Huawei හොදයි, පට්ටගහන්ඩ පුලුවන්.
network lock kora neda denne
අන්ලොකඩ් huawei එකක් ගන්න![]()
මම බෙනා;18338779 said:ඉතින් බන් නොර්මල් ඩොන්ගල් එකක් ගනින්කෝ...උන්ගේ පැකේජ් එපානම් ඩොන්ගල් මොකටද...අනික ඒවා අන්ලොක් කරන්ඩයි විකාර
සාමාන්‍ය එකක් ගනින්..වොරන්ටි තියෙන තැනකින්,ගුටි නොකා මගෙන්
Airtel eken denne unlocked dongles. Ethanin kohomath denne ZTE dongle eka eka pitin gannath puluwan.
Dialog, Mobitel වලින් දෙන ඉන්ටනෙට් පැකේජ් එක නැතුව ඩොන්ගල් එක විතරක් ගන්න පුලුවන්ද?
බැහැ.දන්නා තරමින් එහෙම ගන්නවානම් පැකේජ් එකකුත් ගන්න වෙනවා.එහෙම නැතුව අන්ලොක් එකක්ම ගනින්.
ඒ ඩොන්ගල් එක ඕනම නෙට්වර්ක් එකකට වැඩද?
අදාල network එකට ලොක් කරලා දෙන්නේ.
අන්ලොක් කරගන්න වෙනවද?
ඔව්
අන්ලොක් කරන එක අමාරු වැඩක් ද?
අපෝ නෑ.
ගන්න හොද ඩොන්ගල් එකක් කියන්න.
Huawei E 3276
මේක 4G ඩොන්ගල් එකක්.ඒත් ලංකාවට 4G support නැහැ.ඒ උනාට DC-HSPA+ තියන නිසා පට්ටම පට්ට. මගේ ස්පීඩ් එක 25-33Mbps වගේ එනවා dialog time base එකෙන් බාද්දී.ඉක්මන් එකේ ඇති .මේකෙත් හිටියා විකුණන අය.රුපියල් 2,500 වගේ වෙන්නේ.
මගේ යාලුවෙක් කිව්වා තැන් තැන් වල තියෙන ඩොන්ගල් ඔරිජිනල් නෙවෙයි කියලා. ඒකයි මේ වගේ තැනකින් ගන්න බැලුවේ. සමහර තැන්වල වොරන්ටියත් මාස 6යි.
You must spread some Reputation around before giving it to මම බෙනා again.

මම බෙනා;18338864 said:
අනේ එහෙම අවුලක් නෑ මචන්..![]()


EMINƎM;18338893 said:මචන්ලා ඇයි බන් මේ ඩොන්ගල් වල දැන් මොබයිල් පාට්නර් නැත්තේ? ඩොන්ගලේ status එක browser එකේ page එකක පෙන්නන්නේ ඇයි බන්? මේක ආපහු මොබයිල් පාට්නර් එකට හරෝ ගන්න බැරිද? E3276 Dongle එකේ කොහොමද පෙන්නනේ මචන්ලා?
EMINƎM;18338893 said:මචන්ලා ඇයි බන් මේ ඩොන්ගල් වල දැන් මොබයිල් පාට්නර් නැත්තේ? ඩොන්ගලේ status එක browser එකේ page එකක පෙන්නන්නේ ඇයි බන්? මේක ආපහු මොබයිල් පාට්නර් එකට හරෝ ගන්න බැරිද? E3276 Dongle එකේ කොහොමද පෙන්නනේ මචන්ලා?


EMINƎM;18338857 said:poddak hoyaala balapan me model eka. mn danna widiyatanam patta ban
Huawei E3276
math ganna inne, uba gaththoth matath kiypan
http://consumer.huawei.com/en/mobile-broadband/dongles/features/e3276-en.htm
me thynne ikman eke
http://ikman.lk/en/ads/computer-accessories-in-colombo-902-1506?query=e3276

ow bn eha gedara eka 21mbps ekak gaththa. eke mobile partner wada na. wenama on karath wada krnne na. mala magulak bn. USSD code wada karnnath ba. epa wenwa. SMS ekak awath Notify wenne api baluwoth witarai. notification sounds na.Aluth ewage ohomada pennanne....![]()
ow bn math dakka kattiya nawagena wada karnawa godak un. matath oka sure na. habai patta dongaමාත් ඕකට ඇහැ ගහගෙන හිටියේ. රිබන් එකක් තියෙන නිසා කල් යද්දි අවුල් ගහයිද?![]()
Warranty එකක් එක්ක ගන්න.ඔය ඩොන්ගල් එක අව්රුද්දක් use කරත් පාඩුවක් නැහැමාත් ඕකට ඇහැ ගහගෙන හිටියේ. රිබන් එකක් තියෙන නිසා කල් යද්දි අවුල් ගහයිද?![]()


EMINƎM;18338893 said:මචන්ලා ඇයි බන් මේ ඩොන්ගල් වල දැන් මොබයිල් පාට්නර් නැත්තේ? ඩොන්ගලේ status එක browser එකේ page එකක පෙන්නන්නේ ඇයි බන්? මේක ආපහු මොබයිල් පාට්නර් එකට හරෝ ගන්න බැරිද? E3276 Dongle එකේ කොහොමද පෙන්නනේ මචන්ලා?
EMINƎM;18338991 said:ow bn math dakka kattiya nawagena wada karnawa godak un. matath oka sure na. habai patta donga


Warranty එකක් එක්ක ගන්න.ඔය ඩොන්ගල් එක අව්රුද්දක් use කරත් පාඩුවක් නැහැ![]()
