සිරාවට උන්ගේ ඒවා ජෝක් ඩ බන්
ලපයි සිපයි නළුවෝ
හෙන පොරවල් කියල හිතාගෙන ඉන්නේ
චුටි මල්ලි පොඩි මල්ලි ගේ ජෝක් නම් හොඳයි නේද
ow ekanam aththa owalin obbata giya ekak thamai sikura 7bn pattaලන්කාවේ කොමඩි කියලා ගොං ජොක්ස් නෙ බන් තියෙන්නෙ. හිනා වෙනවා තියාඅ බලං ඉන්න අප්පිරියයි! කලාතුරකින් තමා 1ක් සෙට් වෙන්නෙ.
apo banduwageth south indian gon joke ne thiyenne,uwath hire danna ona gas labba![]()

පැහැදිලිවම බිංදුවා බංදුවාගෙ ගොබ්බ ඇඩ් එක ෆලො කරන ගමන් ඌ කියන්න හදනව ඒක උගෙ උපන් හැටි කියල ... දැන් මෙතන හැසිරෙන විදිය බලපන්
තක්කඩි

ow ekanam aththa owalin obbata giya ekak thamai sikura 7bn patta
eeka balala naa ban!adoooo! ara gon Comedy daana Freddie silva ge putha Janesh Silva malaa da?
2012? adai danne?![]()

අන්න මචං කොමඩි.. සිරාවටම මට උන් දෙන්නා අමතක උනා කියහංකො..
කුණුහරුප නෑ සුපිරි ජෝක්ස්.. මේ මොන හිකනලුවොද බං.. අනික මුගේ හෙන පොන්න ඇක්ටින් තියෙන්නෙ.. බලපං ඔය ටීවී ප්‍රෝග්‍රෑම්ස් වලට ආවාම.. ජෝක් කරන එකෙත් සීමාවක් තියෙනවා.. මූ අහන අහන එකට මෝඩ ජෝක් දාන්නෙ..

දැන්නම් බන්දුවගෙයි ටෙනියගෙයි දෙන්නගෙම් විහිලුවලට හිනා යන්නෙ නැහැ. උබල බලල තියෙනවද "ඇර සොයිසා" Film එක? පට්ටම් Film එක බඩ කොරවෙනව ඒකෙ තියෙන විහිළු වලට.![]()

අන්න නියම දෙන්නා.
කිසිම කුණුහරුපයක් නෑ, වැදගත් විදියට ඔක්කොම එක්ක බලන්න පුලුවන්.
අපරාදේ ඒක නැවැත්තුවේ![]()
බන්දු මහ කැ#යෙක්නේ බං බලාගෙන ගියාම.. මම ටීවී ප්‍රෝග්‍රෑම් වලත් දැකල තියෙනවා බන්දු මහ අලි ටෝක් දෙනවා.. මම ටීවී ප්‍රෝග්‍රෑම් වලට එන්නෙ නෑ.. මගේ ප්‍රසිද්ධිය නැතිවෙනවා අනං මනං.. ඌ ඔය තරමටම පොරක්ද බං.. අනික උගේ තියෙන්නෙ ජෝක් ද..? අමු කුණුහරුප කියලා පොන්න ජෝක් දෙන්නෙ.. මුගේ ෆිල්ම් එකක් බලන්න පුළුවන්ද බං පවුලෙ උන් එකක් ගිහින්.. පොඩි එකෙක් එක්ක ගිහින්.. මූත් එකයි, ෆ්‍රෙඩීගෙ පුතත් එකයි, ටෙනියත් එකයි.. ලංකාවෙ තියෙන්නෙ අමු පොන්න ජෝක්..
ෆ්‍රෙඩීලගෙ තමා බං ජෝක් තිබ්බෙ.. මුන් මොන පොන්නයොද.. ඔය ඩුබ්ලිකේට් බන්දුත් එහෙම තමා.. හෙළුවෙන් පුක පෙන්න පෙන්න දුවනවා ෆිල්ම් එකක..
ඔව් බන් ඒ මනුස්සයන්ගෙ විහිලුවල කුනුහරපයක්වත් නැහැ. ඒත් පට්ට විහිලු.
ඇයි බන් විජය නන්දසිරි, ඇනස්ලි බර්ටි, සැමුවෙල් තව මර්සි එදිරිසිංහ
![]()