~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Mozilla

Well-known member
  • monava hari kamak na ban, kisi ledak nathi ekak vunoth hodayi

    2010 di LG phone 2k gennala ekaka touch eka avul thibba :(

    අවුලක් වෙන්නේ නැ බං..උන් හොදට පැක් කරලා එවන්නේ.:cool:පෙට්ටිය කඩපු ගමන් සුවද බලහන් අම්මෝ..(දිව දාන්න එපා ):dull::rolleyes::love:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Mage Xiaomi Piston III eka ada awo :cool::cool:

    IMG_20150514_113956.jpg

    IMG_20150514_114035.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ශ්‍රියානි හෑන්ඩ් ‍ෆ්‍රී. කොලිටි කොහොමද කියහන් මාත් එකක් ගෙන්නන්න. මේ මට පවර් බෑන්ක් එකක් හොයලා දියන්කෝ හොඳ.
     
    Mozilla

    Well-known member
  • Mage Xiaomi Piston III eka ada awo :cool::cool:

    පට්ට

    ශ්‍රියානි හෑන්ඩ් ‍ෆ්‍රී. කොලිටි කොහොමද කියහන් මාත් එකක් ගෙන්නන්න. මේ මට පවර් බෑන්ක් එකක් හොයලා දියන්කෝ හොඳ.

    මේකේ කොලටි එක ගැන බය වෙන්න එපා..මං වග කියනවා ගනින්.හැබැයි ඔරිගීනල් එකක් ගනින් සොන්නයෝ.fake වැහි වහලා Power Bank එකක් ඕනිනම් මේක ගනින්

    http://www.pandawill.com/original-x...award-35mm-inear-stereo-earphone-p100496.html

    http://www.pandawill.com/original-x...ah-for-smartphone-tablet-notebook-p95222.html
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    ශ්‍රියානි හෑන්ඩ් ‍ෆ්‍රී. කොලිටි කොහොමද කියහන් මාත් එකක් ගෙන්නන්න. මේ මට පවර් බෑන්ක් එකක් හොයලා දියන්කෝ හොඳ.

    quality patta bn dan test kara bass ehema supiri equalizer eken haduwama patteta bass eka enawa :cool::cool:

    hodata ear ekata hitinawa

    hallui hugak :)
     
    chju

    Member
    May 12, 2015
    37
    1
    0
    ශ්‍රියානි හෑන්ඩ් ‍ෆ්‍රී. කොලිටි කොහොමද කියහන් මාත් එකක් ගෙන්නන්න. මේ මට පවර් බෑන්ක් එකක් හොයලා දියන්කෝ හොඳ.

    :lol:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    පට්ට
    :D:D:D

    මේකේ කොලටි එක ගැන බය වෙන්න එපා..මං වග කියනවා ගනින්.හැබැයි ඔරිගීනල් එකක් ගනින් සොන්නයෝ.fake වැහි වහලා Power Bank එකක් ඕනිනම් මේක ගනින්

    http://www.pandawill.com/original-x...award-35mm-inear-stereo-earphone-p100496.html

    http://www.pandawill.com/original-x...ah-for-smartphone-tablet-notebook-p95222.html

    :yes::yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පට්ට

    මේකේ කොලටි එක ගැන බය වෙන්න එපා..මං වග කියනවා ගනින්.හැබැයි ඔරිගීනල් එකක් ගනින් සොන්නයෝ.fake වැහි වහලා Power Bank එකක් ඕනිනම් මේක ගනින්

    http://www.pandawill.com/original-x...award-35mm-inear-stereo-earphone-p100496.html

    http://www.pandawill.com/original-x...ah-for-smartphone-tablet-notebook-p95222.html

    එල එල එක පාර ශ්‍රියානි ලොකු නිශ්පාදනයකට යන්න බයයි බං මම ෆෝන් පොලේ ගහන ගැහිල්ලට. ටික ටික සයිඩ් බඩු පාවිච්චි කරලා බලනන් ඕනේ ඉස්සෙල්ලා. ;);)
     
    Status
    Not open for further replies.