මෝඩයා

N sriyanthe

Banned
Jan 6, 2015
236
58
0
බයියන්ට මොලේ නෑ කියලා ටෝයියෝ කියනවා
ටෝයියෝන්ට මොලේ නෑ කියලා බයියෝ කියනවා

අපි ඇත්තටම බලමු දේශපාලනය තේරෙන බයියෝයි ටෝයියෝයි කවුද කියල.

මේවා විස්තර කරන්න බලන්න දන්න විදිහට.

1. ආක්‍රමණය
2. කැරැල්ල
3. විමුක්ති අරගලය

උගතා - නිවැරදිව විස්තර කරයි
මෝඩයා - joke comments හා LTTE post දමා ලිස්සා යයි.
ඕපපාතිකයා - නොදැක්කා සේ යයි

 
  • Like
Reactions: dilshanjvc

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    විමුක්ති අරගලය - පවතින දුෂිත ආණ්ඩුක‍්‍රමය වෙනස් කිරීමට ජනතාව එක්රැස්වීම,
    කැරැල්ල - විමුක්ති අරගලයේ ඊලග පියවර, එක වෙනස් කරන්න අවශ්‍ය ක්‍රමවේදය සකස් කිරීම
    ආක්‍රමණය - කැරැල්ල ක්‍රියාත්මක කිරීම

    ඔහොම එකක් තමයි මට හිතෙන්නේ
    පි. ඇස් :- මම ඔය පක්ෂ එකකටවත් නැ !
     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    1057550_532900523436371_1266225220_n.jpg
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ආක්‍රමණය - එක් කලාපයක පිරිසක් තවත් කලාපයකට බලෙන් ඇතුලුවීම/පාලනය අත්පත් කර ගැනීම

    කැරැල්ල - පවතින නීති හෝ අධිපත්‍යයට එරෙහිව එම පාලන කලාපය තුලින්ම සන්විදානය වී නැගිටීම.

    විමුක්ති අරගලය - එක් කන්ඩායමක අයිතීන් වෙනුවෙන් නැගිසිටීම හෝ පෙනීසිටීම

    තේරුම 100%ක්ම වචන වලට හරෝ ගන්න බෑ.ඒත් අදහසතියෙනව කියල හිතනවා;)

    හරිදෝ:)
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    1. ආක්‍රමණය - බලෙන් සිදු කරනු ලබම ව්‍යාප්තිය.

    දේශපාලනික- රටක් බුමියක් අත්පත් කරගැනීම,
    සංස්කෘතික-බලෙන් වෙනත් සන්කෘතියක් ආගමක් පැටවීම. මුස්ලිම් උන් කුරගල අල්ලපු එක එහෙම
    ආර්ථික,- නය දීම මගින් විවිද කොන්දේසි දාල යටත් කරගන්නේ රටවල්,චිනේ ලංකාවට කලේ

    2. කැරැල්ල- බලය හෝ වෙනත් අයිතිවාසිකම් ලබාගැනීම සදහා ඇතිවන ගැටුම්

    එක මතවාදී කැරැල්ලක් වෙන්නත් පුළුවන්, අවි ආයුද වලින් කරන සටනක වෙන්නත් පුළුවන් කොහොම හරි එක සිද්දවෙන්නේ පවතින බලයකට, අදිපතිත්වයකට විරුද්දව

    3. විමුක්ති අරගලය - සාරදන හේතුවක් පදනම් කරගෙන හෝ පවත්නා අසාදාරන ප්‍රවාහයකට විරුද්දව පිඩනයට හා අසදරණයට ලක්වුවන් කරන සටන්.

    හැබැයි හැම පිඩිත මිනිස්සුම කරන සටන් විමුක්ති අරගල වෙන්නේ නැහැ. උදාහරණයක් විදියට කිවුවොත් කොටි, ඒ කියන්නේ දෙමල මිනිස්සු එක්ක එකතුවෙලා කලේ යුද්දය හේතුව ඔවුන්ට වෙච්ච ආසාදනයක් උනාට උන් තොරගත්ත අරමුණ වැරදි. එතකොට එක විමුක්ති අරගලයක් වෙන්නේ නැහැ. කොහොමත් වාර්ගික ප්‍රශ්න ආගමික ප්‍රශ්න ඒ කියන්නේ වෙනත් ජාතියක් ආගමක් නැති කරන අරමුණින් කරන සටන් විමුක්ති කාමී වවන්නේ නැහැ


    එක එල්ලේ මේකයි කියල කියන්න බහ. එත් යම්කිසි ත්රුමක් ගත්ත කියල හිතනවා මම
     
    Last edited:

    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0
    ආක්‍රමණය - එක් කලාපයක පිරිසක් තවත් කලාපයකට බලෙන් ඇතුලුවීම/පාලනය අත්පත් කර ගැනීම

    කැරැල්ල - පවතින නීති හෝ අධිපත්‍යයට එරෙහිව එම පාලන කලාපය තුලින්ම සන්විදානය වී නැගිටීම.

