මචං මට honeymoon 1 room 1 book කර ගන්න ඕන. මම hotel කීපයක් ගැන හොයලා බැලුවා.
මට මෙන්න මේ ටික දැනගන්න ඕනා.

1. online room book (tripadvisor 1 මම check කලේ) කරන 1 හොද නැත්තම් කෙලින්ම හොටෙල් 1 pay කරන 1 ද හොද? wedding 1 තියෙන්නේ september වල. ඒ කාලේ offers අඩුයි.
2. online බලපුවාම ගොඩක් ඒවා පෙන්නන්නේ breakfast only කියලා. මට full board ගන්න ඕනේ නම් මොකද කරන්නේ. (මම අහලා තියන විදයට hotel වල full board , half board , bed & breakfast , room only කියලා category ටිකක් තියනවා. )
3. twin room , double room කියන්නේ මොනවද ? ( මට single room 1 double bed 1 තිබ්බනම් ඇති
)
දන්නා කෙනෙක් help 1 දෙන්න කොහොමද හරියට room 1 book කරන්නේ කියලා. නැත්තම් BUP 1 වත් දාගෙන යන්න.
මට මෙන්න මේ ටික දැනගන්න ඕනා.

1. online room book (tripadvisor 1 මම check කලේ) කරන 1 හොද නැත්තම් කෙලින්ම හොටෙල් 1 pay කරන 1 ද හොද? wedding 1 තියෙන්නේ september වල. ඒ කාලේ offers අඩුයි.
2. online බලපුවාම ගොඩක් ඒවා පෙන්නන්නේ breakfast only කියලා. මට full board ගන්න ඕනේ නම් මොකද කරන්නේ. (මම අහලා තියන විදයට hotel වල full board , half board , bed & breakfast , room only කියලා category ටිකක් තියනවා. )
3. twin room , double room කියන්නේ මොනවද ? ( මට single room 1 double bed 1 තිබ්බනම් ඇති
)දන්නා කෙනෙක් help 1 දෙන්න කොහොමද හරියට room 1 book කරන්නේ කියලා. නැත්තම් BUP 1 වත් දාගෙන යන්න.