honeymoon රූම්

arrow__

Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    1. Reputed Hotel එකක් නම් (හොඳ සමාගමකින් කරන එකක් නම්) ඔන්ලයින් කලාට අව්ලක් නෑ. ඔය පොඩි පොඩි ඒවා නම් අතින් ගෙවන එක තමයි හොඳ...
    2.ඉස්සෙල්ලා advance එකක් දීපන්. Hotel එකට ගිහින් full board කරගනින්. නැත්තන් ඔය සයිට් ඒකෙ හොටෙල් ඒකෙ නම්බර් එක තියනවනේ. කෝල් එකක් දීලා අහපන්.
    3. online කරනවානම් උබ special note එකක් දාපන් උබලා honeymoon එකට එන්නේ කියලා.




    ප්‍රධානම දේ තමයි උබ ගන්න කාමරේ sound proof ද කියලා. නැත්තන් උබලගේ රෑ ජාමේ කරන වැඩවල සද්දෙට අනිත් කාමරවල උන් complain කරයි. Reviews වල බලපන් කාමරේ sound proof ද කියලා. අනික couple වල reviews කියවපන් hotel එක ගැන.

    :lol::lol::lol: kk Thanx මචං ...
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    :yes::yes:
    බුකින්ස්. එල්කේ එකේ හොදයි.. :yes::yes:
    සිලෙක්ට් කරන්න පුලුවන් ෆුල් බෝඩ් ද හාෆ් ද කියල..
    පේ කරද්දි පුලුවන්නන් ක්‍රෙඩිට් කාඩ් එකකින් පේ කරපන්. පට්ට ඩිස්කවුන්ට් තියෙනවා..

    ඔය web site 1 න් ඔයා book කරලා තියනවද ?
    anyway Thanx මචෝ
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    ප්‍රධානම දේ තමයි උබ ගන්න කාමරේ sound proof ද කියලා. නැත්තන් උබලගේ රෑ ජාමේ කරන වැඩවල සද්දෙට අනිත් කාමරවල උන් complain කරයි. Reviews වල බලපන් කාමරේ sound proof ද කියලා. අනික couple වල reviews කියවපන් hotel එක ගැන.

    kk . මම ඔක්කොම reviews කියවලා බලන්නම් :lol::lol:
     

    anbawi

    Junior member
  • Aug 12, 2013
    62
    5
    8
    කබානා තියන හොටෙල් එකක් හොයගනින්.
    උබෙ බජට් එක කියද?
    ඔය ගොඩක් හොටෙල් වල honeymoon packages තියනවා. email or call කරල විස්තර දෑන ගනින්.

    Amaya lake
    Jetwin wil uyana

    මෙ හොටෙල් දෙක නම් ගොඩක් හොදයි. වෙන වෙනම ගෙවල් වගෙ rooms

    එලියෙන් කෑම ගන්නෙ නෑත්නම් full board ගනින්. එක තමයි ලාබම. buffet food. පෑලෙන්ඩ කන්න පුලුවන් (සමහර හොටෙල් ලග කෑම කන්න වෙන පොඩි කඩ නෑ.)




    මචං මට honeymoon 1 room 1 book කර ගන්න ඕන. මම hotel කීපයක් ගැන හොයලා බැලුවා.
    මට මෙන්න මේ ටික දැනගන්න ඕනා.:eek::eek:
    1. online room book (tripadvisor 1 මම check කලේ) කරන 1 හොද නැත්තම් කෙලින්ම හොටෙල් 1 pay කරන 1 ද හොද? wedding 1 තියෙන්නේ september වල. ඒ කාලේ offers අඩුයි.
    2. online බලපුවාම ගොඩක් ඒවා පෙන්නන්නේ breakfast only කියලා. මට full board ගන්න ඕනේ නම් මොකද කරන්නේ. (මම අහලා තියන විදයට hotel වල full board , half board , bed & breakfast , room only කියලා category ටිකක් තියනවා. )
    3. twin room , double room කියන්නේ මොනවද ? ( මට single room 1 double bed 1 තිබ්බනම් ඇති :lol: )

    දන්නා කෙනෙක් help 1 දෙන්න කොහොමද හරියට room 1 book කරන්නේ කියලා. නැත්තම් BUP 1 වත් දාගෙන යන්න.
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    ubata Credit card thiyenawa nam hotel offers thiyenawa 50% off wena. Sampath, HNB, COM bank okkotama wage. Kal thiyenawa nam CC ekak aran palayan. wade labai.

    credit card tiyanawa. offers okkoma wage june 31st wenakam witarai tiyenne. :sorry::sorry::sorry:
    ita passe tiyeida nedda danne na. ikamanata book karanna wenawa.

    hotel 1kin ahapuwama kiwa September weddi peek wenna patan gannawa. offers neti wei kiyala.
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    කබානා තියන හොටෙල් එකක් හොයගනින්.
    උබෙ බජට් එක කියද?
    ඔය ගොඩක් හොටෙල් වල honeymoon packages තියනවා. email or call කරල විස්තර දෑන ගනින්.

    Amaya lake
    Jetwin wil uyana

    මෙ හොටෙල් දෙක නම් ගොඩක් හොදයි. වෙන වෙනම ගෙවල් වගෙ rooms

    එලියෙන් කෑම ගන්නෙ නෑත්නම් full board ගනින්. එක තමයි ලාබම. buffet food. පෑලෙන්ඩ කන්න පුලුවන් (සමහර හොටෙල් ලග කෑම කන්න වෙන පොඩි කඩ නෑ.)

    kk . Thanx මචෝ . Amaya lake පොඩ්ඩක් බලන්න ඕනේ