    විමුක්ති අරගලය - එක් කන්ඩායමක අයිතීන් වෙනුවෙන් නැගිසිටීම හෝ පෙනීසිටීම

    තේරුම 100%ක්ම වචන වලට හරෝ ගන්න බෑ.ඒත් අදහසතියෙනව කියල හිතනවා;)

    හරිදෝ:)

    අපි බලමු අනිත් උත්තරත් කොහොමද කියලා මචෝ ...!
     

    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0
    කෝ මේ හැම වෙලාවෙම දේශපාලන විග්‍රහ දෙන වහල්ලු ...!

    නෝන්ඩි වෙයි කියලා බයද ..???
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    කෝ මේ හැම වෙලාවෙම දේශපාලන විග්‍රහ දෙන වහල්ලු ...!

    නෝන්ඩි වෙයි කියලා බයද ..???

    උත්තරයක් දුන්නේ යකෝ තෝපොතට ද
     

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    1. ආක්‍රමණය =ඕපපාතිකයා විසින් කරයි
    2. කැරැල්ල=මෝඩයා විසින් කරයි
    3. විමුක්ති අරගලය =උගතා අහු වෙයි

    අවසානයේ ඕපපාතිකයෝ ,මෝඩයෝ ඉතිරි වේ .
    ඉන් පසු උන් රජ වේ .
     

    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0
    1. ආක්‍රමණය =ඕපපාතිකයා විසින් කරයි
    2. කැරැල්ල=මෝඩයා විසින් කරයි
    3. විමුක්ති අරගලය =උගතා අහු වෙයි

    අවසානයේ ඕපපාතිකයෝ ,මෝඩයෝ ඉතිරි වේ .
    ඉන් පසු උන් රජ වේ .

    මෝඩයා - joke comments හා LTTE post දමා ලිස්සා යයි.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඈ .....!
    උඹ වහලෙක්ද .........????

    පොඩ්ඩක් හිටපං තැටිය රත් වෙනකල්

    අහා මම මචං වචනවල අර්ථය පැහැදිලි කලේ. දේශපාලනය ගවගන්නේ නැතුව:)
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    1. ආක්‍රමණය =ඕපපාතිකයා විසින් කරයි
    2. කැරැල්ල=මෝඩයා විසින් කරයි
    3. විමුක්ති අරගලය =උගතා අහු වෙයි

    අවසානයේ ඕපපාතිකයෝ ,මෝඩයෝ ඉතිරි වේ .
    ඉන් පසු උන් රජ වේ .

    Me Kiyala Thiyena De Hari kiyala thamayi mata hithenne.
     
    Last edited:

    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0
    Me Kiyala Thiyena De Hari kiyala thamayi mata hithenne.

    මම හිතන්නේ නෑ හරියි කියල.

    ලෝකේ විමුක්ති අරගලවල ඉතිහාසේ ටිකක් හොයල බැලුවොත් ඔයිට වඩා වෙනස් අදහසක් එන්නේ.
     

    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0
    අහා මම මචං වචනවල අර්ථය පැහැදිලි කලේ. දේශපාලනය ගවගන්නේ නැතුව:)

    සහෝදරයා, දේශපාලනේ ගාව ගන්නේ නැතුව ඔය වචන වල තේරුමක් හොයන්න බෑ
     

    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0
    කෝ වහල්ලු ..........! දීපල්ලා උත්තර.

    තොපිට ලංකාවේ දේශපාලන අනාගතය ගැන මෙතන මාරාවේෂයෙන් බඩඑළියේ යනවා.
    තොපි තරං දේශපාලනේ තොපේ මහ බයියවත් දන්නේ නෑ.

    දේශපාලනිකව විග්‍රහ කරපල්ලා මේ වචන තුන.

    1. ආක්‍රමණය
    2. කැරැල්ල
    3. විමුක්ති අරගලය
     

    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0
    කොටිය ආයෙමත් රට අල්ලනවා කියන මහින්දගේ වහල්ලු ටික
    කිසිම දේශපාලන, සමාජ දැනුමක් නැති ගං ගොබිලෝ කියල දැන් මේකෙන් පේනවා.

    මේ සරල ප්‍රශ්නෙට උත්තර දෙන්න දන්නේ නැති තොපි මොනවාද යකෝ රටේ අනාගතය ගැන කතා කරන්නේ.

    ගොං වහල්ලු. අඩුම ගානේ නෝන්ඩිය වහගන්න කාගෙන් හරි අහල උත්තර දීපල්ලා.
    ඔහේ දේශපාලන කතා කියන්න එපා
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    1. ආක්‍රමණය - විජාතික බලවේග මගින් රටේ අබ්යන්තර දේශද්‍රොහින් ලවා මහින්දව එලවීම..

    2. කැරැල්ල - තල් හො උක් හකුරු සමග තල උනුකර සාදා ගන්නා ලබන කැම එතුවාට පසු යොදන නම (තල කැරැල්ල/ ) රිබන් වලත් සින්හලෙන් මේ නම කියනවා
    3. විමුක්ති අරගලය - හිටපු ජනාදිපති චන්ද්‍රිකා මහත්මියගේ පුත්‍රයා විසින් මෙහෙයවනු ලබන සටන
     
    • Like
    Reactions: arsehole-froce