ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    අඩේ කොහොමද බන් මේකෙ මල්ටිප්ලේයර් සෙල්ලම් කරන්නෙ..මම ගේම් එක ඉන්ස්ටෝල් කලා..පන්ක්බස්ටෙරුත් දැම්මා. ඉතුරු ටික දන්නෙ නෑ.. අනික තමයි.. ගේම් එකේ නයිෆ් එක ගන්නෙ කොහොමද අර මුලදිම.. පැනිකොමඩු ගෙඩිය ගාවට ගිහිල්ලා U ඔබන්න කියනවා. U එබුවට මුකුත් වෙන්නෙ නෑනෙ.:eek:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡

    :eek::eek:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    හා බන් :dull:
    2zh48yx.jpg
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අඩේ කොහොමද බන් මේකෙ මල්ටිප්ලේයර් සෙල්ලම් කරන්නෙ..මම ගේම් එක ඉන්ස්ටෝල් කලා..පන්ක්බස්ටෙරුත් දැම්මා. ඉතුරු ටික දන්නෙ නෑ.. අනික තමයි.. ගේම් එකේ නයිෆ් එක ගන්නෙ කොහොමද අර මුලදිම.. පැනිකොමඩු ගෙඩිය ගාවට ගිහිල්ලා U ඔබන්න කියනවා. U එබුවට මුකුත් වෙන්නෙ නෑනෙ.:eek:
    Oya single player uba gahanne :lol::lol::lol::lol::lol:
    U newei aththe v.default enne v :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    අඩේ කොහොමද බන් මේකෙ මල්ටිප්ලේයර් සෙල්ලම් කරන්නෙ..මම ගේම් එක ඉන්ස්ටෝල් කලා..පන්ක්බස්ටෙරුත් දැම්මා. ඉතුරු ටික දන්නෙ නෑ.. අනික තමයි.. ගේම් එකේ නයිෆ් එක ගන්නෙ කොහොමද අර මුලදිම.. පැනිකොමඩු ගෙඩිය ගාවට ගිහිල්ලා U ඔබන්න කියනවා. U එබුවට මුකුත් වෙන්නෙ නෑනෙ.:eek:

    http://strategywiki.org/wiki/Call_of_Duty_4:_Modern_Warfare/Controls

    මේ තියෙන්නේ බන් default control ටික ... ඔය ටික තමයි වැඩි පුරාම ඕනේ වෙන්නේ .. මේ ටික බලාගෙන ගිහින් ගහල බලපන් .. මල්ටිප්ලේයර් ගහන්න කලින් සිංගල් ප්ලේයර් ගැහුවා නං ගේම් එක තේරෙයි උබට
    11.gif