෙළුවෙන් පුක පෙන්න පෙන්න දුවනවා ෆිල්ම් එකක..

    :yes::yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    ඇයි බන් විජය නන්දසිරි, ඇනස්ලි බර්ටි, සැමුවෙල් තව මර්සි එදිරිසිංහ

    hqdefault.jpg

    හොදයි ඉතින් නමුත් මාළුකාරයෝ වගේ තමුසේ මයි කටේ තියෙන්නේ. :lol: